ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි පුද්ගලයකු ඹ්ස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අධ්‍යාපන වීසා මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

    සිඩ්නිහි ස්ථාන කිහිපයකට ත්‍රස්තප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කළ ලේඛනයක් මොහු සතුව තිබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඔහු තම සටහන් පොතක ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට තිබී ඇත. මොහු ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බවත් එරට ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

    මොහු වෙවර්ලි ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම නඩුව ඔක්තෝබර් 24 වනදා තෙක් කල් තබා තිබෙනවා. මොහු අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේය.

    ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි පුද්ගලයකු ඹ්ස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අධ්‍යාපන වීසා මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

    සිඩ්නිහි ස්ථාන කිහිපයකට ත්‍රස්තප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කළ ලේඛනයක් මොහු සතුව තිබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඔහු තම සටහන් පොතක ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට තිබී ඇත. මොහු ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බවත් එරට ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

    මොහු වෙවර්ලි ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම නඩුව ඔක්තෝබර් 24 වනදා තෙක් කල් තබා තිබෙනවා. මොහු අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේය
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ ඉන්න මුගෙ නෑයො යාලුවො එහෙම අහිංසකයො වෙන්න ඇති :) ISIS එකෙං ගහන්න ගත්තට පස්සෙ තමා ලංකාවෙන් ඒ ගැන හොයන්න ගන්නෙ :sorry:
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,993
    410
    83
    AUH, CMB , DXB
    Police drop terrorism charges against University of New South Wales student

    Police have arrested a man who is accused of trying to get his colleague framed as a terrorist.

    25-year-old UNSW student Mohamed Kamer Nizamdeen was initially wrongfully arrested over plans written in a notebook to kill senior politicians and spent four weeks in solitary confinement treated as a terror suspect.

    රුචිර ළිඳේ :lol::lol::lol::lol:
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,993
    410
    83
    AUH, CMB , DXB
    :sorry: එවරයි පුතේ.. අපේ එවුන් එවරයි..! :sorry:

    https://www.bbc.com/news/world-australia-46435553

    On Tuesday, New South Wales police expressed "regret" for Mr Nizamdeen's experience.

    "We feel very sorry for him and what has happened to him," Assistant Commissioner Mick Willing said.

    මේ වගේ බොරු ප්‍රවුර්තී වලට අහු වෙන්න එපා බන්
    මේවා රුචිර දාන්නේ මිනිස්සුන්ගේ හිතේ මුස්ලිම් වෛරය වැඩි කරන්න

    බොරුවට චෝදනාවකට හිරේ දැම්මෙ. එත් රුචිර වගේ මිනිස්සු මාර විදිහට සතුටු උනා. ලංකවේ මීඩ්ය කෙලින්ම කිව්වේ මේ කොල්ලා
    ත්‍රස්තවාදියෙක් කියල.
    මේ කොල්ලව නිදහස් කරලත් ඉවරය්.

    එහෙම බැලුවොත් කොච්චර ලංකා වේ මිනිස්සු වැරදි කරනවද පිට රටවල් වල.
    උදහරණ ලංකවේ දොස්තර කෙනෙක් එහෙනම් හස්බන්ඩ් ව මැරුවේ ඕස්ට්‍රලියාවේ :P

    61ca3958960ee5852c75e5a16b0a5695
     
    බෝම්බ කියන්නෙ දාහක් දෙදහක හෝ ඊට වැඩි ජීවිත හානියක් වෙන්න පුළුවන් ත්‍රෙට් එකක්. ඉතින් ඒ වගේ වෙලාවට ආරක්ශක අංශ වලට හැම මනුස්සයෙක්වම පීර පීර සර්ච් කරන්න බෑ. ප්‍රයෝරිටි ලිස්ට් එකක පිලිවෙලටයි උන් වැඩ කරන්නෙ. පුංචි ළමයි උනත් ඉස්කෝලේ පංතියෙ මොනා හරි නැති උනොත්, මීට කලින් හොරකම් කරලා අහුවෙච්ච ළමයගෙ බෑග් එකයි සාක්කුයි තමයි මුලින්ම චෙක් කරන්නෙ. අවාසනාවට මුස්ලිම් ජාතිකයින්ව ඕස්ට්‍රේලිකාවේ ආරක්ශක අංශ වල ප්‍රයොරිටි ලිස්ට් එකේ උඩින්ම තිබිලා තියෙනවා. ආගමක් ජාතියක් මුල් කරගෙන බෝම්බ කේස් වලදි අනවශ්‍ය විදිහට සැක කරන එක ගැන අපි කනගාටු වෙනවා.

