IT අනාථයො ටික වරෙල්ලා

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මාරු හැබැයි 🤣

    උබලට මම ගානේ නොමිලේ GPT3.5 Model එක ගැන පොඩි basic introduction එකක් දෙන්නම්. Model එකේ architect එකයි Train කරපු විදියයි ගැන. එතකොටවත් මේ වගේ ගොබ්බ thread නොදා ඉදීද බලන්න. 🤣
    ------ Post added on Feb 3, 2023 at 2:20 PM

    දෙන්නකො අයියේ 🤌
     
    • Haha
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,305
    4,423
    113
    අඩෝ ඔය කාලේ පුක ඉරාගෙන වැඩ කලා කම්පැණියේ project එකට මේ දවස් වල වගේ free එකක් තිබුණේ නෑ. බලපන් මේ වගේ thread මිස් වෙලානේ. @BruceWayne92

    අනෙක කිරියේ නාකි සෙට් එකත් ඉඳලා (මමත් නාකි මේ අලුත් account එකෙන්නේ එන්නේ)
     
    • Love
    Reactions: BruceWayne92

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    Complex Use requirements තියෙන Enterprise level software එකක් human involvement එකක් නැතුව AI එකකට ගහන්න පුළුවන් උනා කියන්නේ මේ ලෝකේ අනිත් ජොබ් එකක්වත් වැඩක් නැති වෙනවා. 😂 එහෙම කාලයක් උදා උනොත් IT උන් නෙමේ බය වෙන්න ඕනේ.
    soon, almost there
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,868
    4,203
    113
    පොදුවේ IT jobs සහමුලින්ම නැතිවෙන්නේ නෑ. සමහර IT jobs නැතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට automation ගොඩක් එක්ක යන්න පුළුවන් jobs වගේ ඒවා.

    අලුතින් jobs හැදෙන්න පුළුවන්. උදාහරණයක් තමා - මේ කෘතිම බුද්ධිය කියන එකටත් නියාමනයක් එනවා තව ටික කාලයකින්. ඒවාගේ දේවල් handle කරන්න වෙන්නෙත් IT කරන අයටම තමා. හැමදාම ලෝකේ jobs හැදෙනවා නැතිවෙනවා. අපිට තියෙන්නේ කාලේ එක්ක අනුවර්තනය වෙන එක.

    අනික ඕක IT වලට විතරක් තියන දෙයක් නෙමෙයි. කලාව සාහිත්‍ය ගත්තත් ඔය ටිකම තමා. අලුත් දේවල් වලට අනුවර්ථනය වුණාම පවතිනවා.
    Time traveller detected
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    මට වෙලාවකට හිතෙනවා ගොඩාක් මෙකෙ ඉන්න මෙ විෂයට නැඹුරු කට්ටිය තමන්ගෙ රැකියාවට පමණක් කොටුවෙලා
    ඉන්නවා ඉන් පරිබාහිර කිසි දෙයක් කියවන්න උවමනාවක් නැති දෝ කියලා .
     
    • Like
    Reactions: acryan

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,305
    4,423
    113
    මට වෙලාවකට හිතෙනවා ගොඩාක් මෙකෙ ඉන්න මෙ විෂයට නැඹුරු කට්ටිය තමන්ගෙ රැකියාවට පමණක් කොටුවෙලා
    ඉන්නවා ඉන් පරිබාහිර කිසි දෙයක් කියවන්න උවමනාවක් නැති දෝ කියලා .
    ඇයි එහාම කියන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරපන්!
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    ඇයි එහාම කියන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරපන්!
    මන් හැමොන්වම එක කුලකයකට දාන්නෙ නැහැ ,සමහරක් අයගෙ රිප්ලයි දාලා තියෙන විදිය බලන්ම මෙ ත්‍රෙඩ් එකෙ මුල් හරියෙ .
    මන් මෙ ත්‍රෙඩ් එක දැම්මෙත් ආර්ටිකල්ස් වගයක් කියවලා සහ චැට් ජී පී ටී එක ආපුම කාලෙ පාවිච්චි කරලා.
    මන් බලාපොරොත්තු උනෙ මට වැඩිය අප්ඩෙට් උත්තර ,එත් එක නෙමෙයි වගෙ .
     
    • Like
    Reactions: Lessar and Emarald

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ආර්ටිෆිශල් ඉන්ටලිජන්ට් වගෙ දෙවල් නිසා ජොබ්ස් වලට කෙලවෙයිද අයි ටී ෆීල්ඩ් එකෙ ?
    තුන් කල් දැකලා කියපුවද මේවා
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City

    Cursor ehama dunna shot eka sahenna
    තුන් කල් දැකලා කියපුවද මේවා
    චැට් ජී පී ටී එක ආපුම අලුත මන් පාවිච්චි කරා .මට තෙරුණා එකෙ කොඩින් එහෙම ජෙනෙරේට් කරන විදියට සහ අනිකුත් දෙවල් එක්ක මෙක අයි ටී වලට කෙල වෙන වැඩක් කියලා .
    එහෙම දැකලා තමා මන් මේ ත්‍රෙඩ් එක දැම්මෙ මෙකෙ අයවලුන්ගෙනුත් අදහසක් ලබාගන්න .එත් ගොඩාක් අය රිප්ලයි කරලා තියෙන විදිය ඇත්තටම කණගාටුදායකයි .
     
    • Like
    Reactions: Emarald