IT ලෝකෙ වෙන එකී නොකී හැම දෙයක්ම
https://news.ycombinator.com/
මේක පට්ට මම හැමදාම මෙකෙන් 5ක්වත් කියනව.ගොඩක් අලුත් ඒව ගැන යනව.
අලුත් ෆෙර්ම්වර්ක්ස්,
සොෆ්ට්වෙයාවල අප්ඩේට්ස්
IT ලෝකෙ වෙන එකී නොකී හැම දෙයක්ම තියෙනව
තව මේ වගේ ඔයාල දන්න නිව්ස් සයිට් තියෙ නම් දාන්න.මෙක මාරම වැදගත් හැම එකක්ම හොය හොයා බලන්න අපිට වෙලාවක් නෑ නෙ.මෙක නිසා අපිට වැදගත් නිව්ස් එකම තැනක තියෙනව.
බම්පියක් දාගෙන යන්න අනික් අයටත් බලන්න,