@Nadun26 Machan PM karanna puluwan da umba register karapu kenage contact details. Thank youමටනම් එහෙම කිව්වේ නැ එක එක තැන් වලින් එක එක කතා ගහලා අන්දනවා බන් මම කතා කෝටියක් ඇහුවා දැන් අවුරුදු 4ක් තිස්සේ. එළකිරි එකේ කෙනක් වැඩේ කරලා දුන්නේ මිල ගනම් සාදාරනයි ගොඩක් ම , PVT LTD අරන් දුන්නා මට දවස් 3-4 ලොකු කාලයක් ගියේ නෑ ඊට අඩු කාලයකින් ගන්න තිබ්බා මට ඕනේ කරන Documents යවාගන්න පරක්කු උණා.