IT field Help

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    i think main reason you need to choose any field is if you like it from your heart.
    cus you are engaging to it at least 9 H a day. so it must be funny , it must be a hobby to you.
    Very true..
    මට pr එකක් දාලා ඒක merge උනාම, bug එකක් fix කරාම, feature එකක් ගැහුවම mission එකක් complete කරා වගේ දැනෙන්නේ 🤭 ඒවගේ තමන්ට අවේනික ආතල් එකක් දැනෙන්නේ නැත්නම් මේ field ඒක හරියන්නේ නෑ..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    i think main reason you need to choose any field is if you like it from your heart.
    cus you are engaging to it at least 9 H a day. so it must be funny , it must be a hobby to you.
    ආස ෆීල්ඩ් එකේ ඉද්දී මහන්සියකුත් දැනෙන්නේ නෑ නේද
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Degree එකක් කරාද ඔයා? මට මේක කරන ගමන් කෝස් ඒකක් කරන්න අමාරු වෙයි
    මේසන් බාස් කෙනෙක්ට ඩිග්රි එකක් නැ හැබැයි ඌ තඩි ගෙවල් බදිනවා. අපේ පොඩි මමට ඩිග්රි එකක් නැ . හැබැයි හබර එකේ ටොප් ලේත් mechanic. සුද්දෙක් වත් පොර එක්ක ගේම ඉල්ලන්නේ නැ .හැම දේම තීරණය වෙන්නේ උබ ඒ දේට කැමතිද කියන එක මත. ඇයි උබ දැන් ඉන්න එකෙන් අයින් වෙන්නේ? උබ කැමැත්තෙන් නෙමේ එක කරන්නේ........ දෙවෙනි එක තම ප්‍රක්ටිස් එක. එක මත තමා ඔක්කොම තීරණය වෙන්නේ. ඊට පස්සේ තමා ඩිග්රි එකක් එන්නේ. මම අවරුදු 4 ක් විතර ඩිප්ලෝමා එක කරලා වැඩ කළා SSE වෙනකන්. ඒ මම මේ පැත්තට මාරම ආස නිසා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Degree එකක් කරාද ඔයා? මට මේක කරන ගමන් කෝස් ඒකක් කරන්න අමාරු වෙයි

    ඒ ගැන නෙවේද ඔයා degree එක කරේ කැම්පස්?
    ------ Post added on May 18, 2022 at 6:43 PM
    මං campus යන්න කලින් ඉඳලා web dev, java එහෙම බලන්න ගත්තේ.. ඒක මට අල්ලලා ගිය නිසයි it degree එකට enroll වුණේ.. නැත්නම් මං කවදාවත් it යන්න හිතපු එකෙක් නෙවේ..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මේසන් බාස් කෙනෙක්ට ඩිග්රි එකක් නැ හැබැයි ඌ තඩි ගෙවල් බදිනවා. අපේ පොඩි මමට ඩිග්රි එකක් නැ . හැබැයි හබර එකේ ටොප් ලේත් mechanic. සුද්දෙක් වත් පොර එක්ක ගේම ඉල්ලන්නේ නැ .හැම දේම තීරණය වෙන්නේ උබ ඒ දේට කැමතිද කියන එක මත. ඇයි උබ දැන් ඉන්න එකෙන් අයින් වෙන්නේ? උබ කැමැත්තෙන් නෙමේ එක කරන්නේ........ දෙවෙනි එක තම ප්‍රක්ටිස් එක. එක මත තමා ඔක්කොම තීරණය වෙන්නේ. ඊට පස්සේ තමා ඩිග්රි එකක් එන්නේ. මම අවරුදු 4 ක් විතර ඩිප්ලෝමා එක කරලා වැඩ කළා SSE වෙනකන්. ඒ මම මේ පැත්තට මාරම ආස නිසා
    මට ලොකු ආසාවක් නෑ බන් මේ ෆීල්ඩ් එකේ.මම ඉස්සෙල්ලා self study කරලා ඉන්න එක හොඳයි නේද එක පාර කෝස් එකකට ජෝයින් වෙනවාට වඩා....
    මටත් ආස ෆීල්ඩ් එකේ කරද්දී එකේ කට්ට මට මහන්සියක් නෙවේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ආස ෆීල්ඩ් එකේ ඉද්දී මහන්සියකුත් දැනෙන්නේ නෑ නේද
    අන්න එක හරි. එත් දැන් ප්‍රශ්නේ උබ මෙලෝ දෙයක් දන්නේ නැතුව කොමද ස්ටාර්ට් එකක් ගන්නේ කියන එක. මේකේ ඉන්නවා සුපරි වැඩ්ඩෝ .ඒ හැම එකේම කොර වෙන ප්‍රශ්නේ ඕක. ඒ සේරම දන්නේ ඩිග්රි එකක් වගේ කල එකෙක් එතනින් උඩට ගන්න එක. එත් අබ්ස්ල්යුට් බිගිනර් කෙනෙක් උඩට ගන්න එක හරිම අමාරු වැඩක්. එත් සේරම එකතු වෙලා අදහස දක්වලා ගොඩ යමු. එකෙන් අපිට මේ ත්‍රෙඩ් එක රෙෆ් එකක් විදිහට තව එකෙක්ට දෙන්න පුළුවන්.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කිසි අවුලක් නෑ. උනන්දුවයි කැපවීමයි තියෙනව නම් වැඩේ කරන්න පුළුවන්. හුඟක් අය අවශ්‍ය කරන තොරතුරු දීලා තියෙනවා. මමත් A/Ls බයෝ කරේ ඒත් ඒක කිසිම අවුලක් උනේ නෑ IT side එකට.
    Good luck.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මං campus යන්න කලින් ඉඳලා web dev, java එහෙම බලන්න ගත්තේ.. ඒක මට අල්ලලා ගිය නිසයි it degree එකට enroll වුණේ.. නැත්නම් මං කවදාවත් it යන්න හිතපු එකෙක් නෙවේ..
    මට හිතුනේ මට කල් මදි වෙයිද කියලා දැන් 28 කුත් හින්දා

