IT ජොබ් කරලා එෆා වෙලා

Oct 29, 2018
7
0
1
මන් දැන් පැළ තවානක් කරනවා බන් ... රස්සාව අතාරියේ අපරාදේ කියල හිතිලා තියෙනවා බන් ... එත් මේක දියුණු උනාම හැමදේම හරියාවි
 
Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මන් දැන් පැළ තවානක් කරනවා බන් ... රස්සාව අතාරියේ අපරාදේ කියල හිතිලා තියෙනවා බන් ... එත් මේක දියුණු උනාම හැමදේම හරියාවි

    SE job ekak ata ariyada
     
    • Like
    Reactions: codegeek

    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    මන් දැන් පැළ තවානක් කරනවා බන් ... රස්සාව අතාරියේ අපරාදේ කියල හිතිලා තියෙනවා බන් ... එත් මේක දියුණු උනාම හැමදේම හරියාවි

    Uba mara dial akak ne
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මන් දැන් පැළ තවානක් කරනවා බන් ... රස්සාව අතාරියේ අපරාදේ කියල හිතිලා තියෙනවා බන් ... එත් මේක දියුණු උනාම හැමදේම හරියාවි

    8-5 job karala diunu wacha un na ban mahansi wayan වසන්තය එනවා සත්තයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    හාහා පුරා කියලා intern එකක් දාන්න කලින් අද උදේ ඉදන් IT ෆීල්ඩ් එක ගැන කිරියෙ තිබ්බ ත්‍රෙඩ් බැලුවා :love: ලංකාවේ හොද IT Company ගැන තිබ්බ ත්‍රෙඩ් IT salary ගැන තිබ්බ ත්‍රෙඩ් බලාගෙන බලාගෙන ඇවිල්ලා අන්තිමට මේ ත්‍රෙඩ් එක කියවන්න සෙට් උනා

    මගේ ආත්මයට දේව කරුණාව ලැබේවා :lol: :D
     
    • Haha
    Reactions: Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543

    :lol::lol:
     
    අම්මට හුඩු උබ ඩිග් එක අරගෙනත් ඉවරද ...
    උබ ඩිග් එක කරන්න කලින් විභාගෙට දෙහිකපපු හැටි මතක් උනා :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හාහා පුරා කියලා intern එකක් දාන්න කලින් අද උදේ ඉදන් IT ෆීල්ඩ් එක ගැන කිරියෙ තිබ්බ ත්‍රෙඩ් බැලුවා :love: ලංකාවේ හොද IT Company ගැන තිබ්බ ත්‍රෙඩ් IT salary ගැන තිබ්බ ත්‍රෙඩ් බලාගෙන බලාගෙන ඇවිල්ලා අන්තිමට මේ ත්‍රෙඩ් එක කියවන්න සෙට් උනා

    මගේ ආත්මයට දේව කරුණාව ලැබේවා :lol: :D

    join elakiri depression club :yes: :sorry: :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113

    අම්මට හුඩු උබ ඩිග් එක අරගෙනත් ඉවරද ...
    උබ ඩිග් එක කරන්න කලින් විභාගෙට දෙහිකපපු හැටි මතක් උනා :lol::lol:

    තව ඉවර නෑ බං ඩිග්‍රිය කරන ගමන් intern පාරක් දාන්න කියලා බැලුවෙ:baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    හාහා පුරා කියලා intern එකක් දාන්න කලින් අද උදේ ඉදන් IT ෆීල්ඩ් එක ගැන කිරියෙ තිබ්බ ත්‍රෙඩ් බැලුවා :love: ලංකාවේ හොද IT Company ගැන තිබ්බ ත්‍රෙඩ් IT salary ගැන තිබ්බ ත්‍රෙඩ් බලාගෙන බලාගෙන ඇවිල්ලා අන්තිමට මේ ත්‍රෙඩ් එක කියවන්න සෙට් උනා

    මගේ ආත්මයට දේව කරුණාව ලැබේවා :lol: :D

    3 years later :-

    හරි ඉතිං කිව්වත් වගේ මටත් ටොපිය සෙට් උනා.මේකෙ උන් කියලා තියන එක සහතික ඇත්ත දැන් නං හිතිලා තියෙන්නෙ ඉලක්කං හයේ පඩියට බම්බු ගහගන්න කියලා ගෝල්ෆේස් එකේ වඩේ වික්කත් මීට වඩා සැපයි කියලා 😔
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    3 years later :-

    හරි ඉතිං කිව්වත් වගේ මටත් ටොපිය සෙට් උනා.මේකෙ උන් කියලා තියන එක සහතික ඇත්ත දැන් නං හිතිලා තියෙන්නෙ ඉලක්කං හයේ පඩියට බම්බු ගහගන්න කියලා ගෝල්ෆේස් එකේ වඩේ වික්කත් මීට වඩා සැපයි කියලා 😔
    Wade sathiyak wikunala balapanko sepa
     
    • Sad
    Reactions: Mr UNKNOWN