IT ජොබ් කරලා එෆා වෙලා

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Try a Different Approach Learn Something New

    :):)
    i was a Data entry Operator moved to IT instructor after that Web Designer

    now mobile app developer

    next Cyber Security Professional :):)

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ සිංහලු සිරාවට ජොබ් එකක් කරන එක ඔච්චර අවුල්ද...?
    කෙල්ල කියනවා ජොබ් එකක් කරන්න කියල... :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    අනේ සිංහලු සිරාවට ජොබ් එකක් කරන එක ඔච්චර අවුල්ද...?
    කෙල්ල කියනවා ජොබ් එකක් කරන්න කියල... :(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    හිනා වෙන්න එපා යකො.. සිරාවට කියන්නේ... :(

    Oke ahanna deyak tiyenawada epa wenawa yako.ubata eka parata 6 days work karanna set unama terei.renna welawak ne.gedara awath office eke weda.ude pamdara negitinna one.nikamata wath gedara inne be leave danna one.re wela enakota adum lihanna pana ne.mental stress.office eke puka dena un.jelaous un.kapili.weda karala balapanko.rewei
     
    • Sad
    Reactions: Erzo

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :( :(
    මොන කරුමයක්ද බං :(
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සිරාවට බන් . මේ IT ලබ්බ මටත් දැන් ඇති වෙලා තියෙන්නේ . :(:(:( කොටින්ම කියනවනම් ජොබ් කෙරිල්ල ඇති වෙලා තියෙන්නෙ දැන්. :angry::angry::angry:ඉක්මනටම මගෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්නේ
     
    Last edited:

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    01. මුලින්ම බයික් සේල් එකක වැඩ කරා..
    02. පස්සේ පරිසර සංවිධානයක වැඩ කරා.
    03. ඊට පස්සේ Trainee Graphic Designer
    04. ඊලගට Graphic Design Instructor
    05. ඊට පස්සේ Trainee Web Designer
    06. දැන් Senior Web Designer
    07. To be continued..

    Trainee Graphic Designer කාලේ මම ****** ක්‍රීඩා සමාජයේ ලේකම්. ******* යෞවන සමාජයේ උප සභාපති. එකදිගට අවුරුදු තුනක් මේ පාෙසිෂන් වල වැඩ කරා. ජාෙබ් එකට අමතරව වෙනස් පැත්තක තව මොනව හරි කරපන්. මොනවහරි ක්‍රීඩාවක් කරපන්.. එතකොට ඔලුවේ බර ගොඩක් නිදහස් වෙනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    සිරාවට බන් . මේ IT ලබ්බ මටත් දැන් ඇති වෙලා තියෙන්නේ . :(:(:( කොටින්ම කියනවනම් ජොබ් කෙරිල්ල ඇති වෙලා තියෙන්නෙ දැන්. :angry::angry::angry:ඉක්මනටම මගෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්නේ

    IT mona job da bn stress wedima.SE da?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    IT mona job da bn stress wedima.SE da?