    අන්න එක හරි. එත් දැන් ප්‍රශ්නේ උබ මෙලෝ දෙයක් දන්නේ නැතුව කොමද ස්ටාර්ට් එකක් ගන්නේ කියන එක. මේකේ ඉන්නවා සුපරි වැඩ්ඩෝ .ඒ හැම එකේම කොර වෙන ප්‍රශ්නේ ඕක. ඒ සේරම දන්නේ ඩිග්රි එකක් වගේ කල එකෙක් එතනින් උඩට ගන්න එක. එත් අබ්ස්ල්යුට් බිගිනර් කෙනෙක් උඩට ගන්න එක හරිම අමාරු වැඩක්. එත් සේරම එකතු වෙලා අදහස දක්වලා ගොඩ යමු. එකෙන් අපිට මේ ත්‍රෙඩ් එක රෙෆ් එකක් විදිහට තව එකෙක්ට දෙන්න පුළුවන්.
    ඔයා කිව්වා වගේ ෆීල්ඩ් එකේ ආසාවෙන් කරොත් මේකේ ඉන්න අයට උනත් උඩට ගන්න ලේසි වෙයි මුල් ටික ගොඩ දා ගත්තොත් නේද.
    ------ Post added on May 18, 2022 at 6:57 PM

    කිසි අවුලක් නෑ. උනන්දුවයි කැපවීමයි තියෙනව නම් වැඩේ කරන්න පුළුවන්. හුඟක් අය අවශ්‍ය කරන තොරතුරු දීලා තියෙනවා. මමත් A/Ls බයෝ කරේ ඒත් ඒක කිසිම අවුලක් උනේ නෑ IT side එකට.
    Good luck.
    ගොඩක් ස්තූතියි මචං degree එකක් කරාද ඔයා?
    ------ Post added on May 18, 2022 at 6:57 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේක ඇත්තටම ලොකු ටසක් එකක්. මම උගන්නල තියනවා හෙන සෙට් එකකට. ඒ උනාට උබ වගේ ලෙවල් එකකට නෙමේ. ඒ නිසා අපි ට්‍රයි කරමු. බැ කියල දෙයක් ලෝකේ නැ මම දන්නා විදිහට.

    ඕනෙම ෆීල්ඩ් එකක තියෙන්නේ ආර්ට් එකක්. එක ඇගට වද්දා ගන්න එක තමා කරන්න තියෙන්නේ.පරිගණක කියන්නේ හැම පැත්තටම පොදු දෙයක්. මේ ෆීල්ඩ් එකේ ඉන්න උන් ලෝකේ තියන හැම ෆීල්ඩ් එකක් ගැනම වගේ දන්නවා. ඒ මොකද ඒ හැම පැත්තටම කොහෙන් හරි කොම්පුටර් කියන එක ගැවෙන නිසා. ඉතින් ඉගෙන ගත්තා කියල පාඩුවක් වෙන්නේ නැ .

