Peak off peak kiyla bedala thibunata aniwaryen ehema Denna kiyala neethiyak nane
අනික off peak 12-8 කීවට මොබිටෙල් එකෙන් 12-9aM දෙනවා. ඒක අපිට වාසියි
නැද්ද, දන්නේ නෑ![]()
පරණ packages ගැන හොයල බලන්න. ඉස්සර entree home office වගේ packages තිබ්බ. ඒවගෙ ඔය peak off-peak කතා තිබ්බෙ නෑ.




1996 one nam lankawe 2% walata wage internet thiyenna athi.
2% ? i don't thing so... may be less than that
ජනසතු නෙවෙයි බන්. මුන් ජනතාවට වින කරන ආයතන!
ISP ලට පුක දෙන ආයතන මේව්වා! මුං තමා ලංකාව ගල් යුගේට අරං යන්නෙ!
Fuck TRCSL!![]()






wadi package ekata pala
1500 rs kiyanaee ban 14$(aud ) wage ban
ausi wala unlimited denawa 100 mbps fiber thiyenwawanam
mewa thama prices
[B]vodafone[/B]
[IMG]http://i.imgur.com/8F720EO.png?1[/IMG]
Telstra (SLT) wagee
[IMG]http://i.imgur.com/0VoHtjo.png?1[/IMG]
ubalata convert karala balapan lkr walata ethokta e gana thiyenwanee gb wadi pura packages man danawa unlimted naha kiyala
ubala kochara protest karath 1500 =15$ walata ochhara thama reality eka anuwa


Code:wadi package ekata pala 1500 rs kiyanaee ban 14$(aud ) wage ban ausi wala unlimited denawa 100 mbps fiber thiyenwawanam mewa thama prices [B]vodafone[/B] [IMG]http://i.imgur.com/8F720EO.png?1[/IMG] Telstra (SLT) wagee [IMG]http://i.imgur.com/0VoHtjo.png?1[/IMG] ubalata convert karala balapan lkr walata ethokta e gana thiyenwanee gb wadi pura packages man danawa unlimted naha kiyala ubala kochara protest karath 1500 =15$ walata ochhara thama reality eka anuwa
lankwawe unlimited 100 dunnoth more than 10000-15000 athara wey homeusers lata but oka lankwe wage small market ekata feasible naha![]()
![]()
slt leased line & dialog fiber denawa commercial purpose walataමෙහ ඉන්න හැම ISP ම වගේ එන්ට්‍රප්‍රයිස් කනෙක්ශන් වල ඩේට අන්ලිමිටඩ් දෙනවානේ
10000 - 15000 වගේ එන්ට්‍රප්‍රයිස් කනෙක්ශන් එකක් ගන්න පුලුවන්ද දන්නෙ නැහැ

gathhnam wadak karagan puluwan reality ekka compare karama 
ලංකාවේ තාමත් ඩේටා වලට තියෙන්නේ 1996 පනවපු නීතියක්. ඇයි බන් මෙව්වා අප්ඩේට් කරන්න බැරි?
මේ තියෙන්නේ TRCSL එකෙන් ඩේටා ගැන අහල යවපු ප්‍රශ්න ටික.
![]()
![]()
මේ තියෙන්නේ ඇවිල්ල තියෙන උත්තර ටික
![]()
![]()


මම 2013 ගන්නකොට නම් තිබ්බ. ඊට කලින් නම් මොබිටෙල් ඩොන්ගල් එකේ 89 පැකේජ් දාගෙන ගියේ.![]()
wadi package ekata pala
1500 rs kiyanaee ban 14$(aud ) wage ban
ausi wala unlimited denawa 100 mbps fiber thiyenwawanam
mewa thama prices
vodafone
![]()
Telstra (SLT) wagee
![]()
ubalata convert karala balapan lkr walata ethokta e gana thiyenwanee gb wadi pura packages man danawa unlimted naha kiyala
ubala kochara protest karath 1500 =15$ walata ochhara thama reality eka anuwa
lankwawe unlimited 100 dunnoth more than 10000-15000 athara wey homeusers lata but oka lankwe wage small market ekata feasible naha![]()
![]()
market ekath ekka compare karapan ban ausi wala loku market ekak internetvery bad comparison. AUS wala average income eka 4000AUD. compared to that 65AUD is very small amount.
in AUS, based on your screenshots, internet is just about 1.6% of monthly income
in SL average salary is 35,000 and internet is 1500rs, thats 4.2% (this is for just 36GB usable data)
SL should give at least 100GB for this price