    අනේ මන්ද බන්. මට නම් හිතෙන්නෙ කෝකත් එකයි කියල. අපි වැඩ කරනව. කම්පැනි අයිතිකාරයෝ පෝසත් වෙනවා. අපි හිටපු තැනමයි. බොරුවට රවට්ටන්න පඩිය ටිකක් වැඩි කරනව. මට නම් හිතිල තියන දෙයක් තමා බන් හැමදාම එක එකාට වැඩ කරන්නෙ නැතුව තමන්ට වැඩ කරන්න පටන් ගන්න ඕනේ කියන එක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ලක්ෂ ගනන් පඩි වලට ජීවිතේ විකුණ්න්න එපා 8-5 නයිට් ශිව්ට් වලට. තොරතුරු තාක්ෂණය කරන උන්ව ඩ්‍රයිව් කරන්නේ පච ඩෙසිග්නේශන් ටිකයි ලක්ශෙට වඩා පඩියයි. ඊට එහා ඌට ජීවිතයක් නෑ. සෙනසුරාදා ඉරිදා නිවාඩු උනාට බහුතරයක් කරන්නේ ටීවි බලන එකයි ෆිල්ම් බලන එකයි ඒක තමා රිලැක්ස් එක. ඉෂුස් ආවම මහ රෑ නැගිටින්න ඕනේ , එහෙන් ඩෙඩ් ලයින්. අලුත්ම කේස් එකක් ආවම ආයේ ගෙදර යන්න නෑ. ඊලගට පොලිටික්ස් ලොකු පඩියකට ඇවිල්ලා 10000 අවුරුද්දට වැඩි වෙනවා හෙන වැඩර් නම් 50000 වැඩි කරල ඒකට හරියන්න පුක් වෙන ටයිටල් එකක් දීල හිර කරනවා නසරානි වෙන්න . ලංකාවේ තත්වේ සෑහෙන්න හොදයි වරෙන්කෝ රට උබලට ජීවත් උනත් මැරුන මිනිස්සු බලන්න පුලුවන් ඔෆිස් වල හරියට ඉබ්බෝ වගේ උදේ එනවා හායි හවසට බායි . මොන ජීබිතද මෙව්වා කෝඩ් කෑලි සවර් දිහා බලන් ඉන්න. ලොකේ තොරතුරු තාක්ෂණය තමා වේගෙන්ම දියුණු වෙන්නේ ඒ කියන්නේ ප්‍රෙෂර් එක ස්ට්‍රෙස් එක වැඩිම තියෙන්නෙත් ඒකේ. බැදපු නැතු උන්ට කියන්නේ එලියට බැහැල තුන පහ හරි විකුණහන් ජීවිතේ ආතල් එකක් තියෙයි. ඔය ලොකු ඇපල් වින්ඩෝස් අයිතිකාරයෝ දැන් කෝඩින් කරන්නේ නෑනේ උන් කරන්නේ එකෙක් අන්දවල හරක් වගේ වැඩ ගන්න එක. කවද හරි බැංකු පොත පිරෙයි හිතනම් පිරෙන්නේ නෑ. උදේ එලාම් එක වදිනකොට ඒ බව දැනෙනව ඇතිනේ. ඉස්කෝලේ නම් ආතල් ඒ උනාට මේකේ ආතල් එකක් නෑ හේතුව ගනුදෙනු කරන්නේ මිනිස්සු එක්ක නොවන නිසා.කොටින්ම සල්ලි පස්සේ යන එක නවත්තන වෙනවා සල්ලි තමා අපිව කන්නේ ලොකු ලොකු අවශ්‍යතා එන්නේ සල්ලි එක්ක . සරල උනාම ජීවිතේ ලේසි ලංකාවේ වෙලා තියෙන්නේ හැමදේම සල්ලි වලින් මනින නිසා පිස්සු බල්ලෝ වෙලා ඉන්නේ නිකම්ම ස්ට්‍රෙස්
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලක්ෂ ගනන් පඩි වලට ජීවිතේ විකුණ්න්න එපා 8-5 නයිට් ශිව්ට් වලට. තොරතුරු තාක්ෂණය කරන උන්ව ඩ්‍රයිව් කරන්නේ පච ඩෙසිග්නේශන් ටිකයි ලක්ශෙට වඩා පඩියයි. ඊට එහා ඌට ජීවිතයක් නෑ. සෙනසුරාදා ඉරිදා නිවාඩු උනාට බහුතරයක් කරන්නේ ටීවි බලන එකයි ෆිල්ම් බලන එකයි ඒක තමා රිලැක්ස් එක. ඉෂුස් ආවම මහ රෑ නැගිටින්න ඕනේ , එහෙන් ඩෙඩ් ලයින්. අලුත්ම කේස් එකක් ආවම ආයේ ගෙදර යන්න නෑ. ඊලගට පොලිටික්ස් ලොකු පඩියකට ඇවිල්ලා 10000 අවුරුද්දට වැඩි වෙනවා හෙන වැඩර් නම් 50000 වැඩි කරල ඒකට හරියන්න පුක් වෙන ටයිටල් එකක් දීල හිර කරනවා නසරානි වෙන්න . ලංකාවේ තත්වේ සෑහෙන්න හොදයි වරෙන්කෝ රට උබලට ජීවත් උනත් මැරුන මිනිස්සු බලන්න පුලුවන් ඔෆිස් වල හරියට ඉබ්බෝ වගේ උදේ එනවා හායි හවසට බායි . මොන ජීබිතද මෙව්වා කෝඩ් කෑලි සවර් දිහා බලන් ඉන්න. ලොකේ තොරතුරු තාක්ෂණය තමා වේගෙන්ම දියුණු වෙන්නේ ඒ කියන්නේ ප්‍රෙෂර් එක ස්ට්‍රෙස් එක වැඩිම තියෙන්නෙත් ඒකේ. බැදපු නැතු උන්ට කියන්නේ එලියට බැහැල තුන පහ හරි විකුණහන් ජීවිතේ ආතල් එකක් තියෙයි. ඔය ලොකු ඇපල් වින්ඩෝස් අයිතිකාරයෝ දැන් කෝඩින් කරන්නේ නෑනේ උන් කරන්නේ එකෙක් අන්දවල හරක් වගේ වැඩ ගන්න එක. කවද හරි බැංකු පොත පිරෙයි හිතනම් පිරෙන්නේ නෑ. උදේ එලාම් එක වදිනකොට ඒ බව දැනෙනව ඇතිනේ. ඉස්කෝලේ නම් ආතල් ඒ උනාට මේකේ ආතල් එකක් නෑ හේතුව ගනුදෙනු කරන්නේ මිනිස්සු එක්ක නොවන නිසා.

