IT Field එකට Enter වෙන්න තිබ්බ මෝටිවේෂන් එක මොකක්ද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    computer එකක් ඕන කියල හිතුනෙ නම් games ගහන්න තමයි.
    ඊට පස්සෙ ඉතින් magazine එනම් මනම් කියෝ කියෝ ඉද්දී software හදන්න තියන article ටිකක් දැකල පට්ට ආසාවක් ආව.
    ගේම් ගහනවට වඩා ඒක ආතල්. මෙලෝ knowledge එකක් නැතුව මුලින්ම හදන්න ගත්ත antivirus එකක්.
    දැන් මෝඩයි වගේ තේරුනාට ඒ වයසට පට්ට achievement එකක් ඒක. + experience.
    https://elakiri.com/threads/first-standard-anti-virus-in-sri-lanka-crystal-shield-antivir.1480020/
    නමය වසරෙ වගේ ඉදල පටන් ගත්තෙ මතක විදියට. හදලම තමයි ඉවර කලේ.

    ඊට පස්සෙ අමාරුවක් ආව job නොකර නිදාගෙන ඉන්නකොට සල්ලි එන විදියක් හොයාගන්න.
    and දැඩි ස්ථාවරයක් තිබ්බ අවුරුදු 30 පස්සෙ වැඩ කරන්නෙ නෑ කියල. එතකන් කන්න පුළුවන් සේරම කට්ට කනව කියල.
    මොකද මම ඇවිල්ල කම්මැලී අම්බානක. ඒ achievement එකත් දැන් හරි.
    වෙන field එකක් තොර ගත්ත නම් ආතල් එකේ ඉන්න හම්බෙන එකක් නැති වෙන්න තිබුන ගොඩක් වෙලාවට.
    සල්ලි හොයන්න නිසා විතරක් නම් මේක තෝරගන්න එපා ඉතින් ස්ට්‍රෙස් වෙලා මැරෙයි.
    ගොඩක් උන්ට එපා වෙන්නෙ ඔය හේතුව නිසා.

    ඊට පස්සෙද බඩුවක් උනේ? :)
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,118
    27,785
    113
    36
    Mirihana
    alis.alberta.ca
    computer එකක් ඕන කියල හිතුනෙ නම් games ගහන්න තමයි.
    ඊට පස්සෙ ඉතින් magazine එනම් මනම් කියෝ කියෝ ඉද්දී software හදන්න තියන article ටිකක් දැකල පට්ට ආසාවක් ආව.
    ගේම් ගහනවට වඩා ඒක ආතල්. මෙලෝ knowledge එකක් නැතුව මුලින්ම හදන්න ගත්ත antivirus එකක්.
    දැන් මෝඩයි වගේ තේරුනාට ඒ වයසට පට්ට achievement එකක් ඒක. + experience.
    https://elakiri.com/threads/first-standard-anti-virus-in-sri-lanka-crystal-shield-antivir.1480020/
    නමය වසරෙ වගේ ඉදල පටන් ගත්තෙ මතක විදියට. හදලම තමයි ඉවර කලේ.

    ඊට පස්සෙ අමාරුවක් ආව job නොකර ඉන්නකොට සල්ලි එන විදියක් හොයාගන්න.
    and දැඩි ස්ථාවරයක් තිබ්බ අවුරුදු 30 පස්සෙ වැඩ කරන්නෙ නෑ කියල. එතකන් කන්න පුළුවන් සේරම කට්ට කනව කියල.
    මොකද මම ඇවිල්ල කම්මැලී අම්බානක. ඒ achievement එකත් දැන් හරි.
    වෙන field එකක් තොර ගත්ත නම් ආතල් එකේ ඉන්න හම්බෙන එකක් නැති වෙන්න තිබුන ගොඩක් වෙලාවට.
    සල්ලි හොයන්න නිසා විතරක් නම් මේක තෝරගන්න එපා ඉතින් ස්ට්‍රෙස් වෙලා මැරෙයි.
    ගොඩක් උන්ට එපා වෙන්නෙ ඔය හේතුව නිසා.
    ube virus guard eka digatama continue kara nam ada uba kotipathiyek
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Pay Me Kim Kardashian GIF by GQ

    Mr Bean Beach GIF by Working Title
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ube virus guard eka digatama continue kara nam ada uba kotipathiyek

