IT වැඩ්ඩො එන්න පොඩ්ඩක්
මචන් ලා මගෙ ඩෙස්ටොප් PC එකෙ ඔන් වෙනකොට කීබොර්ඩ් එකෙ Num Lock එක ඔන් වෙලා තියෙන්නෙ ඒ ලයිට් එක පත්තු වෙලා තියෙන්නෙ , ඒ නිසා ඔන් කරද්දී ම කීබොර්ඩ් එකෙ කිසිම බටන් එකක් වැඩ නෑ
මට pc එකට Windows දාන බූට් කරන්න Esc කී එක ඔබන්න විදියක් නෑ
මේක හදා ගන්නෙ කොහොමද ?