IT field Help

rambo321

Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    මට මුල ඉදලා යන්න ඕනේ බන්.
    බයෝ කරේ A/L වලට
    Software පැත්තට ආසයි
    මටත් 28යි. හැබැයි IT field එකේ අවුරුදු 6ක් දැන් experience. ඉලක්කම් 6 පඩියක් ගන්නවා දැන්. උඹටත් පොඩි තැනේ ඉඳන් එන්න වෙනවා කොල්ලෝ. උඹ පඩිය ගැන එච්චර හිතන්නේ නැත්තන් chance ඕන තරම් තියෙනවා IT sector එකේ. මමත් degree නම් complete නැහැ. Degree එකක් කරන්න ගනින්. හැබැයි බොක්කෙන්ම කරපන්. දැන් කරන job එකෙන් අයින් වෙන්න එපා දැන්ම. Degree එකේ Diploma ඒ කියන්නේ 1st year එක හරියට complete කරපන්. ඒ අතර පුළුවන් හැම වෙලේම උඹේ skills හදා ගන්න පුළුවන් හැම දේම කරපන්. ඔතන ඉඳන් vacancy වලට apply කරන්න ගන්න.ජොබක් set වෙච්ච ගමන් දැන් තියෙන එකෙන් අයින් වෙලා පලයන්. හැබැයි මචන් වැඩි පඩි නම් මුලින් බලාපොරොත්තු වෙන්න එපා IT field එකේ. එක ලංකාවේ හැටියක්. උඹ වැඩ කරන්නේ හොඳ තැනක නම් අවුරුද්දක් හරියට හොඳට වැඩ කලොත් උඹට පට්ට පොරක් වෙන්න පුළුවන්. මොලෙන් ගේම ගහපන්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    නෑ.. සේරම knowledge එක internet එකේ තියෙනවා.. උනන්දුව යි කැපවීමයි තමා ඕන..
    තැන්ක්ස් මචන්. එතකොට මන් අනිවාර්ය නැද්ද මොකක් හරි කැම්පස් එකක join වෙලා degree කරන එක .

    මුලින්ම html, css, js දැනගන්න ඕන..ඒ knowledge ඒකෙන් පොඩි website එකක් ගහන්න ඕන practice එක ගන්න..

    මේක කරාට පස්සේ ඉතුරු ටික බලමු 😉
    තැන්ක්ස් මචන්.මන් ඉක්මනට self ස්ටඩි පටන් ගන්නම්.
    ------ Post added on May 18, 2022 at 6:27 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    තැන්ක්ස් මචන්. එතකොට මන් අනිවාර්ය නැද්ද මොකක් හරි කැම්පස් එකක join වෙලා degree කරන එක .

    තැන්ක්ස් මචන්.මන් ඉක්මනට self ස්ටඩි පටන් ගන්නම්.
    ------ Post added on May 18, 2022 at 6:27 PM
    ඔයාට self study කරන්න motivation තියෙනවා නම් අත්‍යවශ්‍ය නෑ.. Bt qualification එකක් විදිහට පෙන්නන්න ඕන නිසා හොඳ course එකක් කරන එක වටිනවා..course එකක් කරත් parallelly self study නම් කරන්නම ඕන..මොකද කිසිම course එකකින් it සේරම කියාදෙන්න බැරි නිසා..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මටත් 28යි. හැබැයි IT field එකේ අවුරුදු 6ක් දැන් experience. ඉලක්කම් 6 පඩියක් ගන්නවා දැන්. උඹටත් පොඩි තැනේ ඉඳන් එන්න වෙනවා කොල්ලෝ. උඹ පඩිය ගැන එච්චර හිතන්නේ නැත්තන් chance ඕන තරම් තියෙනවා IT sector එකේ. මමත් degree නම් complete නැහැ. Degree එකක් කරන්න ගනින්. හැබැයි බොක්කෙන්ම කරපන්. දැන් කරන job එකෙන් අයින් වෙන්න එපා දැන්ම. Degree එකේ Diploma ඒ කියන්නේ 1st year එක හරියට complete කරපන්. ඒ අතර පුළුවන් හැම වෙලේම උඹේ skills හදා ගන්න පුළුවන් හැම දේම කරපන්. ඔතන ඉඳන් vacancy වලට apply කරන්න ගන්න.ජොබක් set වෙච්ච ගමන් දැන් තියෙන එකෙන් අයින් වෙලා පලයන්. හැබැයි මචන් වැඩි පඩි නම් මුලින් බලාපොරොත්තු වෙන්න එපා IT field එකේ. එක ලංකාවේ හැටියක්. උඹ වැඩ කරන්නේ හොඳ තැනක නම් අවුරුද්දක් හරියට හොඳට වැඩ කලොත් උඹට පට්ට පොරක් වෙන්න පුළුවන්. මොලෙන් ගේම ගහපන්.
    තැන්ක්ස් මචන්.මම පඩිය ගැන ලොකුවට හිතන්නේ නෑ.මන් ආස සයිඩ් එකකින් උඩට යන්න ආසයි.
     
    • Like
    Reactions: shenat and rambo321

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට මුල ඉදලා යන්න ඕනේ බන්.
    බයෝ කරේ A/L වලට
    Software පැත්තට ආසයි
    ආ එල කොල්ලෙක්නේ එහෙනම්

    introductory level course එකක් ඕන වෙයි වගේ
    ඔය කියන විදියට එකපාරට programming language එකකට පැනලා බැරි වෙයි

    මේක බලන්න, ඉක්මණට කරොත් මාස 2න් ඉවරයි (
    click here to get free)
    Google IT support(Basic)

    Google IT Automation with Python(Advanced)

    මේවා පොඩි වැඩි වගේ නම් කෙලින්ම programming lang එකක් focus කරලා ඉගෙන ගන්න

    Harvard CS50 by Prof.David (recommended)
    CS50 with Python (Elakiri thread)

    මේවත් සිගිති ඒවා වගේ නම් මෙන්න roadmap එක
    https://roadmap.sh/
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මං self learning roadmap එකක් ටිකක් රෑ වෙලා මේ thread එකේ share කරන්නම්..මොනාහරි අහන්න තියේනම් මේ thread එකේ මගේ post එකක් quote කරලා අහන්න.. නැත්නම් මට notification එන්නේ නෑ 😁..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඔයාට self study කරන්න motivation තියෙනවා නම් අත්‍යවශ්‍ය නෑ.. Bt qualification එකක් විදිහට පෙන්නන්න ඕන නිසා හොඳ course එකක් කරන එක වටිනවා..course එකක් කරත් parallelly self study නම් කරන්නම ඕන..මොකද කිසිම course එකකින් it සේරම කියාදෙන්න බැරි නිසා..
    මේකේ දාලා තියෙන එකෙන්ම පටන් ගන්නද.තව මොනවද බේසික් කෝස් විදියට යන්නේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මට මුල ඉදලා යන්න ඕනේ බන්.
    බයෝ කරේ A/L වලට
    Software පැත්තට ආසයි

    කොහොමද බන් පටන් ගන්නේ.මුල් ටික....Udemy කෝස් නම් ගොඩක් මන් අරන් තියෙනවා මේකෙන්ම....
    ------ Post added on May 18, 2022 at 6:20 PM
    you have no 1 qualification
    You did BIO :lol: just like me. so you have proper analytical skills.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ආ එල කොල්ලෙක්නේ එහෙනම්

    introductory level course එකක් ඕන වෙයි වගේ
    ඔය කියන විදියට එකපාරට programming language එකකට පැනලා බැරි වෙයි

    මේක බලන්න, ඉක්මණට කරොත් මාස 2න් ඉවරයි (
    click here to get free)
    Google IT support(Basic)

    Google IT Automation with Python(Advanced)