    පිස්සුද බන් කොච්චර resources දාන්න ඕනද. අනික top level එකේ තියන av එකකට කිට්ටුවෙන් යන එකක් වත් හදන්න බෑ එහෙම ලේසියට.
    ඔය හදල තියන එකත් නිකන් pilot project එකක් වගේ ආතල් එකට හොදයි.
    ඊට වඩා හොද projects කළා බන් ඊට පස්සෙ. ඒවගෙන් එනව හොදට. ලංකාවෙ නම් එකෙක් වත් buy කරන්නෙ නෑ දන්න උන් ඇරුනම.
    ඒව දාල වැඩකුත් නෑ මෙහෙ target කරල. ලංකාවෙ ip detect උනාම free activate වෙන්න + verification එකක් එක්ක ඉස්සරහට release කරන්න ඕන ඒවත්.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මචන් මේකේ IT Field එකේ ඉන්න ගොඩක් අය ඉන්නවා. පොඩ්ඩක් කියමුද තමන් IT Field එකට සම්බන්ධ වෙන්න තිබ්බ Motivation එක මොකක්ද කියලා. මේ Thread එක දාන මමත් Career Change එකක් කරන්න හිතන් ඉන්නේ IT Field එකට. ඒත් මම මගෙන්ම ප්‍රශ්න කරොත් මට IT Field එකට එන්න තියෙන එකම Motivation එක සල්ලියි, ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් එකයි විතරයි. සල්ලි වගේ දෙයක් නිසා Career Change එකක් කරන එක පොඩ්ඩක් Risky කියලා මට හිතුනා. ඒකයි මම අදහස් දැනගන්න මේ Thread එක දැම්මේ.

    දොස්තර කෙනෙක් වෙන්න හිතං බයෝ කරන්න ගත්ත
    සතියක් යද්දි තේරුනා දොස්තර නෙමේ කොන්දොස්තර වෙන්නවත් බෑ කියල
    A/L ශේප් එකේ ගොඩ දාගෙන කරන්න පුලුවං ඩිග්‍රි ඔක්කොටම ඇප්ලයි කරා
    ucsc එකේ අයි ටී එක සෙට් උනා
    කිසි මෝටිවේශන් එකක් තිබ්බෙ නෑ
    අහඹු සිදුවීමක්
    ඒත් උන එක ගැන සතුටුයි , සමකාලීන ගොඩක් උංට වඩා හොඳ ආර්තික මට්ටමක් පවත්වාගෙන යනව. බැච් එකේ ඩොකාල උන උංට වඩා ගොඩක් හොඳට.
    ගෙයක් හදල වාහනයක් අරං ශේප් එකේ ඉන්නෙ මේ ෆීල්ඩ් එකට ආව නිසා
     
    • Love
    Reactions: siri_ayya

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    podi kale idanma compithare thama itin oba oba hitiye. amuthuwen enter une na :)
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    Did electronics, but then since all the so called dials in the batch had better ranks I endedup going to a Networking place for Industrial training.

    Athal eka, when I started looking for jobs I couldn't get any so called top Telcommunicaiton jobs. Guess why? because I didn't have any training.
    I didn't like SW so endedup going to the networking/security field

    Looking back I never regret it. Issara apiwath kapaagena telco giya un mey dawaswala AWS certification karanawa field maru karanna 🤭 🤭

    and I am earning 5 6 times of what they are earning now
    Danata math networking/security field eke. Me field eken issarahata yanna monada igena ganna ona. certifications, technologies
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    Danata math networking/security field eke. Me field eken issarahata yanna monada igena ganna ona. certifications, technologies
    Certs tama ban danaganna ona. But hariyata umba inna thana balapan. itapase tama decide karanna ona pathi monada kiyala

    CCNP indan CCIE tiyeanwa Networking side ekata. Dan trend eka SDX (software defined X)
    Security nam itin offsec ewa tiyenawa. But overall CISSP, CISM wage ewa tama

    But athal eka mata oya ekakwath ne :-D

    Civil karala guu giyaa mata sinhalayo
    @shenat is that you :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Oct 18, 2022 at 1:44 AM
     
    • Like
    Reactions: NaOH

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,487
    113
    kawda ekek e dawaswala kiwwa QS krpan kiyala batch eke 50 inne high demand kiyala.

    ubata una dema tama thawq poden matath wenne 😂😂
    IT වලටත් QS වලට වෙච්ච දේම වෙයිද කියල සාධාරණ බයක් තියෙනව.
     