    :(
     
    • Like
    Reactions: Don GasCan

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ලක්ෂ ගනන් පඩි වලට ජීවිතේ විකුණ්න්න එපා 8-5 නයිට් ශිව්ට් වලට. තොරතුරු තාක්ෂණය කරන උන්ව ඩ්‍රයිව් කරන්නේ පච ඩෙසිග්නේශන් ටිකයි ලක්ශෙට වඩා පඩියයි. ඊට එහා ඌට ජීවිතයක් නෑ. සෙනසුරාදා ඉරිදා නිවාඩු උනාට බහුතරයක් කරන්නේ ටීවි බලන එකයි ෆිල්ම් බලන එකයි ඒක තමා රිලැක්ස් එක. ඉෂුස් ආවම මහ රෑ නැගිටින්න ඕනේ , එහෙන් ඩෙඩ් ලයින්. අලුත්ම කේස් එකක් ආවම ආයේ ගෙදර යන්න නෑ. ඊලගට පොලිටික්ස් ලොකු පඩියකට ඇවිල්ලා 10000 අවුරුද්දට වැඩි වෙනවා හෙන වැඩර් නම් 50000 වැඩි කරල ඒකට හරියන්න පුක් වෙන ටයිටල් එකක් දීල හිර කරනවා නසරානි වෙන්න . ලංකාවේ තත්වේ සෑහෙන්න හොදයි වරෙන්කෝ රට උබලට ජීවත් උනත් මැරුන මිනිස්සු බලන්න පුලුවන් ඔෆිස් වල හරියට ඉබ්බෝ වගේ උදේ එනවා හායි හවසට බායි . මොන ජීබිතද මෙව්වා කෝඩ් කෑලි සවර් දිහා බලන් ඉන්න. ලොකේ තොරතුරු තාක්ෂණය තමා වේගෙන්ම දියුණු වෙන්නේ ඒ කියන්නේ ප්‍රෙෂර් එක ස්ට්‍රෙස් එක වැඩිම තියෙන්නෙත් ඒකේ. බැදපු නැතු උන්ට කියන්නේ එලියට බැහැල තුන පහ හරි විකුණහන් ජීවිතේ ආතල් එකක් තියෙයි. ඔය ලොකු ඇපල් වින්ඩෝස් අයිතිකාරයෝ දැන් කෝඩින් කරන්නේ නෑනේ උන් කරන්නේ එකෙක් අන්දවල හරක් වගේ වැඩ ගන්න එක. කවද හරි බැංකු පොත පිරෙයි හිතනම් පිරෙන්නේ නෑ. උදේ එලාම් එක වදිනකොට ඒ බව දැනෙනව ඇතිනේ. ඉස්කෝලේ නම් ආතල් ඒ උනාට මේකේ ආතල් එකක් නෑ හේතුව ගනුදෙනු කරන්නේ මිනිස්සු එක්ක නොවන නිසා.කොටින්ම සල්ලි පස්සේ යන එක නවත්තන වෙනවා සල්ලි තමා අපිව කන්නේ ලොකු ලොකු අවශ්‍යතා එන්නේ සල්ලි එක්ක . සරල උනාම ජීවිතේ ලේසි ලංකාවේ වෙලා තියෙන්නේ හැමදේම සල්ලි වලින් මනින නිසා පිස්සු බල්ලෝ වෙලා ඉන්නේ නිකම්ම ස්ට්‍රෙස්

    සහතික ඇත්ත. මේකේ උඹ කියලා තියෙනවා සෙනසුරාදා ඉරිදා දවස් දෙකක් රිලැක්ස් කරනවා කියලා ටීවි බලන එක කරන්නේ කියලා. ඒ කතාවත් ඇත්ත. ඉතිං අන්න ඒකට මාත් දෙයක් එකතු කරන්නම්. සෙනසුරාදායි ඉරිදායි ටීවි බලලා කාලේ නාස්ති කරන්නේ නැතුව මේ stressful ලයිෆ් එකෙන් මිදෙන්න මාර්ගයක් ඒ කියන්නේ අමතරව ආදායමක් එන්න විදියක් හදාගන්නවානම් උඩ කියලා තියෙන ඒවායින් ඉක්මන්නට අයින් වෙන්න පුළුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සහතික ඇත්ත. මේකේ උඹ කියලා තියෙනවා සෙනසුරාදා ඉරිදා දවස් දෙකක් රිලැක්ස් කරනවා කියලා ටීවි බලන එක කරන්නේ කියලා. ඒ කතාවත් ඇත්ත. ඉතිං අන්න ඒකට මාත් දෙයක් එකතු කරන්නම්. සෙනසුරාදායි ඉරිදායි ටීවි බලලා කාලේ නාස්ති කරන්නේ නැතුව මේ stressful ලයිෆ් එකෙන් මිදෙන්න මාර්ගයක් ඒ කියන්නේ අමතරව ආදායමක් එන්න විදියක් හදාගන්නවානම් උඩ කියලා තියෙන ඒවායින් ඉක්මන්නට අයින් වෙන්න පුළුවන්.

    ඉතුරු කල්ල FD දැම්ම නං හරියයිද බං ? :sorry: