ආසාවෙන් කරන්නෙ නැත්නම් එපාම වෙන ෆීල්ඩ් එකක්
හැබැයි ආසාවෙන් කරනවා නම් පට්ට ආතල් ෆීල්ඩ් එකක්. මම දැනට අවුරුදු 7ක් අයිටී ෆීල්ඩ් එකේ. ස්ට්‍රෙස් ආපු වෙලාවල් නැතුව නෙමයි, ඒ උනාට ජොබ් එකට ගිය මුල් දවස් වල වගේම දැනටත් ආසාවෙන් ජොබ් එකට එන්නෙ
පුටුවේ ඉදගෙන දවසට පැය 8-9 කොම්පුටරටක් ඉස්සර සමාජශීලි නොවී ලෝකයාගේ ප්‍රශ්ණ විසදන්න ඒ ප්‍රශන අපේ ඔලුවට දාගෙන කොම්පයිල් කරන්න කැමති උනාම අවුලක් නෑ තමා. හොද කස්ටමර් බේස් එකක් තියන ඇප් එක්කට වැඩ කරපන් කෝ එතකොට තේරෙයි දොස්තරකම හොදයි කියලා එතන මැරෙන්නේ එකයි සිස්ට්ම් එකක් කෙල උනාම දහස් ගානක් මැරි මැරි ඉපදෙනවා , ඒක එකාගේ පඩුපුල් ආසන රත්වෙලා ඒ එන මෙව්වා එක වචනවලින් කියන්න බෑ අපේ හාමුදුරුවනේ
dan ubala gewal wala nemeida inne? guhaawal walata palayallako... 

, stress management කිසි දෙකක් කරන්නේ නැ ගොඩක් තැන වල
, ගොබ්බ HR ලට ගානක් වත් නැ
වැඩ කරන මිනිසු ගැන 



