IT ජොබ් කරලා එෆා වෙලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ආසාවෙන් කරන්නෙ නැත්නම් එපාම වෙන ෆීල්ඩ් එකක්
    හැබැයි ආසාවෙන් කරනවා නම් පට්ට ආතල් ෆීල්ඩ් එකක්. මම දැනට අවුරුදු 7ක් අයිටී ෆීල්ඩ් එකේ. ස්ට්‍රෙස් ආපු වෙලාවල් නැතුව නෙමයි, ඒ උනාට ජොබ් එකට ගිය මුල් දවස් වල වගේම දැනටත් ආසාවෙන් ජොබ් එකට එන්නෙ

    පුටුවේ ඉදගෙන දවසට පැය 8-9 කොම්පුටරටක් ඉස්සර සමාජශීලි නොවී ලෝකයාගේ ප්‍රශ්ණ විසදන්න ඒ ප්‍රශන අපේ ඔලුවට දාගෙන කොම්පයිල් කරන්න කැමති උනාම අවුලක් නෑ තමා. හොද කස්ටමර් බේස් එකක් තියන ඇප් එක්කට වැඩ කරපන් කෝ එතකොට තේරෙයි දොස්තරකම හොදයි කියලා එතන මැරෙන්නේ එකයි සිස්ට්ම් එකක් කෙල උනාම දහස් ගානක් මැරි මැරි ඉපදෙනවා , ඒක එකාගේ පඩුපුල් ආසන රත්වෙලා ඒ එන මෙව්වා එක වචනවලින් කියන්න බෑ අපේ හාමුදුරුවනේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa

    මුල ඉදන් බලන් එද්දී උබට මාර ඇරියස් එකක් තියෙනවා වගේ මේ field එකට.. කොච්චර එක දිගට වැඩ කරත් එපා වෙන්නේ නැතුව, කම්මැලි නැතුව වැඩ කරන්න පුලුවන්නම් අන්න එක තමා උබට ගැලපෙන field එක.. එකට මාරු උනා නම් හරි..

    අනික ලොක්ක අපෙන් මරව මරව වැඩ ගන්නේ අපි ගියත් අපි වගේ තව උන් හොයාගන්න පුළුවන් නිසා. එක නිසා ඔක්කොටම කලින් තමන්ට හොද demand එකක් ඇති කරගන්න ඕනේ.. එකට ඉතින් educational / professional qualifications ටික හොදට හදාගන්න ඕනේ.. එතකොට ඉතින් ලොක්කට අපිව එලෙව්වොත් සැහෙන්න පාඩුයි.. එක නිසා කොහොමහරි තියාගාන්න තමා බලන්නේ.. එතකොට ඉතින් අපිට නිකන්ම flexibility එක එනවා.. :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    පුටුවේ ඉදගෙන දවසට පැය 8-9 කොම්පුටරටක් ඉස්සර සමාජශීලි නොවී ලෝකයාගේ ප්‍රශ්ණ විසදන්න ඒ ප්‍රශන අපේ ඔලුවට දාගෙන කොම්පයිල් කරන්න කැමති උනාම අවුලක් නෑ තමා. හොද කස්ටමර් බේස් එකක් තියන ඇප් එක්කට වැඩ කරපන් කෝ එතකොට තේරෙයි දොස්තරකම හොදයි කියලා එතන මැරෙන්නේ එකයි සිස්ට්ම් එකක් කෙල උනාම දහස් ගානක් මැරි මැරි ඉපදෙනවා , ඒක එකාගේ පඩුපුල් ආසන රත්වෙලා ඒ එන මෙව්වා එක වචනවලින් කියන්න බෑ අපේ හාමුදුරුවනේ