    අනිත් එක තමයි, මේක බොරු ප්‍රවෘත්තියක් නෙවේ. මේක ජාත්‍යන්තර මාධ්‍යවලත් ගිය එකක්. ඒවා පරිවර්ථනය කරලා ලංකාවේ මාධ්‍යවලත් ගියා.

    මම මේවා ලියලා දැම්මෙ නෑ. කලින් කිව්වා වගේ ලංකාවේ ප්‍රසිද්ධ වෙබ් සයිට් වල දාපු නිවුස් එකක් මම මෙතන දැම්මා. මම මෙතන දැම්මෙ දැනුවත් කරන්න මිසක් උබ කියන විදිහට මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් ඇති කරන්න නෙවේ. එහෙනම් ඉතින් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනත් මේ නිවුස් එක දැම්මෙ මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් ඇති කරන්න වෙන්න ඕනේ.

    සැකපිට අතඩංගුවට ගන්න පුළුවන්. තමන් නිර්දෝශී නම් නිදහස් වෙන්න පුළුවන්.

    රුචිර වගේ මිනිස්සු නෙවේ, මනුස්ස ජීවිතයකට ආදරයක් තියෙන ඕනම මිනිහෙක් මේ නිවුස් එක දැක්කම සතුටු වෙනවා. සතුටු වෙච්ච මිනිස්සු හිතුවෙ ආරක්ශක අංශ මේ අපරාධකාරයොන්ව ඇල්ලුවා ඒ නිසා බෝම්බ පුපුරන එකක් නෑ. මිනිස් ජීවිත නැති වෙන එකක් නෑ කියලයි.

