IT field Help

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    මටත් ආසයි Programming ඉගෙන ගන්න. ජොබ් එකක් කරන්න නෙමෙයි. ඉගෙන ගන්න ආසාවට. ඒ වගේම මොනව හරි පොඩි පොඩි සොෆ්ට්වෙයාර් ටිකක් හදන්න. මමත් බයෝ සයන්ස් කලේ. ඒත් දැන් වයස වැඩියි ගොඩක්(40+). මම තනියම ජාවා ලැන්ග්වේජ් බේසික් ටික කරල තියනවා. ඒත් ලොකු එක්සිපිරියන්ස් නෑ.කෝස් කරන්න නම් යන්න බෑ.ලැජ්ජයි පොඩි එවුන් එක්ක ඉගෙන ගන්න.:P
     
    • Like
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon

    මේ ත්‍රැඩ් එකේ පාත් දීලා තියෙනවා :D
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Sliit එකේ degree එක ගොඩක් අය වටිනාකමක් දීලා කතා කරනවා. ඇහුවොත් කියන්නෙ sliit කරන්න කියලා degree කරන්න ඕනනම්.sliit එකම රේකමන්ඩ් කරන්නේ මොකද බන් ගොඩක් අය?

    කවදා හරි පේපර් qualification ඕන උනොත් කියලා කරන්න හොඳ මොකද්ද?
    ------ Post added on May 21, 2022 at 9:54 PM
    mehemai SLIIT eke lab practices ehema hodata karanawa..
    unge facilities hodai..
    degree offer karana foreign university unath oya ICBT wage ewata wada godak hoda rank thiyana ewa..
    ekai lankawe pvt karanawanam sliit yanna kiyanne..
    eth itin degree nathuwa unath IT field eke project managers la pawa innawa mama danna e skill hadagena giyapu aya machan
     
    • Like
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    සේරම ඉගෙනගෙන වැඩ කරන්න පටන් ගන්න plan කරන්න එපා.. ටික ටික ඉගෙනගන්න ගමන් ඒ දැනුමෙන් තමන්ට කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් තනියම කරන්න.. බැරිවෙන දේවල් google search කරන්න.. Eg: how to center image horizontally html css.. වගේ.. It field එකේ කෙනෙක් ඉස්සරහට යන්නේ එහෙමයි..
    IMG_20220522_230410.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    @siri_ayya @HAneo
    study කරපු ටික මන් මේකේ දාන්නම් මචන්

    මේ බුරු සින් එකකට එල්ලිලා මේක මිස් කියහන්කෝ. මේ අර ගූග්ලේ ඩ්‍රයිව් එක පෙන්නේ නැ වගේ .

    mehemai SLIIT eke lab practices ehema hodata karanawa..
    unge facilities hodai..
    degree offer karana foreign university unath oya ICBT wage ewata wada godak hoda rank thiyana ewa..
    ekai lankawe pvt karanawanam sliit yanna kiyanne..
    eth itin degree nathuwa unath IT field eke project managers la pawa innawa mama danna e skill hadagena giyapu aya machan
    Agreed to this point. Out comers have some very good knowledge. lalith lokkaa neda inne udama?
    ------ Post added on May 22, 2022 at 11:43 PM

    Any? 😏

    ඔච්චර නහින්න ඕන නෑ. පේපර් කොලිෆිකේෂන් ගන්න ලේසි ක්‍රම තියෙනවා.

    ඔයා හෙල්ත්කෙයා ඉන්ඩස්ට්‍රි හින්දා මෙන්න යාලුවෙක්🤣
    https://uk.linkedin.com/in/angela-yu-963a584b
    පපර් කොලිෆිකේෂන් කියන එක ඕනේ තමා හැබැයි ඊට වඩා වටින්නේ තමන්ම කට්ට කාල කරපු දෙයින් එන ස්පිරිට් එක. එහෙම උනාම තමා එකෙන් පිට වෙන ඕනෙම දෙයක් ආවම ටග් ගාල කරන්න පුළුවන්. උදාහරණ දැන් ඉන්න උන් ඉගෙන ගෙන එන්නේ එක ටෙක්නොලෝගී එකක් හෝ ලන්වේජ් එකක්. හැබැයි කම්පැනි එකේ තියෙන්නේ වෙන එකක්. ඉතින් එකේදී ඕනේ වෙන්නේ ඔය හැම ලන්වේජ් එකකම තියන පොදු දේවල් නැත්නම් ස්පිරිට් එක කියන පොදු සාදකයක. එක නැතුව එන එකාට අර ලන්වේජ් එකත් මුල ඉදන් කොටලා පොවන්න ඕනේ. එහෙම නැතුව අර පළපුරුද්දෙන් සහ ස්පිරිට් එකෙන් (මේ දෙක එකතු උනාම මම නම් කියන්නේ එන්ජින් එකක් හයි උනා කියල ) ඇතුව එන එකා ගේමක් නැතුව පලවෙනි දවසේ ඉදන් වැඩ.

