IT වැඩ්ඩො එන්න පොඩ්ඩක්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    IT වැඩ්ඩො එන්න පොඩ්ඩක්

    මචන් ලා මගෙ ඩෙස්ටොප් PC එකෙ ඔන් වෙනකොට කීබොර්ඩ් එකෙ Num Lock එක ඔන් වෙලා තියෙන්නෙ ඒ ලයිට් එක පත්තු වෙලා තියෙන්නෙ , ඒ නිසා ඔන් කරද්දී ම කීබොර්ඩ් එකෙ කිසිම බටන් එකක් වැඩ නෑ

    මට pc එකට Windows දාන බූට් කරන්න Esc කී එක ඔබන්න විදියක් නෑ


    මේක හදා ගන්නෙ කොහොමද ?
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    samahara ewage USB key board eka ganne os eka load unahama... ehema unoth PS2 key board ekak gahanna wenawa...
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    වෙන keyboard එකක් බලහන් පොඩ්ඩක්, නැත්තම් ps2 එකක් හරි ගහල බලහන් පරණ මොඩල් වල usb disable වෙලා එන්නේ default
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    වෙන keyboard එකක් බලහන් පොඩ්ඩක්, නැත්තම් ps2 එකක් හරි ගහල බලහන් පරණ මොඩල් වල usb disable වෙලා එන්නේ default

    හැම කීබොර්ඩ් එක්කටම මේ අවුල එනවා මචන් . :sorry:

    ps2 to usb converter හරියන්නෙ නැද්ද