IT ජොබ් කරලා එෆා වෙලා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    Suffering is everywhere bn.Unless you are born filthy rich.

    සිරා ඕයි හොදට පොල් කැඩෙන පොල් අක්කර 20 ක් විතරවත් තිබ්බනං මෙහෙම උක ඉරාගෙන දුක් විදින්න ඕනෙ නෑ නෙහ් 😕
     
    • Like
    Reactions: shenat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    3 years later :-

    හරි ඉතිං කිව්වත් වගේ මටත් ටොපිය සෙට් උනා.මේකෙ උන් කියලා තියන එක සහතික ඇත්ත දැන් නං හිතිලා තියෙන්නෙ ඉලක්කං හයේ පඩියට බම්බු ගහගන්න කියලා ගෝල්ෆේස් එකේ වඩේ වික්කත් මීට වඩා සැපයි කියලා 😔

    හිතහන් උබට ට්‍රැවල් කම්පැනි එකක් තියෙනවයි කියලා. උබට ඕන උබේ ටුවර් පැකේජස් UK මාකට් එකට ප්‍රොමෝට් කරලා බිස්නස් ගන්න. ඉතින් එතකොට අපිට පුලුවන් උබේ බජට් එක, ටාගට් කරන ඕඩියන්ස් එක සහ රිසලට්ස් බලාපොරොත්තු වෙන කාලය අනුව උබේ වැඩේට සෙට් වෙන චැනල්ස් (SEO, SEM, SMM) වල උබේ බිස්නස් එක ප්‍රොමෝට් කරලා උබට බිස්නස් අරං දෙන්න.

    මගෙ මේ ත්‍රෙඩ්ස් දෙක බලපන් උබට හොදට තේරෙයි.

    https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/

    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/

    Wade sathiyak wikunala balapanko sepa

    එහෙනං ඉතිං ගවර්මන්ට් අයිස් ජොබක් ඇර වෙන විකල්පයක් නෑ සගෝ 😔

    Suffering is everywhere bn.Unless you are born filthy rich.

    ඕකේ ප්‍රශ්නේ තියෙන්නෙ IT ෆීල්ඩ් එකේ නෙමෙයි බං. අපේ හිත හොදයි කියලා කියන්නෙ අපිට තියෙන දේට නෙමෙයි අනිත් පැත්තෙ තියෙන දේට.

    සිරා ඕයි හොදට පොල් කැඩෙන පොල් අක්කර 20 ක් විතරවත් තිබ්බනං මෙහෙම උක ඉරාගෙන දුක් විදින්න ඕනෙ නෑ නෙහ් 😕

    ඊට පස්සෙ ප්‍රෙශර් එකක්, වැඩක් නැති වුනාම පට්ට එම්ටි ෆීලින් එකක් එන්නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,537
    113
    ඕකේ ප්‍රශ්නේ තියෙන්නෙ IT ෆීල්ඩ් එකේ නෙමෙයි බං. අපේ හිත හොදයි කියලා කියන්නෙ අපිට තියෙන දේට නෙමෙයි අනිත් පැත්තෙ තියෙන දේට.



    ඊට පස්සෙ ප්‍රෙශර් එකක්, වැඩක් නැති වුනාම පට්ට එම්ටි ෆීලින් එකක් එන්නෙ.
    90s wala ohoma ekak tibbe nane bn.everyone was happy
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,537
    113
    ඒ කාලේ අපි පොඩි හින්දා අපිට ඒක දැනුනෙ නැතුව ඇති බං.
    Ne bn.e kale wayasaka unuth sathutin hitiya job ekata giyath.ahala balapanko
     
    • Like
    Reactions: Kolama

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මාත් බන් , එපා වෙලා වෙනසකට කියල රට ආව , මුන් ඊට හපන් බන් . තව ටිකක් කොරල ලංකාවට යනව බන්. නිවාඩුවක් නෑ ඩෙඩ් ලයින් ඇජයිල් කියයි . මුං හිතන් ඉන්නේ අපි ශ්‍රක්‍රය කියල හැම මගුලම දැනගෙන එන්න. ලක්ෂ ගානක පඩියකට දැන් ජීවිතේම එපා වෙලා බන්. ඇස් දෙකත් බොක කොන්දේ එහෙන් අවුල්. සිගරට් පැකට් පිටින් ගහන්නේ ප්‍රොජෙක්ට් කරන වෙලාවට තියන මලටම. මේක මොඩන් ස්ලේවරි බන් සල්ලි දීල මරවල වැඩ ගන්නවා. සල්ලි හම්බුනා කියල කරන දේකුත් නෑ ඕහේ එකතු වෙනවා. කිසි නිදහසක් නෑ බන් සදුදා මත්ක් වෙනකොට වටේ උන්ට ගහන්න හිතෙනවා. මම නම් කියන්නේ වතුපිටි තියනවනම් වවපන්, ඒකේ බැහැල වැඩ කරන්න . සල්ලි තියනවන්ම් ගෙයක් ගහල රෙන්ට් කරපන්, වාහහ්නයක් අරන් කොම්පැනියකට දියන් . දීල ගෙදරට වෙලා පාඩුවේ ඉදහන් හොද බැග් පැක් ටුවර් ටිකක් දාහන්. අනිත්‍ය තේරෙනවා තොරතුරු තාක්ෂණය රසාවාක් කරාම. මම නම් කියන්නේ මේක කොයි රස්සාවටත් එකයි. ජීවත් වෙන්න බයට බලෙන් කරන දෙයක් වෙලා . ලෝකේ 80% මිනිස්සු ඩිස්සැටිස්ෆයිඩ් උන් කරන රස්සාව ගැන. නොදකින් යකෝ ගල් යුගයේ හිටියනම් මීට වඩා හොදයි