    අර වගේ එන්ජින් එකක් හයි උනාම උට ප්රෝග්රමින් නෙමේ වෙන ඕනේ පැත්තක වැඩකට බය නැතුව ඇත ගහන්න පුළුවන්. එකේ තියන කොමන් සෙන්ස් එකට අහු වෙන දේවලින් පටන් අරන් කරගෙන යනවා . ඒ එන්ජින් එකෙන්ම උට කියනවා දැන් උබ හිර වෙලා ඉන්නේ කියල.ඊට පස්සේ හෙල්ප් එකක් ගන්නවා. ඒ වගේම ඒ එන්ජින් එකෙන් කියනවා දැන් උබ කරන වැඩේ වැරදි වගේ කියල. අන්න එහෙම එන්ජින් හයි උන උන් තමා මිලියන ගණන් LKR වලින් පඩි ගන්නේ. පපර් කොලිෆිකේෂන් බලපු උන් ඉන්නේ ඊට හුගක් යටින්. මේක මගේ පව්ගලික එක්පිරියන්ස් එකෙන් කිව්වා දෙයක්
    ------ Post added on May 22, 2022 at 11:53 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    @siri_ayya @HAneo
    study කරපු ටික මන් මේකේ දාන්නම් මචන්

    updated
    මම programming video එකේ topic එකෙන් topic එකට වෙනම video හොයාගෙන practical බලනවා මචන්.එතකොට හොදට ඔළුවට යනවා.
    @HAneo
    මම JDK දාගෙන practical කරන්නද පොඩි පොඩි topic වලට අදාල.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    updated
    මම programming video එකේ topic එකෙන් topic එකට වෙනම video හොයාගෙන practical බලනවා මචන්.එතකොට හොදට ඔළුවට යනවා.
    @HAneo
    මම JDK දාගෙන practical කරන්නද පොඩි පොඩි topic වලට අදාල.
    බලපු වීඩියෝස් මේකෙ දාමු කට්ටියටම ගොඩ යන්න 🤩
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    updated
    මම programming video එකේ topic එකෙන් topic එකට වෙනම video හොයාගෙන practical බලනවා මචන්.එතකොට හොදට ඔළුවට යනවා.
    @HAneo
    මම JDK දාගෙන practical කරන්නද පොඩි පොඩි topic වලට අදාල.
    ආ දැන් කොහොමද? උබට වැඩේ නිකන් කෙල්ලෙක්ට ලව් කරනවා වගේ එනවා නම් අන්න වැඩේ හරි.
    ඉගෙන ගන්න විදිහ , දේවල් අල්ලා ගන්න විදිහ ,දේවල් මතක තියාගන්න විදිහ එක එකාට වෙනස්. ඒ නිසා එක උබට ඕනේ විදිහට කරන්න ඕනේ. ඔව් එක වීඩියෝ එකක උබට ඉන්ටර්ස්ටින්ග් පාට් එකක් හෝ ඒ ගැන වැඩි විස්තර ඕනේ වගේ නම් උබ එක වෙනමම හොයන්න ඕනේ. එක මේ ස්ටේජ් එකේදී කරන්න ඕනේ උබව ට්‍රෙන් වෙන්න. හැබැයි ඉන්දස්ට්‍රි ලෙවෙල් එකේදී ස්ටක් උනාම පොඩි ටයිම් එකක් ට්‍රයි කරලා හෙල්ප් එකක් ගන්නම ඕනේ. මොකද ටාස්ක් එකට ටයිම් එකක් තියන නිසා.

    මම JDK දාගෙන practical කරන්නද පොඩි පොඩි topic වලට අදාල.
    අනිවාර්යෙන්. මේ වෙලේ උබ ඕනෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඔය ස්ටඩි කරන ෆලෝ එක කඩන්න බැ . ඔය ටොපික් එක දිගේ දැනුම ගෙනියන එක තමා ඒම් එක. ඊට පරිබාහිර හැම දේම කරන්න ඕනේ . ඒ ගමන් යන ප්‍රදාන ට්‍රැක් එක හොද ක්ලියර් එකේ යන්න ඕනේ.
     
    ගොඩක් ස්තූතියි මචන්. බේසික් ටික තව තියෙනවා ඉගෙන ගන්න.මන් part එකෙන් part එකට ඒ ගැන වැඩියෙන් වීඩියෝ බලනවා. සමහර ඒවගෙනම් දන්න උදහරණම දාලා විනාඩි ගානේ සිංහල ඒවත් හම්බෙනවා. වෙනම හොයන් topic කරද්දී practical විදියට ඔළුවට යනවා.

    බලපු වීඩියෝස් මේකෙ දාමු කට්ටියටම ගොඩ යන්න 🤩
    අනිවර්යයෙන්ම දාන්නම් මචන්
    ------ Post added on May 25, 2022 at 12:21 AM
     
    • Love
    • Like
    Reactions: Any.key and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ගොඩක් ස්තූතියි මචන්. බේසික් ටික තව තියෙනවා ඉගෙන ගන්න.මන් part එකෙන් part එකට ඒ ගැන වැඩියෙන් වීඩියෝ බලනවා. සමහර ඒවගෙනම් දන්න උදහරණම දාලා විනාඩි ගානේ සිංහල ඒවත් හම්බෙනවා. වෙනම හොයන් topic කරද්දී practical විදියට ඔළුවට යනවා.

    අනිවර්යයෙන්ම දාන්නම් මචන්
    ------ Post added on May 25, 2022 at 12:21 AM
    ඔය ඉන්න වැඩ්ඩෝ ඔක්කොගෙම තියන මිස්ටේක් එක බේසික් නැති එක. බේසික් එක තමා කී එක. එක හොදටම අල්ලාගන්න ඕනේ. වැඩේ කරන් යමු (y)
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඔය ඉන්න වැඩ්ඩෝ ඔක්කොගෙම තියන මිස්ටේක් එක බේසික් නැති එක. බේසික් එක තමා කී එක. එක හොදටම අල්ලාගන්න ඕනේ. වැඩේ කරන් යමු (y)
    තැන්ක්ස් මචන්
     
    • Like
    Reactions: HAneo