Suffering is everywhere bn.Unless you are born filthy rich.එහෙනං ඉතිං ගවර්මන්ට් අයිස් ජොබක් ඇර වෙන විකල්පයක් නෑ සගෝ![]()
Suffering is everywhere bn.Unless you are born filthy rich.එහෙනං ඉතිං ගවර්මන්ට් අයිස් ජොබක් ඇර වෙන විකල්පයක් නෑ සගෝ![]()
Suffering is everywhere bn.Unless you are born filthy rich.
3 years later :-
හරි ඉතිං කිව්වත් වගේ මටත් ටොපිය සෙට් උනා.මේකෙ උන් කියලා තියන එක සහතික ඇත්ත දැන් නං හිතිලා තියෙන්නෙ ඉලක්කං හයේ පඩියට බම්බු ගහගන්න කියලා ගෝල්ෆේස් එකේ වඩේ වික්කත් මීට වඩා සැපයි කියලා![]()
හිතහන් උබට ට්‍රැවල් කම්පැනි එකක් තියෙනවයි කියලා. උබට ඕන උබේ ටුවර් පැකේජස් UK මාකට් එකට ප්‍රොමෝට් කරලා බිස්නස් ගන්න. ඉතින් එතකොට අපිට පුලුවන් උබේ බජට් එක, ටාගට් කරන ඕඩියන්ස් එක සහ රිසලට්ස් බලාපොරොත්තු වෙන කාලය අනුව උබේ වැඩේට සෙට් වෙන චැනල්ස් (SEO, SEM, SMM) වල උබේ බිස්නස් එක ප්‍රොමෝට් කරලා උබට බිස්නස් අරං දෙන්න.
මගෙ මේ ත්‍රෙඩ්ස් දෙක බලපන් උබට හොදට තේරෙයි.
https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/
https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
Wade sathiyak wikunala balapanko sepa
එහෙනං ඉතිං ගවර්මන්ට් අයිස් ජොබක් ඇර වෙන විකල්පයක් නෑ සගෝ![]()
Suffering is everywhere bn.Unless you are born filthy rich.
සිරා ඕයි හොදට පොල් කැඩෙන පොල් අක්කර 20 ක් විතරවත් තිබ්බනං මෙහෙම උක ඉරාගෙන දුක් විදින්න ඕනෙ නෑ නෙහ්![]()
90s wala ohoma ekak tibbe nane bn.everyone was happyඕකේ ප්‍රශ්නේ තියෙන්නෙ IT ෆීල්ඩ් එකේ නෙමෙයි බං. අපේ හිත හොදයි කියලා කියන්නෙ අපිට තියෙන දේට නෙමෙයි අනිත් පැත්තෙ තියෙන දේට.
ඊට පස්සෙ ප්‍රෙශර් එකක්, වැඩක් නැති වුනාම පට්ට එම්ටි ෆීලින් එකක් එන්නෙ.
90s wala ohoma ekak tibbe nane bn.everyone was happy
Ne bn.e kale wayasaka unuth sathutin hitiya job ekata giyath.ahala balapankoඒ කාලේ අපි පොඩි හින්දා අපිට ඒක දැනුනෙ නැතුව ඇති බං.
මාත් බන් , එපා වෙලා වෙනසකට කියල රට ආව , මුන් ඊට හපන් බන් . තව ටිකක් කොරල ලංකාවට යනව බන්. නිවාඩුවක් නෑ ඩෙඩ් ලයින් ඇජයිල් කියයි . මුං හිතන් ඉන්නේ අපි ශ්‍රක්‍රය කියල හැම මගුලම දැනගෙන එන්න. ලක්ෂ ගානක පඩියකට දැන් ජීවිතේම එපා වෙලා බන්. ඇස් දෙකත් බොක කොන්දේ එහෙන් අවුල්. සිගරට් පැකට් පිටින් ගහන්නේ ප්‍රොජෙක්ට් කරන වෙලාවට තියන මලටම. මේක මොඩන් ස්ලේවරි බන් සල්ලි දීල මරවල වැඩ ගන්නවා. සල්ලි හම්බුනා කියල කරන දේකුත් නෑ ඕහේ එකතු වෙනවා. කිසි නිදහසක් නෑ බන් සදුදා මත්ක් වෙනකොට වටේ උන්ට ගහන්න හිතෙනවා. මම නම් කියන්නේ වතුපිටි