බහියි අරුං වැලි දාල ඇරියට පස්සේ.....ඇමරිකාව දැන්වත් හුරතල් කිරිල්ල නවත්තලා ගේමට බහිනේ![]()


බහියි අරුං වැලි දාල ඇරියට පස්සේ.....![]()


උන් නියම මුස්ලිම් උන් නම් ඇමෙරිකාවට ගහන්න කලින් ඊශ්‍රායලේට ගහන්න එපැයි. මොකද උන්ගෙ ආගමේ හැටියට යුදෙව් ජාතිකයොනෙ උන්ගෙ ලොකුම හතුරො. මම හෙන ආසයි බන් උන් ඊශ්‍රායලේට ගහල ගූ යන්ඩ IDF එකෙන් කනව බලන්න


අනේ මන්ද
ඇමරිකාව හොඳ නෑ එත් උන් හිටියේ නැත්තම් ජිහාඩ් මෝල්ලු මේ වෙද්දී ලෝකේ විනාස කරලා![]()

උඹලට හිතෙන්නැද්ද අයිසිස් එකේ ඉන්න පහත්ම මට්ටමේ උන්ට හොරෙන් ඇමරිකාව උන්ගෙ බුද්ධි අංශයි ඉස්ලාම් වල තියෙන අන්තවාදෙයි පාවිච්චි කල්ල අයිසිස් අල්කයිඩා වගේ සංවිධාන උන්ට ඕනෙ දේවල් කරගන්න පාවිච්චි කරනව වගේ කියල ??
ලෝකෙ බහුතරයක් රටවල් වල මුස්ලිම් උන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නව...
උන්ව මෝල් කල්ල ගන්න මාර ලේසියි කුරාණෙන් කෑල්ලක් කියපු ගමං කෙලින්ම ඕගසම් එකත් පයිනව..
ඇමරිකාවට තියෙන්නෙ එහෙම කල්ල ශේප් එකේ අල්කයිඩා අයිසිස් වගේ සංවිධාන හරහා ආයුධයි ට්‍රේනිං එකයි දෙන්න...
කිසිම කෙනෙක්ට ඇමරිකාවට ඇඟිල්ල දික් කරන්න බෑ..
සාක්ෂිත් නෑ කලෙත් ඇමරිකාව නෙමේ..
ඉතිං මඩ ගාගන්නැතුව ගානට ඕනෙ රටවල් ඩව්න් කලෑකි..
අල්කයිඩා අයිසිස් ඒවට කෙලම වෙලා යන්න නොගහන්නෙත් ඒක නිසා කියල හිතෙන්නැද්ද ?
ඕනෙවට වැඩිවෙද්දි හරි, නායකය ඇමරිකාවට ඕනෙ විදිහට වැඩ කරන්නැතුව යද්දි හරි ඩ්‍රෝන් එකක් යවල කෙලල දානව...
ඔච්චර ආරක්ෂාව තියාගෙන සුපිරියටම හැංගිලා ඉන්න නායකයන්ව ඩ්‍රෝන් යවල වටේ සමහර වෙලාවට වටේ එකෙක්ටවත් තුවාල නොවෙන්න මරල දාන්න හැකියාවක් තියෙන ඇමරිකාවට ඕකෙ තුවක්කු අරං ෆ්‍රොන්ට් ලයින් එකේ යුද්ධ කරන හරක්ව මරල ඉවරයක් කල්ල දාන්න බැරිවෙන්න බෑනෙ බං..![]()
![]()
![]()

උන්ව මුලිනුපුටා දාන්න අමාරුයි බං.....සාමාන්‍ය මිනිස්සු එක්කමනේ ඉන්නේ ඉතින් වෙන්කරගන්නම අමාරුයි

ඇමරිකාවෙ හමුදානායකයො එහෙම මානුශීය උන් වෙන්න පුළුවන්ද බං සිවිල් වැසියො ගැන ඔය තරමටම හිතන ??
මං නං හිතන්නෑ බං...
කිසිම රටක මොනම හමුදාවක්වත් ඔහොම මිනිස්සු ගැන හිතන්නෑ බං...
මරන්න කිව්වොත් ඕනෙ කෙනෙක්ව මරනව..
ලොක්කො තමා ඇමරිකාවෙ හමුදාවට ඔක්කොමමරන්න අනනොදී නිකං බලාගෙන ඉන්නෙ..
උන්ගෙ යටි අරමුණක් අනිවාර්යයෙන්ම තියෙනව..![]()
![]()
![]()
