Esoft
SLit
NIBM
APIIT
iit
icbt
wijeya
IDM
or other?
SLit
NIBM
APIIT
iit
icbt
wijeya
IDM
or other?
Diploma කරලා වැඩක් නෑ..
Sliit/ NSBM දෙකේ ෆුල් ටයිම් 3 /4 year degree එකක් කරපං.
දැනට trending ඉස්සරහට ජොබ් තියෙන සබ්ජෙක්ට්ස් එහෙමත් බලපන් කෝස් එකක් select කරන්න කලින්
උඩ list එකෙන්. Sliit/nsbm/Apiit ඇරෙන්න අනිත් ඒව නම් උපාධි කඩ
සල්ලි නැත්නම් ලොන් දෙනවා බැංකු වලින් දැන් පොඩ්ඩක් හොයලා බලපන්..
https://londontec.lk/course/higher-national-diploma-computing-software-engineeringLondonTec එක තමයි ගණන් අඩුම.. කොහොමත් HND නං Pearson ල තමයි Certificate eka denne.. Degree එකත් British Public University එකක්.. ඒ නිසා අවුලකුත් නෑ ඉතින්.. සල්ලි තියනවනං හොඳ institute එකකට යන්න..
SLIIT, NIBM, IIT, APIIT wage ewa hondai anith ewata wada hondai.Esoft
SLit
NIBM
APIIT
iit
icbt
wijeya
IDM
or other?