it degree help

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    machan learn UI/UX designing, SEO and frontend web designing. These plus some knowledge of marketing will opens you more opportunities in digital marketing plus IT domains

    අන්න මේ තියෙන්නේ සිරා field එක UI/UX ඉගෙන ගන්න ගොඩක් වටිනවා මොකද web app වල මුලික step වල major part එක්ක නේ උය එච්චර කැමති නැති උනත් හොද දැනුමක් ඇති දැනටමත් එතනින් පටන් අරන් තමන්ම හදපු design එක්ක html ,css වලින් code කරලා බලන්න .උය යන්න හදන path එකට degree කරන්න ඕනේ නැ බන් online ඕන තරම් code camp තියනව එවලින් ඉගෙන ගන්න තමන් කරන වැඩ profile එක්ක හදාගෙන upload කරන්න adobe ලගේ එහෙම site තියනව නේ. UX වලට එහෙම adobe XD එහෙම මන් use කරා අනික් ඒවා නම් දන්නේ නැ.වැඩකාරයට degree ඕනේ නැ බන්.. මන් දන්නා හොදම වැඩකාරයින් ටත් degree එකක් වත් නැ .:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825

    ow oya vage deyakata thamayi asa,thanks bn

    do what u like or soon ull find urself hating ur whole existence :(
    :dull:

    bit karnna

    Fit krla bit කරන්න...

    :love: