IT ලෝකෙ වෙන එකී නොකී හැම දෙයක්ම

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    IT ලෝකෙ වෙන එකී නොකී හැම දෙයක්ම

    https://news.ycombinator.com/

    මේක පට්ට මම හැමදාම මෙකෙන් 5ක්වත් කියනව.ගොඩක් අලුත් ඒව ගැන යනව.

    අලුත් ෆෙර්ම්වර්ක්ස්,:nerd:
    සොෆ්ට්වෙයාවල අප්ඩේට්ස්:oo:
    IT ලෝකෙ වෙන එකී නොකී හැම දෙයක්ම තියෙනව:eek:


    තව මේ වගේ ඔයාල දන්න නිව්ස් සයිට් තියෙ නම් දාන්න.මෙක මාරම වැදගත් හැම එකක්ම හොය හොයා බලන්න අපිට වෙලාවක් නෑ නෙ.මෙක නිසා අපිට වැදගත් නිව්ස් එකම තැනක තියෙනව.:)


    බම්පියක් දාගෙන යන්න අනික් අයටත් බලන්න,:)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    p.gif
    a.gif
    t.gif
    t.gif
    a.gif