    ඊලග ප්‍රශ්නේ ඩිග්රි එකක් ඕනෙද? ඔව් තියනවා නම් හොදයි. එත් මගේ පර්සනල් විව් එකට අනුව නම් ලංකාවේ කැම්පස් වල ඩිග්රි එක හොදටම මදි ඉන්දස්ට්‍රි ලෙවල් එක ටච් කරන්න. ඒ වගේම එකේ ඉගෙන ගන්න හැම දේම අපි ජොබ් එකේදී දන්නෙත් නැ. ඒ නිසා මම ප්රෝපොස් කරන අප්රෝච් එක තමා ඕනේ කරන ටික නැත්නම් එසේන්ෂල් ටික මුලින් බලාගෙන කෙලින්ම වැඩේට බහින එක. ඒ කියන්නේ උබ වතුරට බැස්ස ගමන් පින්නව වගේ වැඩක්. උබේ වයස සහ උබ මචුවර් වෙලා තිය අප්‍රමානේ හැටියට එක තමා හොදම කියල මම නම් හිතන්නේ. අපේ අනික් උනුත් අදහස් දක්වපල්ලා. මේ තියෙන්නේ මම ප්රෝපොස් කරන ප්ලැන් එක..

    1. ඔක්කොටොම කලින් කොපියුටර් එකක් කියන්නේ මොකක්ද කියල දැනගන්න ඕනේ. ඉතින් ස්ටදී කරපන්
    Computer Architecture and Data Basics
    සරල උදාහරණ : ඕනේ එකෙක්ගෙන් ඇහුවොත් කොපියුටර් එක වැඩ කරන්නේ කොහොමද කියල කියන්නේ 1 සහ 0 කියල. ඒ කියන්නේ ඩිගිටල්. එක වැරදි. කම්පුටර් එකක් වැඩ කරන්නේ කරන්ට් එකෙන්. ඉතින් උබ හොයපන් කරන්ට් එකෙන් වැඩ කරන කම්පුටර් එකේ කි බෝඩ් එකෙන් A අකුර ටයිප් කලාම කොමද එක මොනිටර් එකේ පෙන්නේ?? එක හොයනකොට උබට ඔය ටොපික් එකේ හුගක් ඒවා කවර වෙනවා.
    මේක කරද්දී උබට සරල ගණිතය එහම ඕනේ වෙනවා. ඒවා ලොකු දේවල් නම් නෙමේ හොදේ.

    2. ප්රෝග්‍රමර් කෙනෙක් විදිහට අපි දැනගන්න ඕනේ CPU එක සහ RAM එක වැඩ කරන විදිහ. උඩ ටොපික් එකට මේක අයිති වෙනවා. ඒ උනාට මේක ගැන වෙනම හොයලා අමතක වෙන ඒවා නෝට් එකක් දාගනින්.

    3. ඊළගට කොපුටර් එකේ පන නැති කැලි පන ගස්සල දෙන ඔපරේටින් සිස්ටම් එක ගැන දැනුමක් ගන්න ඕනේ. එකෙන් කොමද කැලි ටික සෙට් කරගෙන ගේම ගහන්නේ කියන එක හොද දැනුමක් ගන්න ඕනේ

    4. දැන් අපි එක ලෙවල් එකකට ඇවිත් ඉන්නේ. ඊළගට එනවා අර ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කරලා අපිට අපේ වැඩක් කරගන්න පුළුවන් දෙයක් කරන්න. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. ඊට කලින් බලන්න ඕනේ ප්රෝග්රමින් ලන්වෙජ්ස් කියන්නේ මොනවද ? ඒක සහ ඔපරෙටින්ග් සිස්ටම් එක අතර සම්බන්දය. ප්‍රෝග්‍රෑම් එකකින් කොමද CPU එක සහ RAM එක පරිබෝජනය කරන්නේ වගේ සරනල ප්‍රශ්න වලට උත්තර හොයපන්
    How Programming Languages Work

