ISIS ආයෙ ඇවිල්ල

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    උබ අහිංසක මිනිස්සු මරලා මොනවද බං ලබා ගන්නේ?
     

    AnuradhaRa

    Well-known member
  • ලොල් හිටහංකෝ ආවොත් කියන්නම්..
    පැණි කජු කෑලි බෝතලයක් ගෙනත් දියං

    ගේ ලඟින් යද්දී හෝං එකක් ගහන්නම්. බලාගෙන හිටපන්.
    උඹ ගෙනෙක් හොද කෝලිකුට්ටු ඇවරියක් ඉදිල බෙරි වෙච්ච
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,623
    35,595
    113
    කළු දොදොල්
    කේක් කිලෝ දෙකක්
    මාස් චොකලට් බාර් 5 ක්
    පැණි වළලු ටිකක්

    fruit & nut ice cream ලිටර් දෙකේ එකක්
    ඔය ටික කනවා නම් පෙට්ටියක් ඕඩර් කරලා ඉඳපං
     
    • Love
    Reactions: AnuradhaRa

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,124
    1,410
    113
    ඡන්දෙට කලින් ප්ලෑන් කරලා තිබුණු එකක් අප්සෙට් ගියා වගේ.
    ඕකම තම මටත් හිතුනේ. ඉන්දියන් උන්ට අපි ගැන දුක හිතිලා මෙහෙම හිතුනද දන්නේ නැ "අර සුත්තල මේ පාරත් ඉල්ලගෙන කන්න යන්නේ ඔන්න ඔහේ අපිවත් කරලා දාමු. ඉස්සරහට අපේ දුපතක් නෙහ් " .


    මොක උනත් මේක අල්ලලා පට්ට ස්ක්‍රිප්ට් එකක් එලියට එනවා පොහොට්ටුවෙන්
     
    • Sad
    Reactions: Jack_Sparrow

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,946
    2,323
    113
    Norway
    කළු දොදොල්
    කේක් කිලෝ දෙකක්
    මාස් චොකලට් බාර් 5 ක්
    පැණි වළලු ටිකක්

    fruit & nut ice cream ලිටර් දෙකේ එකක්
    කැරි හිගන්නෙක් උබනම්. අම්මගෙ පෙන්ශන් එක මදිද මේටිකේ කන්න.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    කළු දොදොල්
    කේක් කිලෝ දෙකක්
    මාස් චොකලට් බාර් 5 ක්
    පැණි වළලු ටිකක්

    fruit & nut ice cream ලිටර් දෙකේ එකක්
    බූන්දි, තල් අල
     
    • Love
    Reactions: AnuradhaRa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    මුන් මරන්න හොඳ නෑ. මුන්ව හිර කරලා තියාගෙන ඌරු තෙල් වලින් හැමදාම නාවලා තුන් වේලටම ඌරු මස් කවන්න තියෙන්නේ බලෙන්ම. අල්ලට බඩ යන්නම :ROFLMAO::ROFLMAO::ROFLMAO: