මටත් 28යි. හැබැයි IT field එකේ අවුරුදු 6ක් දැන් experience. ඉලක්කම් 6 පඩියක් ගන්නවා දැන්. උඹටත් පොඩි තැනේ ඉඳන් එන්න වෙනවා කොල්ලෝ. උඹ පඩිය ගැන එච්චර හිතන්නේ නැත්තන් chance ඕන තරම් තියෙනවා IT sector එකේ. මමත් degree නම් complete නැහැ. Degree එකක් කරන්න ගනින්. හැබැයි බොක්කෙන්ම කරපන්. දැන් කරන job එකෙන් අයින් වෙන්න එපා දැන්ම. Degree එකේ Diploma ඒ කියන්නේ 1st year එක හරියට complete කරපන්. ඒ අතර පුළුවන් හැම වෙලේම උඹේ skills හදා ගන්න පුළුවන් හැම දේම කරපන්. ඔතන ඉඳන් vacancy වලට apply කරන්න ගන්න.ජොබක් set වෙච්ච ගමන් දැන් තියෙන එකෙන් අයින් වෙලා පලයන්. හැබැයි මචන් වැඩි පඩි නම් මුලින් බලාපොරොත්තු වෙන්න එපා IT field එකේ. එක ලංකාවේ හැටියක්. උඹ වැඩ කරන්නේ හොඳ තැනක නම් අවුරුද්දක් හරියට හොඳට වැඩ කලොත් උඹට පට්ට පොරක් වෙන්න පුළුවන්. මොලෙන් ගේම ගහපන්.මට මුල ඉදලා යන්න ඕනේ බන්.
බයෝ කරේ A/L වලට
Software පැත්තට ආසයි

just like me. so you have proper analytical skills.
anthimata thawa podi kallak damma