    මං වැඩ කරන තැන කොයි තරම් කස්ටමර් රික්වෙස්ට් එනවද කියනවා නම්
    කම්පැනි එකේ ෆ්ලෝර් එකක් පුරවලා කස්ටමර් සපෝට් වලට කට්ටිය ඉන්නවා
    ඒ කස්ටමර් රික්වෙස්ට් හැඩල් කරන්න වෙනම සිස්ටම් එකක් තියනවා ඒක හදන්න වෙනම ඩිවලපර්ස්ලා ටීම් එකක්ම ඉන්නවා
    සමහර වෙලාවට කස්ටමර් ඉන්න රටට පවා සපෝට් එකට යවනවා

    එහෙමයි කියලා ඔහොම නහින්නෙ නැහැ කවුරුවත්. හැබැයි ඉතින් මෙතන ඉන්නෙ අයිටී බැහැලම කරන ඩයල්. ගොඩක් ඉන්ස්ටිටියුට් වලින් ආපු ඒ ඒ බැජ් වල ඉදපු හොදම කෝඩ් කරන්න පුලුවන් සෙට් එක
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මචන් ....උබලගේ company එක විකුණන project වල budget කියේ වගේද බන් යන්නේ...

    ඔය වගේ enterprise level එකට company එක maintain කරන්න...client base එක කොච්චර වගේ ඉන්නවද?...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    මොනවද බන් IT ජොබ් කියලා කරන්න තියෙන්නේ? වෙබ් සයිට් හදන එකද? ලන්කාවට වගේ රටකින් වැඩ එනවද බන් උන්ට?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    Ammo hodawelawata IT kare natte.meka dekala depression haduna.tawa kohomada job karanan.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අවුල තියෙන්නේ IT industry එකේ නමයි , මේකේ ඉන්න සමහර කුහකයෝ නිසා .

    1) ආයතනයක වැඩට ගන්නකොට skills බලන්නේ නැ සමහර ගොන් CEO /department heads ල , ගතට පස්සේ මුට අරක බැ මේක බැ කියල අර ගත්ත මනුසයව කපනව , මරවනවා
    2) සමහර company වල standard තිබ්බත් culture එක upset , උන්ට ඕනේ campus එක අනුව , පුවුල් පසුමිම , ඉගෙනගත ඉස්කෝලේ අනුව බලල කල්ලි ගැහෙන්න , ඒ culture එකේ නැත්නම් මනුසයව කපනව , මරවනවා
    3) තව company වල interview කරන්නේ පොඩ්ඩක් ලාවට බලල , ඇයි හොදට interview කලොත් වැඩි පඩි දෙන්න වෙයි කියල , ඊට පස්සේ ගතට එකා ව මරව මරව වැඩ ගන්නවා (මාළුවට ගස් බඩ ගාන්න කියනවා වගේ ) , විරුට්දව වචනයක් කිවොත් මනුසයව කපනව , මරවනවා

    තව example තියෙනවා 4,5,6 දාල ලියන්න පුළුවන් , මේවගේ කාලකන්නි company වලට ගියාම ඕනේ කෙනෙකුට IT එපා වෙනවා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ආසයි කියල ICE Cream ටොන් එකක් කන්න පුළුවන් ද ?:lol: :rofl:

    හැබැයි ආසාවෙන් කරනවා නම් පට්ට ආතල් ෆීල්ඩ් එකක්
    . මම දැනට අවුරුදු 7ක් අයිටී ෆීල්ඩ් එකේ. ස්ට්‍රෙස් ආපු වෙලාවල් නැතුව නෙමයි, ඒ උනාට ජොබ් එකට ගිය මුල් දවස් වල වගේම දැනටත් ආසාවෙන් ජොබ් එකට එන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මේවට ආයතනය සම්පුරයන් වග කියන්න ඕනේ :frown: , stress management කිසි දෙකක් කරන්නේ නැ ගොඩක් තැන වල :angry:, ගොබ්බ HR ලට ගානක් වත් නැ :( වැඩ කරන මිනිසු ගැන
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මේවට ආයතනය සම්පුරයන් වග කියන්න ඕනේ :frown: , stress management කිසි දෙකක් කරන්නේ නැ ගොඩක් තැන වල :angry:, ගොබ්බ HR ලට ගානක් වත් නැ :( වැඩ කරන මිනිසු ගැන

    බලාන්කෝ අර රට IT කම්පැනි. පට්ට ආසයි ඒවට යන්න. අපේ උන් අඩුගානේ කන්නවත් දෙන්නේ නෑ එකක් දෙකක් ඇරෙන්න :dull:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    අවුල තියෙන්නේ IT industry එකේ නමයි , මේකේ ඉන්න සමහර කුහකයෝ නිසා .

