ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Vodafone wage service provider lankawata anne naththe mkd bn.l

    ලංකාවේ market එක අඩුයි නේ බං. ඒ නැතත් දැනට Dialog එක market එකේ leader. TRC එකේ regulations එක්ක උන්ගේ market එක කඩන්න අමාරුයි. Internet package එකක් උනත් TRC එකෙන් approval නැත්නම් release කරන්න බෑ. calls වලට අඩුම ගානක් දාල තියනවා.

    Airtel එකට උන වැඩේ තමයි වෙන්නේ. Airtel උන් ඉන්නේ, උන් ට තාම ලංකාවේ tax relief එකක් තියනවා. BOI project එකක් විදිහට උන් ලංකාවේ ඉන්නේ. Airtel එකත් විකුනන්න යන කතාවක් කිව වගේ මතකයි.

    ලෝකේ top 5 telephone operator ට ලංකාවේ ඔහොම උනා නම් අනික් උන් ලංකාවට එයි ද බං?
     
    Last edited:

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    TRCSL eken case eka adda machan mata mathaka widiyata, Airtel awith price drop karane, eeta passe standard price ekak dunna TRCSL eken network walata voice calls walata ehema. mokada dialog, mobitel un complain karala mokak hari una.

    mulma kale ohoma peek, offpeek tibbe ne :D mulinma time ekatane data charge une :lol: Rs 100 card eken elakiriya load weddin kelawila iwarai mobile data ehema.

    passe data block walata dunnane, dialog UNLIMITED ekak tibba neda Rs 600 ta withara issara, passe force kala wenna oni package change karaganna, speed slow karala.

    අඩේ ඩයලොග් අන්ලිමිටඩ් තිබ්බ නේද 600 ගානට.:love: මගෙත් තිබ්බා! FUP එකෙන් පස්සෙත් 128Kbps ස්පීඩ් දුන්නා ඒ දවස් වල. දැන් වෙබ් සයිට් බර නිසා මදි උනාට ඉස්සර 128kbps වලින් Browse කරන්න පුලුවන් ශේප් එකේ!

    කැරි වේසාවො ටික ඒකත් අයින් කලා!
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Has any one done a study why Unlimited BB is not viable in Sri Lanka?
    As per a known TRC official They get the cost of the service and based on it only they approve Prices.
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Machan.. kata hari note unada?

    SLT un April 1st idala night time data slow karalada Fiber wala.
    Speedtest karana ewata full access dila thiyenne. eth downloads/torrents walata slow. Meka wenne hariyatama raa 12 idala ude 9am withara wenakan.

    Raa 11.40pm tath torrent download wenawa 3-5MBps supiri speed eken.

    Mama lap eke case ekada danne na kiyala hithagena wena computer ekakin baluwa.
    Phone eken download karannath baluwa 8-11Mbps enne raa 12n passe. eth Speedtest ekedi 100-110Mbps enawa ping eka 2i raa 12n passe unath.

    Mara case eka bns.
    Mokadda aula. Hitha ganna ba.
     
    *ත්තිගෙ පුතාල SLOW කරලා ඇති මචන් අනිවා. ඉස්සර පරන unlimited පැකේජ් වලින් , Users ලාව අලුත් Limited ඒවට මාරු කලෙත් ඔහොම ස්ලෝ කරලා!
     
    Last edited:

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    983
    136
    63
    හෙනම ගහන්න එපැ මුන්ට!!:angry::angry:
    Speed වෑඩි වෙන තරමට වොලියුම් එක වෑඩිවෙලා නෑ
    36GB 100mbps speed වලින් දෙන්නෙ මාසෙ මෑදක් වගෙ යන කොට කෙලවෙන බව දෑන දෑනම තමයි බන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    Machan.. kata hari note unada?

    SLT un April 1st idala night time data slow karalada Fiber wala.
    Speedtest karana ewata full access dila thiyenne. eth downloads/torrents walata slow. Meka wenne hariyatama raa 12 idala ude 9am withara wenakan.

    Raa 11.40pm tath torrent download wenawa 3-5MBps supiri speed eken.

    Mama lap eke case ekada danne na kiyala hithagena wena computer ekakin baluwa.
    Phone eken download karannath baluwa 8-11Mbps enne raa 12n passe. eth Speedtest ekedi 100-110Mbps enawa ping eka 2i raa 12n passe unath.

    Mara case eka bns.
    Mokadda aula. Hitha ganna ba.

