IT වැඩ්ඩෝ දුවලා දුවලා එන්න. SEO Help

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113
    කොහොමද මචන් අපි මේ වගේ ඔෆිස් Name එකක් search කලාම ගූගල් එකේ මේ විදියට මුලින්ම Rank වෙන්නේ සබ් කැටගරි එක්ක ? ඔය දකුණු පැත්තේ සීන් එක ඇඩ් කරන්නේ කොහොමද? අනාථ වෙලා ඉන්නේ.. ප්ලීස් උදව් කරන්නකෝ කොල්ලනේ.. :( @

    හෙළයෙක්


    1.png
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ගූගල් සර්ච් කන්සෝල් එකට සයිට් එක ඇඩ් කරන්න.සයිට් මැප් එහෙම දාන්න ඕනෙ.දාල ඒකත් සර්ච් කන්සෝල් එකට ඇඩ් කරන්න.

    බේසික් ඔන් පේජ් සියෝ කරන්න.

    යූ ටියුබ් එකේ බලන්න ඕන තරම් වීඩියෝ තියෙනව.

    Youtube links
     
    • Love
    Reactions: Anathai