    ලංකාවේ මාධ්‍ය කිව්වෙ මුළු ලෝකෙම මාධ්‍ය කියපු ඒවා සිංහලට පරිවර්තනය කරලයි.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචිත Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් ග්රින්තය ආශ්රි්තව ලියුනු ලිපියක සිංහල පරිවර්තනය.
    ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියකි.ඉස්ලාමය තුල ආගමික, නෛතික,දේශපාලනික, ආර්ථිකමය, සමාජීය සහ යුධමය යන සංරචකයන් පවතියි.
    ආගමික ස්වරූපය, ඉස්ලාමයේ අනෙක් සංරචකයන් ආවරනය කරයි.
    ඉස්ලාම්කරණය ඇරඹෙන්නේ තම ආගමික වරප්රෙසාද උදෙසා කෝලහල කෙරීමට තරම් යම් රටක මුස්ලිම් ජනගහනය ප්රිමාණවත් වූවිටයි.
    දේශපාලනිකව නිරවද්යන, සාධාරණ සහ සංස්කෘතික විවිධත්වයක් සහිත සමාජයන්, මුස්ලිම්වරුන්ගේ ආගමික වරප්ර සාද සඳහා වන ඉල්ලීම්වලට එකඟ වනවිට තවත් අමතර කාරණාත් ඒතුලට රිංගයි.
    එය සිදුවන්නේ මේ ආකාරයට:
    යම් රටක මුස්ලිම් ජනගහනය 2% හෝ ඊට අඩුව පවතින තාක්, බොහෝවිට ඔව්න් සැලකෙන්නේ අනෙක් පුරවැසියන්ට තර්ජනයක් නොමැති සාමකාමී සුලුතරයක් ලෙසයි.
    උදා:
    United States — Muslim 0.6%
    Australia — Muslim 1.5%
    Canada — Muslim 1.9%
    China — Muslim 1.8%
    Italy — Muslim 1.5%
    Norway — Muslim 1.8%
    2%ත් 5%ත් අතරදී, ඔව්න් අනෙකුත් පීඩිත සුලුතර ජනකොටස් තම ආගමට හරවා ගැනීම ආරම්භ කරති. බොහෝවිට මෙය සිදුවන්නේ බන්දනාගාර හා වීදිවල සැරිසරන කල්ලි(Street Gangs) තුලිනි.
    පහත දක්වා ඇති රටවල් උදාහරණ සපයයි:
    Denmark — Muslim 2%
    Spain — Muslim 4%
    Thailand — Muslim 4.6%
    5% ඉක්මවූ පසු ඔවුන්ගේ ජනගහන ප්රිතිශතයට සමානුපාතිකව අධික ලෙස බලපෑම් එල්ල කිරීමට සිදුකරති.
    හලාල් ආහාර තම රට තුල ඇති වෙළෙඳ සැල් සඳහා හඳුන්වා දීමට බලපෑම් කරති. එතුලින් මුස්ලිම ආහාර සැකසීම සඳහා එම ආයතනවල රැකියා ලබාගනී. මේ ආකාරයට කටයුතු සිදුනොවන විට තර්ජනය කිරීමද සිදුවී ඇත(එක්සත් ජනපදය ).
    උදා:
    France — Muslim 8%
    Philippines — Muslim 5%
    Sweden — Muslim 5%
    Switzerland — Muslim 4.3%
    The Netherlands — Muslim 5.5%
    Trinidad & Tobago — Muslim 5.8%
    මේ තත්වයට පත්වූ පසු, ෂරීයා ඉස්ලාම් නීතියට අනුව තමන්ව පාලනය සඳහා ඔවුන් පාලක රජයන් සමඟ කටයුතු කරති. ඉස්ලාමයේ අවසාන අරමුණ මුලු ලොවම ඉස්ලාම කිරීම නොවේ; ලොව පුරා ෂරීයා නීතිය ඇති කිරීමයි.
    මුස්ලිම් ජනගහනයෙන් 10%ක් ඉක්මවූ විට ඔවුන් නොයෙකුත් හේතුන් සඳහා චෝදනාකරමින් නීතිය අතට ගැනීමට උත්සහ කරයති (පැරිසියේ වාහන ගිනිතැබීම). ඉස්ලාම් නොවන්නන්ගෙන් ඉස්ලාම් දහමට සිදුවන හිරිහැරයන්ට එරෙහිව තර්ජන, කැරල කෝලාහල කිරීමට පටන් ගනිති(ඇම්ස්ටඩෑමයේ මුහමද් කාටූන් සිද්දිය ).
    උදා:
    Guyana — Muslim 10%
    India — Muslim 13.4%
    Israel — Muslim 16%
    Kenya — Muslim 10%
    Russia — Muslim 10-15%
    20%
    ඉස්ලාම් කුණාටුවෙන් රුසියාව කොහොම ගැලවෙයිද?-ය සුනන්ද
    ( මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
    ඉක්මවූ පසු, සුලුදෙයටත් කැරලි ගැසීම, ජිහාඩ් මාෆියාවේ ඇරඹීම,වරින් වර දේවස්ථාන හා අනෙක් ආගමික ස්ථාන ගිනිතැබීම වැනි දේ බලාපොරොත්තු විය හැක.
    උදා:
    Ethiopia — Muslim 32.8%
    40% ඉක්මවූ විටදී සමූහ මිනිස් ඝාතන, දිගු කාලින බෙදුම්වාදී ත්රරස්තවදී යුද්ධ ආදිය දැකගත හැක.
    උදා:
    Bosnia — Muslim 40%
    Chad — Muslim 53.1%
    Lebanon — Muslim 59.7%
    60% සිට, ඉස්ලාම් නොවන් හා අනෙකුත් ආගම් සඳහා නිතර සිදුවන හිංසනයන්, ජනඝාතන, ෂරීයා නීතිය අවියක් ලෙස භාවිතා කිරීම, ජිස්යා ඉස්ලාම් බදු ක්ර.මය මගින් මුස්ලිම් නොවන්නන් හට අධික බදු පැනවීම ආදිය බලාපොරොත්තු විය හැක.
    උදා:
    Albania — Muslim 70%
    Malaysia — Muslim 60.4%
    Qatar — Muslim 77.5%
    Sudan — Muslim 70%
    80% ඉක්මවූ පසු, රාජ්යම අනුග්ර්ය සහිත ජනඝාතන(State run ethnic cleansing and genocide) බලාපොරොත්තු විය හැක.
    උදා:
    Bangladesh — Muslim 83%
    Egypt — Muslim 90%
    Gaza — Muslim 98.7%
    Indonesia — Muslim 86.1%
    Iran — Muslim 98%
    Iraq — Muslim 97%
    Jordan — Muslim 92%
    Morocco — Muslim 98.7%
    Pakistan — Muslim 97%
    Palestine — Muslim 99%
    Syria — Muslim 90%
    Tajikistan — Muslim 90%
    Turkey — Muslim 99.8%
    United Arab Emirates — Muslim 96%
    මුස්ලිම්වරුන් 100% වූ පසු එය “Dar-es-Salaam” – the Islamic House of Peace නම් සාමකාමි අවස්ථාවයි.සියලුදෙනාම මුස්ලිම් නිසා සාමකාමියි.
    උදා:
    Afghanistan — Muslim 100%
    Saudi Arabia — Muslim 100%
    Somalia — Muslim 100%
    Yemen — Muslim 99.9%
    ප්රeතිශතය 100% උවත් ප්ර ශ්නයේ කෙලවරක් නැත. දැඩි ඉස්ලාම් මතවාදීන්ගේ හිරිහැර වලට සාමාන්යක මුස්ලිම ජනයාට මුහුණ දීමට සිදුවීම මෙවන් රටවල්වල දක්නටලැබේ.
     
    • Like
    Reactions: ruchira55

    "Dar-es-Salaam” – the Islamic House of Peace - රිලීජන් ඔෆ් බිච් ප්ලීස්