    යකෝ අවුරුදු 3 කට කලින් උබලගෙ මේ රිප්ලයි ඔක්කොම කියවලත් ඒවා ගනන් ගන්නැතුව මාත් කරගැහුවනේ මේ කරුමෙට 😑 උන්ට එපා උනාට මට එහෙම වෙන එකක් නෑ කියලා හිතලා 😕 faaaaaaaaaak
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,537
    113
    යකෝ අවුරුදු 3 කට කලින් උබලගෙ මේ රිප්ලයි ඔක්කොම කියවලත් ඒවා ගනන් ගන්නැතුව මාත් කරගැහුවනේ මේ කරුමෙට 😑 උන්ට එපා උනාට මට එහෙම වෙන එකක් නෑ කියලා හිතලා 😕 faaaaaaaaaak
    :lol: :lol: :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Disappointed-Pakistan-Fan.jpg
     
    • Haha
    Reactions: Kolama and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,449
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ජොබකට පලයන්. සැප සැප සැප. ගිහින් ආයෙ ත්‍රෙඩ් එකක් දාපන් අලුත් අත්දැකීම. 🤭🤭

    ආස දෙයක් කරපන් බන්. ආස දේවල් ලංකාවෙ කරන්න බැරි නං පිටරටකට යන්න බලපන්. ආස නැති එකකින් තවත් ආස නැති එකකට යන එක තේරුමක් නෑනෙ.
    ------ Post added on Nov 25, 2021 at 2:47 AM
     
    Last edited:
    • Like
    Reactions: Kolama and Identity

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මමත් දැන් අවුරුදු 6 කට වැඩියි. මුල් අවුරුදු 2 පට්ට ආසයි ජොබ් එකට.
    හොඳට ඇඳලා ඔෆිස් යන එක, අනික සොෆ්ට්වෙයා ඉංජිනියර් කියන designation එක. :nerd:


    පස්සේ ඇස් වල කේස් එක ආව.
    මිග්‍රෙන් ආව. හිටපු ගමන් ඇස් වලින් ලේ බිංදු එන්න ගත්තා.:no:
    පැය 8 ක් 10 ක් එක දිගටම මේ මගුල් කෝඩ් එක දිහා බලන් ඉද්දි.


    දැන් තාමත් ඉතින් කරුමේ ගෙවනවා. කන්න විදියක් නැති නිසා. පඩි නම් ලැබෙනවා.
    එත් මොන කාලකන්ණි ජීවිතද. පැය 2 න් 2 ට ඇහේ පෙෂර් එක අඩු වෙන්න බෙහෙත් දදා ඉන්නවා. :baffled:


    අනිවා 40 වගේ වෙද්දී පොට්ට වෙයි. ඊට කළින් ඩිප්රේෂන් හැදිලා මැරෙයි ද දන්නේ නැහැ.
    මෙහෙ කම්පැනි එක්ක work-life balancing කියන එක විහිළුවක්.


    ඔය අවුලක් නැහැ ආසාවෙන් කරනවා කියන්නේ එක්කෝ අලුතෙන්ම ජොබ් එකට ගියපු උන්.
    නැත්නම් project manager / QA වගේ Development dept එකෙන් පිට උන්.


    සල්ලි ටිකක් එකතු කරන එක්කෝ රට ගිහින් කුලී වැඩක් කරන්න හරි මෙහෙ ආප්ප කඩයක් හරි දාගන්න හරි ඕන ලබන අවුරුදු 3 ඇතුළත.
    මට දැන් මේ ඔක්කොම තියෙනව...ඇහෙන් ලේ එන එක විතරයි නැත්තෙ..හැබයි ඇස් දෙකම ගැහෙනව බන්..ඇස් ඇරගෙන ඉන්න හැම වෙලේම ඇස් ගැහෙනව..වෙන කරන්න දෙයක් නැතිකමට කරනව බන්..මේ කාලෙ ට්‍රැක් මාරු කරන්න ගිහිල්ලා මේකත් කෙල උනොත් විනාසයි..
     
    • Sad
    Reactions: Any.key

    amila2d

    Active member
  • Sep 20, 2008
    110
    27
    28
    මමත් දැන්අව්‍ රුදු 9ක් විතර කරනව සොෆ්ට්වෙයා කියල මගුලක්.. දැන් ජීවිතේ අනිත්‍ය ගොඩක් හිතෙනව. ජොබ් 1 කරනව වෙන කරන්න දෙයක් නැති නිසා.. කොයි වෙලේ හරි මේ කරුමෙන් ගොඩ එන්න තමයි මමත් දගලන්නෙ බන්ස්..
     
    • Like
    Reactions: oxide

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,537
    113
    මමත් දැන්අව්‍ රුදු 9ක් විතර කරනව සොෆ්ට්වෙයා කියල මගුලක්.. දැන් ජීවිතේ අනිත්‍ය ගොඩක් හිතෙනව. ජොබ් 1 කරනව වෙන කරන්න දෙයක් නැති නිසා.. කොයි වෙලේ හරි මේ කරුමෙන් ගොඩ එන්න තමයි මමත් දගලන්නෙ බන්ස්..
    The reality is you will end up doing it till 65.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මමත් දැන්අව්‍ රුදු 9ක් විතර කරනව සොෆ්ට්වෙයා කියල මගුලක්.. දැන් ජීවිතේ අනිත්‍ය ගොඩක් හිතෙනව. ජොබ් 1 කරනව වෙන කරන්න දෙයක් නැති නිසා.. කොයි වෙලේ හරි මේ කරුමෙන් ගොඩ එන්න තමයි මමත් දගලන්නෙ බන්ස්..
    සිරාවට බන්...මල කරුමයක් මේක දැන්නම්..:-(:-(