ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි පුද්ගලයකු ඹ්ස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අධ්‍යාපන වීසා මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
සිඩ්නිහි ස්ථාන කිහිපයකට ත්‍රස්තප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කළ ලේඛනයක් මොහු සතුව තිබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඔහු තම සටහන් පොතක ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට තිබී ඇත. මොහු ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බවත් එරට ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මොහු වෙවර්ලි ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම නඩුව ඔක්තෝබර් 24 වනදා තෙක් කල් තබා තිබෙනවා. මොහු අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ ත්රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේය.

මොහු වෙවර්ලි ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම නඩුව ඔක්තෝබර් 24 වනදා තෙක් කල් තබා තිබෙනවා. මොහු අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ ත්රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේය

ISIS එකෙං ගහන්න ගත්තට පස්සෙ තමා ලංකාවෙන් ඒ ගැන හොයන්න ගන්නෙ 