    • Sad
    Reactions: Mr.Thor

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Certs tama ban danaganna ona. But hariyata umba inna thana balapan. itapase tama decide karanna ona pathi monada kiyala

    CCNP indan CCIE tiyeanwa Networking side ekata. Dan trend eka SDX (software defined X)
    Security nam itin offsec ewa tiyenawa. But overall CISSP, CISM wage ewa tama

    But athal eka mata oya ekakwath ne :-D

    @shenat is that you :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Oct 18, 2022 at 1:44 AM
    U civil karala aussi pr aranuth goo gihin. Mata eekath nathuwa goo gihin
     
    • Wow
    • Haha
    Reactions: tharakaf and shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් මේකේ IT Field එකේ ඉන්න ගොඩක් අය ඉන්නවා. පොඩ්ඩක් කියමුද තමන් IT Field එකට සම්බන්ධ වෙන්න තිබ්බ Motivation එක මොකක්ද කියලා. මේ Thread එක දාන මමත් Career Change එකක් කරන්න හිතන් ඉන්නේ IT Field එකට. ඒත් මම මගෙන්ම ප්‍රශ්න කරොත් මට IT Field එකට එන්න තියෙන එකම Motivation එක සල්ලියි, ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් එකයි විතරයි. සල්ලි වගේ දෙයක් නිසා Career Change එකක් කරන එක පොඩ්ඩක් Risky කියලා මට හිතුනා. ඒකයි මම අදහස් දැනගන්න මේ Thread එක දැම්මේ.
    ඉතින් එක මොටිවේෂන් එකක් තමා. සල්ලි නැති කම ලෝකේ තියන කාලකන්නිම දෙයක්.
    හැබැයි එක මේ ෆීල්ඩ් එකට හොදම මොටිවේෂන් එකක් නෙමේ නිසා කල් පැවැත්ම අඩු වෙන්න පුළුවන්. එත් ෂුවර් නැ ඒ නිසා ට්‍රයි කරපන්

    මම නම මොටිවෙට් උනේ ආසාව නිසා. මුලින්ම අපේ ගමේ එකෙක් කම්පියුටර් එකක් ගෙනාව. ඌ ටිකක් සල්ලි තියන එකෙක්. අපි පෝලිමේ ඉදලා ගේමක් ගහන්නේ එකේ. පස්සේ මු අපිට ගහන්න දුන්නේ නැ . මාරම දුකයි. එකක් ගන්න සල්ලි නැ. පස්සේ මම ගොයම් කපුවා , ඔය මිලේනියම් සිටි එකේ හදපු කාලේ ඒ. එකේ වැඩ කළා .සටලින් ගහන බාස් අය්යා කෙනෙක් ලග. පොර මාව හොදට ට්‍රෙන් කළා. පස්සේ අපේ අම්මා මට දාල තිබ්බ බැංකු ගිණුම පොඩි කාලේ. එකේ තිබ්බ සල්ලි මගේ ලග එකතු කල එවයි දාල යුනිටි එකෙන් පෙන්ටියම් 4 එකක් ගත්තා. ගෙදර ගෙනල්ලා සතියක් විතර වැඩ කරනකොට බඩු වැඩ නැ . පස්සේ මම පිසී එක ගලවල එකේ කැලි කොලේක ඇන්දා . ඊට පස්සේ ගලවල් තිබ්බ විදිහටම ගැහුවා. බඩු වැඩ. ඊට පස්සේ මම ගේම් ගැහුවා ඇති වෙනකන්. එකෙන් පස්සේ තමා මට ඕනේ උනේ මේක වෙන්නේ කොමද කියල බලන්න. ඒ කාලේ මම ඩිප්ලෝමා එකක් කළා. එකේ කියල දුන්න ඒවා ඇගට වැදුනේ මේකෙන් පස්සේ. ඒ පටන් ගත්ත ගමන තමා මේ යන්නේ තාම
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Coding/ Dev කියල ම නෑ පුතා..
    Digital Marketing
    SEO
    Data Science වගේ පැතිත් බලපල්ලා..
    Data Science වගේ පැති අපි කතා කරන්නේ නැති උනාට අද ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන්න යන පැත්තක්. උබට පුළුවන් ඕක පත්තු කරලා ගන්න මචන්. උබට තියෙන්නේ දන්නා දේ කෙටියෙන් ලියල වැඩේ කරන එකෙක්ට ඕනේ ලින්ක් ටික සහ පටන් ගන්න විදිහ පොඩ්ඩක් පත්තු කරලා දෙන්න. ලොකු දෙයක් වෙනවා ලංකාවේ සෙට් එකක් ෆෝම් උනොත් (y) (y)
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    2007 වගේ අපේ ඉස්කෝලෙට Computer ලැබ් එකක් හම්බුනා. (එතකොට මම 9 වගේ) ඉතින් අපි මාරම ආසයි ඔකට ගිහින් encarta එකේ අර පොඩි විඩියෝ , 360 විව් එහෙම තියෙන්නේ ඒවා බලන්න. පස්සේ Internet එහෙමත් හම්බුනා. ඔය කලේ ඉතින් අපි ගිහින් එලකිරියේ mp3 එහෙම හොරෙන් download වෙන්න දානවා. miniclip game එහෙම හොරෙන් මිනිමයිස් කරගෙන ගහනවා.

