මාරු හැබැයි
උබලට මම ගානේ නොමිලේ GPT3.5 Model එක ගැන පොඩි basic introduction එකක් දෙන්නම්. Model එකේ architect එකයි Train කරපු විදියයි ගැන. එතකොටවත් මේ වගේ ගොබ්බ thread නොදා ඉදීද බලන්න.
------ Post added on Feb 3, 2023 at 2:20 PM
දෙන්නකො අයියේ
මාරු හැබැයි
උබලට මම ගානේ නොමිලේ GPT3.5 Model එක ගැන පොඩි basic introduction එකක් දෙන්නම්. Model එකේ architect එකයි Train කරපු විදියයි ගැන. එතකොටවත් මේ වගේ ගොබ්බ thread නොදා ඉදීද බලන්න.
------ Post added on Feb 3, 2023 at 2:20 PM
pissuda bn.
Api nan ausi kiwwa kalayak thibba neda ubeLankawe.nam inne kohomath kela amautwen kela wenna deyak nane
soon, almost thereComplex Use requirements තියෙන Enterprise level software එකක් human involvement එකක් නැතුව AI එකකට ගහන්න පුළුවන් උනා කියන්නේ මේ ලෝකේ අනිත් ජොබ් එකක්වත් වැඩක් නැති වෙනවා.එහෙම කාලයක් උදා උනොත් IT උන් නෙමේ බය වෙන්න ඕනේ.
Time traveller detectedපොදුවේ IT jobs සහමුලින්ම නැතිවෙන්නේ නෑ. සමහර IT jobs නැතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට automation ගොඩක් එක්ක යන්න පුළුවන් jobs වගේ ඒවා.
අලුතින් jobs හැදෙන්න පුළුවන්. උදාහරණයක් තමා - මේ කෘතිම බුද්ධිය කියන එකටත් නියාමනයක් එනවා තව ටික කාලයකින්. ඒවාගේ දේවල් handle කරන්න වෙන්නෙත් IT කරන අයටම තමා. හැමදාම ලෝකේ jobs හැදෙනවා නැතිවෙනවා. අපිට තියෙන්නේ කාලේ එක්ක අනුවර්තනය වෙන එක.
අනික ඕක IT වලට විතරක් තියන දෙයක් නෙමෙයි. කලාව සාහිත්‍ය ගත්තත් ඔය ටිකම තමා. අලුත් දේවල් වලට අනුවර්ථනය වුණාම පවතිනවා.

ඇයි එහාම කියන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරපන්!මට වෙලාවකට හිතෙනවා ගොඩාක් මෙකෙ ඉන්න මෙ විෂයට නැඹුරු කට්ටිය තමන්ගෙ රැකියාවට පමණක් කොටුවෙලා
ඉන්නවා ඉන් පරිබාහිර කිසි දෙයක් කියවන්න උවමනාවක් නැති දෝ කියලා .
මන් හැමොන්වම එක කුලකයකට දාන්නෙ නැහැ ,සමහරක් අයගෙ රිප්ලයි දාලා තියෙන විදිය බලන්ම මෙ ත්‍රෙඩ් එකෙ මුල් හරියෙ .ඇයි එහාම කියන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරපන්!
තුන් කල් දැකලා කියපුවද මේවාආර්ටිෆිශල් ඉන්ටලිජන්ට් වගෙ දෙවල් නිසා ජොබ්ස් වලට කෙලවෙයිද අයි ටී ෆීල්ඩ් එකෙ ?
Cursor ehama dunna shot eka sahenna
චැට් ජී පී ටී එක ආපුම අලුත මන් පාවිච්චි කරා .මට තෙරුණා එකෙ කොඩින් එහෙම ජෙනෙරේට් කරන විදියට සහ අනිකුත් දෙවල් එක්ක මෙක අයි ටී වලට කෙල වෙන වැඩක් කියලා .තුන් කල් දැකලා කියපුවද මේවා
Badu banisNathi wei neh
Ee kale idan thibba hype ekak oka