    මේවා පොඩි වැඩි වගේ කෙලින්ම programming lang එකක් focus කරලා ඉගෙන ගන්න

    Harvard CS50 by Prof.David (recommended)
    CS50 with Python (Elakiri thread)
    ගොඩක් ස්තුතියි මචං.මට මුල ඉදන්ම යන්න වෙනවා. බ්සික් එකෙන් පටන් ගන්න එක හොදයි

    මං self learning roadmap එකක් ටිකක් රෑ වෙලා මේ thread එකේ share කරන්නම්..මොනාහරි අහන්න තියේනම් මේ thread එකේ මගේ post එකක් quote කරලා අහන්න.. නැත්නම් මට notification එන්නේ නෑ 😁..
    ගොඩක් ස්තූතියි මචං
    ------ Post added on May 18, 2022 at 6:36 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගොඩක් ස්තුතියි මචං.මට මුල ඉදන්ම යන්න වෙනවා. බ්සික් එකෙන් පටන් ගන්න එක හොදයි
    reply eka update kara :nerd: anthimata thawa podi kallak damma
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මේකේ දාලා තියෙන එකෙන්ම පටන් ගන්නද.තව මොනවද බේසික් කෝස් විදියට යන්නේ
    මං නම් මුලින්ම html, css, js ඉගෙනගත්තෙ khan academy එකෙනුයි, codecademy එකෙනුයි.. ඔයා මුලින් self study කරලා බලන්න මාසයක් විතර..කරද්දී තමා තේරෙන්නේ වැඩේ තමන්ට set ද නැද්ද කියලා.. ඊටපස්සේ set වගේ නම් හොඳ course එකක enroll වුණාට කමක් නෑ..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    you have no 1 qualification
    You did BIO :lol: just like me. so you have proper analytical skills.
    බයෝ කරලා ඔයා කෙලින්ම IT සයිඩ් එකටද ගියේ

    pocket eka empty kiyala terenakota godak un IT side ekata maru wenne :ROFLMAO: :ROFLMAO: ice nam gahanna laasti wenna epa hondee
    අයිස් ගහන්න නෙමේ බං.මන් ආස සයිඩ් එක IT.අනික මේකෙත් පඩි හම්බෙනවා
    ------ Post added on May 18, 2022 at 6:39 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    reply eka update kara :nerd: anthimata thawa podi kallak damma
    මට පොඩි දේ ඉදලම ඉගෙන ගන්න තමයි ඕනේ.....බේසික් ඒව ඉදලම පටන් ගන්න එක තමයි හොඳ ඔයා මුලින් දැම්ම
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මං නම් මුලින්ම html, css, js ඉගෙනගත්තෙ khan academy එකෙනුයි, codecademy එකෙනුයි.. ඔයා මුලින් self study කරලා බලන්න මාසයක් විතර..කරද්දී තමා තේරෙන්නේ වැඩේ තමන්ට set ද නැද්ද කියලා.. ඊටපස්සේ set වගේ නම් හොඳ course එකක enroll වුණාට කමක් නෑ..
    i think main reason you need to choose any field is if you like it from your heart.
    cus you are engaging to it at least 9 H a day. so it must be funny , it must be a hobby to you.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ow mata campus yanna puluwan kama thibba. eth computer ekata asa nisa eka thoragaththa
    Degree එකක් කරාද ඔයා? මට මේක කරන ගමන් කෝස් ඒකක් කරන්න අමාරු වෙයි

    මං නම් මුලින්ම html, css, js ඉගෙනගත්තෙ khan academy එකෙනුයි, codecademy එකෙනුයි.. ඔයා මුලින් self study කරලා බලන්න මාසයක් විතර..කරද්දී තමා තේරෙන්නේ වැඩේ තමන්ට set ද නැද්ද කියලා.. ඊටපස්සේ set වගේ නම් හොඳ course එකක enroll වුණාට කමක් නෑ..
    ඒ ගැන නෙවේද ඔයා degree එක කරේ කැම්පස්?
    ------ Post added on May 18, 2022 at 6:43 PM