මොකක් හරි කෙස් එකක් දාලා රටකට ගහනවා ගහලා ඇමරිකවට හිතවත් දෙශපාලුවෙක් බලයට ගේනවා ගෙනල්ලා උත් එක්ක ගිවිසුම් ගහනවා තෙල් ගන්න අඩුවට
එහෙම කරන්න තිබ්බ බං ගේන්නෙ අපේ හිටපු අප්පච්චිහ්ගෙ ජාතියෙ එකෙක්නං

ඒත් ඇමරිකාව ගේන්නෙම මහජන ඡන්දෙ තේරී පත්වෙන ප්‍රජාතාන්ත්‍රික නායකයොනෙ

එතකොට ගිවිසුම ගැහුවත් අවුරුදු කිහිපෙකට විතරනෙ බං ඇමරිකාවට ඕනෙ දේවල් කරන්නෙ

ඒ කාලෙ ඇමරිකාවට යුද්ධ කරන්න ගිය වියදමවත් හොයාගන්න ඇතිවෙයි කියලනං හිතන්න අමාරුයි බං