    ඔය සීන් එක මට ටොරෙන්ට් වලදී ආව. ඊයේ ටෙස්ට් කළා ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් වලට. ෆුල් ස්පීඩ් ඒකට නම් ආව.
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    983
    136
    63
    Rupees depreciation value ekath calculate karahan oya awrudu tikes speed ekath balahan nikan gb witaray balanna epa

    ස්පීඩ්නම් වෑඩිවෙලා තම්යි මචන් අද ලෝකෙ යන විදියත් එක්ක බෑලුවම මදි Peak volume එක
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Rupees depreciation value ekath calculate karahan oya awrudu tikes speed ekath balahan nikan gb witaray balanna epa

    Exactly, All operators need to expand their networks and they in USD for the suppliers. now 1500/- is $8 per month.
    As of the available information Only Dialog is having big profits thanks to poor users who recharge for calls. All of them are running data business with losses and subsidise it from Voice revenue.
     
    • Like
    Reactions: EVC

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    *ත්තිගෙ පුතාල SLOW කරලා ඇති මචන් අනිවා. ඉස්සර පරන unlimited පැකේජ් වලින් , Users ලාව අලුත් Limited ඒවට මාරු කලෙත් ඔහොම ස්ලෝ කරලා!

    Meka matath una. Man hithuwa mage connection eke aulak kiyala
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Kauru hari dannawada ban LANKACOM eken gewal walata leased line ekak ganna barida kiyala? Man danatama peak time 100GB walata 5000k withara gewanawa. Ekath madi.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,538
    1,923
    113
    මේක පට්ට මාෆියාවක් බන්. ගසා කන්නම ලෑස්ති කරගත්තු එකක්. හොඳම වැඩේ President ට Complain කරන එකයි. එතනින් තමයි මේකට විසඳුමක් ගන්න පුලුවන්.

    අපේ උන් Fb වල Group හදාගෙන හැමිනෙන්න ගියාට ටික දවසකින් උන් group එකට කෙළිනවා. ඕක හැමදාම කරන්න බැහැනෙ. ඕනි නම් උන්ගෙ Fan Page වල Like ටිකක් අඩු වෙයි ඔය Group නිසා සහ Share කරන ඒවා නිසා. නඩු කියලත් විසඳුමක් ගන්න අමාරුයිනෙ. කට්ටියම President ට Complain කරපල්ලා ISP ලට ගොට්ට අල්ලන TRCSL එකේ උන්ටත් කෙළවෙලා යන්නම. ගේම අදිමු.

    Meka thama karanna thiyana hndama de
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Meka matath una. Man hithuwa mage connection eke aulak kiyala

    ඔව් මචන් මාත් දන්න ගොඩක් අයට උනේ ඕක තමා.

    අපේ Unlimited ලයින් එක කලින් තිබ්බට වඩා Slow කියලා Call කලාම SLT එකේ උන් බලන්නම් කියනවා. Complain දැම්මට ඒ ලයින් තිබුන තත්වෙට ආයෙ ආවෙ නෑ.

    ඒපා වෙලා කෝල් කලාම එහෙන්
    "අලුත් පැකේජ් ටිකක් තියෙනවා 8Mbps Speed එක වැඩි එව්වා, Free ඒ පැකේජ් එකකට මාරු කරන්න උනත් පුලුවන් කියනවා"

    ඔන්න ඔහොමයි මුන් කෙලියෙ මිනිස්සුන්ට!
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මේක පට්ට මාෆියාවක් බන්. ගසා කන්නම ලෑස්ති කරගත්තු එකක්. හොඳම වැඩේ President ට Complain කරන එකයි. එතනින් තමයි මේකට විසඳුමක් ගන්න පුලුවන්.

    අපේ උන් Fb වල Group හදාගෙන හැමිනෙන්න ගියාට ටික දවසකින් උන් group එකට කෙළිනවා. ඕක හැමදාම කරන්න බැහැනෙ. ඕනි නම් උන්ගෙ Fan Page වල Like ටිකක් අඩු වෙයි ඔය Group නිසා සහ Share කරන ඒවා නිසා. නඩු කියලත් විසඳුමක් ගන්න අමාරුයිනෙ. කට්ටියම President ට Complain කරපල්ලා ISP ලට ගොට්ට අල්ලන TRCSL එකේ උන්ටත් කෙළවෙලා යන්නම. ගේම අදිමු.

    අනිවා. දැන් TRCSL එකට එහෙම කිව්වට වැඩක් නෑ> උඩින් නියෝගයක් නැතුව මුං අපිව ගනන් ගන්නෙ නෑ!~