IT වලට බැස්සෙ කීයෙන්ද?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඔයාල IT ෆීල්ඩ් එකට බැස්සෙ බැස්සෙ (career) කොයි වයසෙදිද. ෆීල්ඩ් එකේ හිටපු කාලෙ ඇතුලත මොනවද ඉම්පෲ වෙලා තියෙන්නෙ ස්කිල්ස් වගේ
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    5 wasaredi
    issellama game gahanna Pentium 2 IBM computer ekak gatte ethanin thama IT walata enter wune
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    තෝ අහන්නේ PC එකක් ගත්තේ මොන අවුරුද්දේද කියලනේ. 2005දී තමා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මුලින්ම IT වලට බැස්සෙ 50න්.පස්සෙ පැයට 60 ක් උනා කැෆේ එකේ 😂
     
    • Haha
    Reactions: SasiSpenzer

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඉස්කෝලෙ 6 වසරෙ ඉද්දි මුලින්ම බූටබල් ෆ්ලොපියකින් වින්ඩොස් ගැහුව පී1 පීසී එකකට.
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    1997 di wage
    DOS, LOTUS 123, BDASE expert kenek edawas wala.
    School eke lab eke Blue photo ekak floppy yaka agena balala . maattuwela IT sir 02 week lab eka thahanam kalaa. e sathi dheke kaatawatha computer use karanna bariwenna LAB eke thibuna PC dekama lock kalaa,

    dan Lankanawe main Bank ekaka IT Executive kenek.