    1) ආයතනයක වැඩට ගන්නකොට skills බලන්නේ නැ සමහර ගොන් CEO /department heads ල , ගතට පස්සේ මුට අරක බැ මේක බැ කියල අර ගත්ත මනුසයව කපනව , මරවනවා
    2) සමහර company වල standard තිබ්බත් culture එක upset , උන්ට ඕනේ campus එක අනුව , පුවුල් පසුමිම , ඉගෙනගත ඉස්කෝලේ අනුව බලල කල්ලි ගැහෙන්න , ඒ culture එකේ නැත්නම් මනුසයව කපනව , මරවනවා
    3) තව company වල interview කරන්නේ පොඩ්ඩක් ලාවට බලල , ඇයි හොදට interview කලොත් වැඩි පඩි දෙන්න වෙයි කියල , ඊට පස්සේ ගතට එකා ව මරව මරව වැඩ ගන්නවා (මාළුවට ගස් බඩ ගාන්න කියනවා වගේ ) , විරුට්දව වචනයක් කිවොත් මනුසයව කපනව , මරවනවා

    තව example තියෙනවා 4,5,6 දාල ලියන්න පුළුවන් , මේවගේ කාලකන්නි company වලට ගියාම ඕනේ කෙනෙකුට IT එපා වෙනවා

    :(ado sira da epa wenawa ban , ohoma un ekka wada karanna
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මමත් දැන් අවුරුදු 6 කට වැඩියි. මුල් අවුරුදු 2 පට්ට ආසයි ජොබ් එකට.
    හොඳට ඇඳලා ඔෆිස් යන එක, අනික සොෆ්ට්වෙයා ඉංජිනියර් කියන designation එක. :nerd:

    පස්සේ ඇස් වල කේස් එක ආව.
    මිග්‍රෙන් ආව. හිටපු ගමන් ඇස් වලින් ලේ බිංදු එන්න ගත්තා.:no:
    පැය 8 ක් 10 ක් එක දිගටම මේ මගුල් කෝඩ් එක දිහා බලන් ඉද්දි.

    දැන් තාමත් ඉතින් කරුමේ ගෙවනවා. කන්න විදියක් නැති නිසා. පඩි නම් ලැබෙනවා.
    එත් මොන කාලකන්ණි ජීවිතද. පැය 2 න් 2 ට ඇහේ පෙෂර් එක අඩු වෙන්න බෙහෙත් දදා ඉන්නවා. :baffled:

    අනිවා 40 වගේ වෙද්දී පොට්ට වෙයි. ඊට කළින් ඩිප්රේෂන් හැදිලා මැරෙයි ද දන්නේ නැහැ.
    මෙහෙ කම්පැනි එක්ක work-life balancing කියන එක විහිළුවක්.

    ඔය අවුලක් නැහැ ආසාවෙන් කරනවා කියන්නේ එක්කෝ අලුතෙන්ම ජොබ් එකට ගියපු උන්.
    නැත්නම් project manager / QA වගේ Development dept එකෙන් පිට උන්.

    සල්ලි ටිකක් එකතු කරන එක්කෝ රට ගිහින් කුලී වැඩක් කරන්න හරි මෙහෙ ආප්ප කඩයක් හරි දාගන්න හරි ඕන ලබන අවුරුදු 3 ඇතුළත.
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending

    :(:(
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    QA latath wada denawa ban dan , developer office eka , QA customer site yawanawa , ape company eke gon wada thama :angry:

    ඇහේ පෙෂර් එක අඩු වෙන්න බෙහෙත් දදා ඉන්නවා. Refresh tears da ban :confused:
    matath one wela machan