ඔව්උබ ඇත්තටම මිගමුවෙද ඉන්නේ?![]()
එනවනං කන්න මොනාහරි ගෙනෙල්ල...ට හුඩු සෙනසුරාදාට පරිස්සම් වෙලා හිටපන්. අපි එනවා
ගේ ලඟින් යද්දී හෝං එකක් ගහන්නම්. බලාගෙන හිටපන්.එනවනං කන්න මොනාහරි ගෙනෙල්ල...
පැණි කජු කෑලි බෝතලයක් ගෙනත් දියංලොල් හිටහංකෝ ආවොත් කියන්නම්..
උඹ ගෙනෙක් හොද කෝලිකුට්ටු ඇවරියක් ඉදිල බෙරි වෙච්චගේ ලඟින් යද්දී හෝං එකක් ගහන්නම්. බලාගෙන හිටපන්.
මා ලඟ හොඳ කෝලිකුට්ටුවක් තියෙනවා ඕන නම් දෙන්නම්.උඹ ගෙනෙක් හොද කෝලිකුට්ටු ඇවරියක් ඉදිල බෙරි වෙච්ච

ඔය ටික කනවා නම් පෙට්ටියක් ඕඩර් කරලා ඉඳපංකළු දොදොල්
කේක් කිලෝ දෙකක්
මාස් චොකලට් බාර් 5 ක්
පැණි වළලු ටිකක්
fruit & nut ice cream ලිටර් දෙකේ එකක්
ඕකම තම මටත් හිතුනේ. ඉන්දියන් උන්ට අපි ගැන දුක හිතිලා මෙහෙම හිතුනද දන්නේ නැ "අර සුත්තල මේ පාරත් ඉල්ලගෙන කන්න යන්නේ ඔන්න ඔහේ අපිවත් කරලා දාමු. ඉස්සරහට අපේ දුපතක් නෙහ් " .ඡන්දෙට කලින් ප්ලෑන් කරලා තිබුණු එකක් අප්සෙට් ගියා වගේ.
කැරි හිගන්නෙක් උබනම්. අම්මගෙ පෙන්ශන් එක මදිද මේටිකේ කන්න.කළු දොදොල්
කේක් කිලෝ දෙකක්
මාස් චොකලට් බාර් 5 ක්
පැණි වළලු ටිකක්
fruit & nut ice cream ලිටර් දෙකේ එකක්
බූන්දි, තල් අලකළු දොදොල්
කේක් කිලෝ දෙකක්
මාස් චොකලට් බාර් 5 ක්
පැණි වළලු ටිකක්
fruit & nut ice cream ලිටර් දෙකේ එකක්