Vodafone wage service provider lankawata anne naththe mkd bn.l
ලංකාවේ market එක අඩුයි නේ බං. ඒ නැතත් දැනට Dialog එක market එකේ leader. TRC එකේ regulations එක්ක උන්ගේ market එක කඩන්න අමාරුයි. Internet package එකක් උනත් TRC එකෙන් approval නැත්නම් release කරන්න බෑ. calls වලට අඩුම ගානක් දාල තියනවා.
Airtel එකට උන වැඩේ තමයි වෙන්නේ. Airtel උන් ඉන්නේ, උන් ට තාම ලංකාවේ tax relief එකක් තියනවා. BOI project එකක් විදිහට උන් ලංකාවේ ඉන්නේ. Airtel එකත් විකුනන්න යන කතාවක් කිව වගේ මතකයි.
ලෝකේ top 5 telephone operator ට ලංකාවේ ඔහොම උනා නම් අනික් උන් ලංකාවට එයි ද බං?
Last edited:
mulinma time ekatane data charge une
Rs 100 card eken elakiriya load weddin kelawila iwarai mobile data ehema.
මගෙත් තිබ්බා! FUP එකෙන් පස්සෙත් 128Kbps ස්පීඩ් දුන්නා ඒ දවස් වල. දැන් වෙබ් සයිට් බර නිසා මදි උනාට ඉස්සර 128kbps වලින් Browse කරන්න පුලුවන් ශේප් එකේ!

