IT Company වලට PVT LTD ගත්ත අය ඉන්නවා නම් මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ

RAN PUTHA

Active member
  • May 25, 2017
    309
    82
    28
    මටනම් එහෙම කිව්වේ නැ එක එක තැන් වලින් එක එක කතා ගහලා අන්දනවා බන් මම කතා කෝටියක් ඇහුවා දැන් අවුරුදු 4ක් තිස්සේ. එළකිරි එකේ කෙනක් වැඩේ කරලා දුන්නේ මිල ගනම් සාදාරනයි ගොඩක් ම , PVT LTD අරන් දුන්නා මට දවස් 3-4 ලොකු කාලයක් ගියේ නෑ ඊට අඩු කාලයකින් ගන්න තිබ්බා මට ඕනේ කරන Documents යවාගන්න පරක්කු උණා.
    @Nadun26 Machan PM karanna puluwan da umba register karapu kenage contact details. Thank you
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    @Nadun26 Machan PM karanna puluwan da umba register karapu kenage contact details. Thank you
    @taxacco83 මෙයාගෙන් මම කරේ , Service එක හොදම හොදයි හැම දේම මට කියලා දුන්නා. Web https://nmassociates.lk/
    වෙබ් එකේ තියෙන Dialog Number එකට කතා කරන්න.

    https://elakiri.com/market/සමාගම්-සංස්ථාපනය-ලියාපදිංචි-කිරීම-බදු-ගිණුම්කරණ-හා-විගණන-සේවා.61/
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28
    @taxacco83 මෙයාගෙන් මම කරේ , Service එක හොදම හොදයි හැම දේම මට කියලා දුන්නා. Web https://nmassociates.lk/
    වෙබ් එකේ තියෙන Dialog Number එකට කතා කරන්න.

    https://elakiri.com/market/සමාගම්-සංස්ථාපනය-ලියාපදිංචි-කිරීම-බදු-ගිණුම්කරණ-හා-විගණන-සේවා.61/
    Thanks machan @Nadun26