IT Field එකට මොකක්ද බන් වුනේ

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    mokkda company eka ?
    වැටනවා කියන්නේ Fucked Up වෙන්නම වැටන්නේ, Layoff එක දිගට. 2011 මෙච්චර Fuck වුනේ නැහැ. කැරට් Farming එකක් කරානම් ගොඩ යන්න පුළුවන් වගේ
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    උන්ම සිස්ටම් හදල ඔටෝමේට් කරල උන්ගෙම රස්සවල් නැති කරගත්තා...... එහෙම තමා වෙන්න ඕනෙ. බට් මේ පාර වේගෙ වැඩී.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේකෙ උත්තලාට ඕක වෙනවා කිවුවට ඇහුවෙ නෑ
    අර පකේ රිප්ලයි කරපු උන් දැන් මීක් නෑ
    ප්‍රෝරෝග්‍රැමින් හයිප් එක ඉවරයි දැන්
    තාමත් නෑ නෑ කියනවා නම් පුක රත්වෙනකම්ම බලාගෙන ඉන්න 😄
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    IT කරන අය රු.50,000 ට ට්‍රේනින් ගියේ, අපි ගියේ රු. 6,000 .
    උන් කරගත්ත දෙයකුත් නැහැ, අපි කරගත්ත දෙයකුත් නැහැ බලනකොට...
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේකෙ උත්තලාට ඕක වෙනවා කිවුවට ඇහුවෙ නෑ
    අර පකේ රිප්ලයි කරපු උන් දැන් මීක් නෑ
    ප්‍රෝරෝග්‍රැමින් හයිප් එක ඉවරයි දැන්
    තාමත් නෑ නෑ කියනවා නම් පුක රත්වෙනකම්ම බලාගෙන ඉන්න 😄
    ජොබ් නැත්තෙ එන්ට්‍රි ලෙවල් අයට විතරයි නෙ?? හයිප් එක නම් දැන් ෆ්ලැට් එක හරි
     
    • Like
    Reactions: justinlk and Psiko