තියනවනම් වවපන්, ඒකේ බැහැල වැඩ කරන්න . සල්ලි තියනවන්ම් ගෙයක් ගහල රෙන්ට් කරපන්, වාහහ්නයක් අරන් කොම්පැනියකට දියන් . දීල ගෙදරට වෙලා පාඩුවේ ඉදහන් හොද බැග් පැක් ටුවර් ටිකක් දාහන්. අනිත්‍ය තේරෙනවා තොරතුරු තාක්ෂණය රසාවාක් කරාම. මම නම් කියන්නේ මේක කොයි රස්සාවටත් එකයි. ජීවත් වෙන්න බයට බලෙන් කරන දෙයක් වෙලා . ලෝකේ 80% මිනිස්සු ඩිස්සැටිස්ෆයිඩ් උන් කරන රස්සාව ගැන. නොදකින් යකෝ ගල් යුගයේ හිටියනම් මීට වඩා හොදයි
යකෝ අවුරුදු 3 කට කලින් උබලගෙ මේ රිප්ලයි ඔක්කොම කියවලත් ඒවා ගනන් ගන්නැතුව මාත් කරගැහුවනේ මේ කරුමෙටඋන්ට එපා උනාට මට එහෙම වෙන එකක් නෑ කියලා හිතලා
faaaaaaaaaak

මට දැන් මේ ඔක්කොම තියෙනව...ඇහෙන් ලේ එන එක විතරයි නැත්තෙ..හැබයි ඇස් දෙකම ගැහෙනව බන්..ඇස් ඇරගෙන ඉන්න හැම වෙලේම ඇස් ගැහෙනව..වෙන කරන්න දෙයක් නැතිකමට කරනව බන්..මේ කාලෙ ට්‍රැක් මාරු කරන්න ගිහිල්ලා මේකත් කෙල උනොත් විනාසයි..මමත් දැන් අවුරුදු 6 කට වැඩියි. මුල් අවුරුදු 2 පට්ට ආසයි ජොබ් එකට.
හොඳට ඇඳලා ඔෆිස් යන එක, අනික සොෆ්ට්වෙයා ඉංජිනියර් කියන designation එක.
පස්සේ ඇස් වල කේස් එක ආව.
මිග්‍රෙන් ආව. හිටපු ගමන් ඇස් වලින් ලේ බිංදු එන්න ගත්තා.
පැය 8 ක් 10 ක් එක දිගටම මේ මගුල් කෝඩ් එක දිහා බලන් ඉද්දි.
දැන් තාමත් ඉතින් කරුමේ ගෙවනවා. කන්න විදියක් නැති නිසා. පඩි නම් ලැබෙනවා.
එත් මොන කාලකන්ණි ජීවිතද. පැය 2 න් 2 ට ඇහේ පෙෂර් එක අඩු වෙන්න බෙහෙත් දදා ඉන්නවා.
අනිවා 40 වගේ වෙද්දී පොට්ට වෙයි. ඊට කළින් ඩිප්රේෂන් හැදිලා මැරෙයි ද දන්නේ නැහැ.
මෙහෙ කම්පැනි එක්ක work-life balancing කියන එක විහිළුවක්.
ඔය අවුලක් නැහැ ආසාවෙන් කරනවා කියන්නේ එක්කෝ අලුතෙන්ම ජොබ් එකට ගියපු උන්.
නැත්නම් project manager / QA වගේ Development dept එකෙන් පිට උන්.
සල්ලි ටිකක් එකතු කරන එක්කෝ රට ගිහින් කුලී වැඩක් කරන්න හරි මෙහෙ ආප්ප කඩයක් හරි දාගන්න හරි ඕන ලබන අවුරුදු 3 ඇතුළත.
The reality is you will end up doing it till 65.මමත් දැන්අව් රුදු 9ක් විතර කරනව සොෆ්ට්වෙයා කියල මගුලක්.. දැන් ජීවිතේ අනිත්‍ය ගොඩක් හිතෙනව. ජොබ් 1 කරනව වෙන කරන්න දෙයක් නැති නිසා.. කොයි වෙලේ හරි මේ කරුමෙන් ගොඩ එන්න තමයි මමත් දගලන්නෙ බන්ස්..
සිරාවට බන්...මල කරුමයක් මේක දැන්නම්..මමත් දැන්අව් රුදු 9ක් විතර කරනව සොෆ්ට්වෙයා කියල මගුලක්.. දැන් ජීවිතේ අනිත්‍ය ගොඩක් හිතෙනව. ජොබ් 1 කරනව වෙන කරන්න දෙයක් නැති නිසා.. කොයි වෙලේ හරි මේ කරුමෙන් ගොඩ එන්න තමයි මමත් දගලන්නෙ බන්ස්..

founder kenek thama reply karanna ona employee lata khoeda ban hari giyedemotivation everywhere... IT karala hari giya ekek reply ekk dapmko