    ඔහොම ගිහින් 11ට වගේ එන්කොට VB 6 එහෙම ඕවගෙ ඉන්ස්ටොල් කරලා තිබ්බා. කොහොම හරි අසවටත් එක්ක ඔක try කරා , කැල් එහෙම හැදුවා.

    පොඩි ආතල් එකක් ගන්න හිතලා ඒ කාලේ පොඩි program එකක් හැදුවා , ඔය computer lab එක LAN කරලානේ තිබ්බේ, folder එහෙම share කරන්න පුලුවන් . ඉතින් මම හැදුවා ප්‍රොගැම් 2ක් , එකක් Admin අනික user කියලා. එකම folder එකේ. එකේම text file එකකුත් දැම්මා. පස්සේ ඕක network එකේ share කරලා, user app එක ඒ folder එකෙන්ම statup run වෙන්න දැම්මා ඔක්කොම pc වල. ( ඒ කරලා හැම pc එකේම C:/id.text කියලා ෆයිල් එකක් දැම්මා unique ID එකක් දාලා. ) එතකොට ඔක්කොම pc වල user ඇප් එක රන් වෙන්වා එකම folder එකේ ඉදලා ඔක්කොටම කොමන් text file එකක් තියනවා e folder එකේ. හැම තත්පරේම ඔය ෆයිල් එක හැම user ඇප් එකෙනම scan කරනවා. එකේ කොඩ් එක තමන්ගේ unique id එක එක්ක ගැලපෙනවා නම් ඒ ඇක්ශන් එක කරන්න තමයි හැදුවේ. call back එකත් ඔය file එකටම එන්න තමයි හැදුවේ.

    Admin app එකේන් අර common text file එකට අදාල control කරන්න ඕන pc එකේ id එකයි action එකයි එන්ටෙර් කරන්න තමයි හැදුවෙ.

    ඕකෙන් CD tray opening ,Restart , Minimize , Maximize apps , Open browser , Increase Volume ඔය වගේ ඒවා තමයි කලේ.

    ඕකෙ bug තිබ්බා ගොඩක් හැබැයි ඉතින් ඕකේන් ගත්ත ආතල් නම් මරු. අපේ උන් හොරෙන් සද්දෙ අඩු කරන් Game ගහනකොට සද්දෙ වැඩි කරනවා. හිටි ගමන් ඔක්කොම CD tray ඔපන් කරනවා. O/L වලින් පස්සෙ ඔක්කොම වෙනස් උනා වෙන School එකකට ගිය නිසා.

    ඔහොම තමයි IT වල පටන් ගැන්ම . ආසාව තිබුනට කරන්න උනේ වෙනම ෆිල්ඩ් එකක job එකක් . හැබැයි ඉතින් ඒ ගැන දුකක් නෑ. දැන් hobby එකක් විදියට IT degree එකක් කරනවා , ඇප් හදනවා ඔහොම තමයි කතාව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    U civil karala aussi pr aranuth goo gihin. Mata eekath nathuwa goo gihin
    E machan uta jeppa genes tiyena nisa. Kawadawath sathutak ne. Oka marena kan kurukuru gaga indi. Maruntath passe holmanak wage awilla oka kurukur gaai.

    Data Science වගේ පැති අපි කතා කරන්නේ නැති උනාට අද ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන්න යන පැත්තක්. උබට පුළුවන් ඕක පත්තු කරලා ගන්න මචන්. උබට තියෙන්නේ දන්නා දේ කෙටියෙන් ලියල වැඩේ කරන එකෙක්ට ඕනේ ලින්ක් ටික සහ පටන් ගන්න විදිහ පොඩ්ඩක් පත්තු කරලා දෙන්න. ලොකු දෙයක් වෙනවා ලංකාවේ සෙට් එකක් ෆෝම් උනොත් (y) (y)
    Data science machan hari education ekak nathuwa self study karala goda yanna amarui. mage opinion eka.
    ------ Post added on Oct 18, 2022 at 9:05 AM