    5. දැන් ලෝකේ මේ වගේ ලන්වේජස් ගොඩක් තියනවා
    1. C ++
    2. C #
    3. Java
    4. Python
    වගේ ප්‍රදාන ඒවා. ඉතින් ඒවා ගැන හොයන්න ඕනේ. ඒ වගේම තමන්ට ලේසි එකකුත් තෝරාගන්න ඕනේ. ඒ වගේම ඔකේ C++ තම ප්‍රබලම දේ. එකෙන් තමා හුගක් බර වැඩ කරන්න පුළුවන්. මේ ගැන හොදටම හොයන්න ඕනේ. (මේ කියන්නේ කරන එක නෙමේ. ඒ ගැන හොයල දැනුම හදාගන්න එක )

    6. දැන් අපි බලන්න ඕනේ උඩින් ඉගෙන ගත්ත ප්රෝග්රමින් ලන්වේජස් පාවිච්චි කරන්නේ කොමද කියල. එකට එනවා කෝඩ් එදිටර්ස් කියල ජාතියක්. ඒවා ගැන හොද අවබෝදයක් ගන්න ඕනේ. අර උඩින් කිව්ව හැම ලන්වේජ් එකකටම එඩිටර් එකක් තියනවා වෙන් උන. සමහර එදිටර්ස් තියනවා ඔය හැම එකම කරන්න පුළුවන්. ඒ ගැනත් හොයන්න ඕනේ

    7. දැන් පටන් ගන්න ඕනේ උඩ දැනුම දාල තෝරගත්ත ලන්වේජ් එකෙන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. ඊට පස්සේ දෙවෙනි එක. ඊට පස්සේ තුන් වෙනි එක. එහෙම හදනකොට උබට හරි ජොලියක් එනවා. එක එන්නේ නැත්නම් වැඩේ එතනින් නවත්තාපන්. ඊලග එක හදන්න ඉවසගෙන ඉන්න බැරි නම් උබ මේ පැත්තට ගැලපෙනවා. මිට උඩින් තියන ටොපික් ස්ටදී කළා කියල කිසිම පාඩුවක් වෙන්නේ නැ . එක සමනය දැනුම ගානට දැන් වැටෙන්නේ.

    ඊළගට අපිට පුළුවන් වෙබ් එක පැත්තට ටික ටික යන්න. උඩ ටික තමා හැම එකකම බේසික් එක. ඉතින් උබ පටන් ගනින් මේකෙම ඊලග ටිකත් අප්ඩේට් කරලා දාමු.

    ඒ වගේම අනික් උන්ගේ අදහස් සහ හරි වැරදි බලලා ඉස්සරහට යමු
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    1,2,3 ගැන basic idea එකක් අරන් 4,5,6 කරලා coding ටිකක් set වුණාම ආයේ 1,2,3 ගැඹුරින් ඉගෙනගන්න ඕනෙ..
    එකගයි . එක ඉගෙන ගන්න හොද වීඩියෝ කොස් එහෙම ටිකක තියනවා මගේ ලග. දැම්මේ නැත්තේ එපා කරවන්න හොද නැති නිසා මචන්
    තව මොනවද උබ කියන්නේ?
     
    මේක මට විතරක් නෙමේ මචන් ගොඩක් මේකට ආස උන්ට මේ ත්‍රේඩ් එක වැදගත් වෙයි.
    ගුරුවරයෙක් වගේ කියලා දීලා තියෙනවා.....ගොඩක් වටිනවා.... :love:

    මගේ ලෙවල් එකේ ඉන්න කෙනෙක්ට ඔයා කිව්ව බේසික්ම දේවල් කියන දේවලුත් ඉගෙන ගන්න ඕනේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    එකගයි . එක ඉගෙන ගන්න හොද වීඩියෝ කොස් එහෙම ටිකක තියනවා මගේ ලග. දැම්මේ නැත්තේ එපා කරවන්න හොද නැති නිසා මචන්.
    තව මොනවද උබ කියන්නේ?
    මං හිතුවෙ programming වලට බය නැතිවෙන්න web dev පැත්තෙන් පටන් අරන්, ඊටපස්සේ computer org, c language වගේ ඒවාට එනවද කියලා.. Web dev කරාම programming වලට බය යනවනේ.. අනික ඉක්මනට දෙයක් හදාගන්න වුණත් පුළුවන් නෙ මොකුත් install කරගන්නෙ එහෙම නැතුව..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    degree ekk patan ganin.. Bala bala inna epa hoda Company walata yanna ba degree ekk nathuwa
    Degree කරන්න මට කෝස් එකට ජෝයින් වෙන්න බෑනේ.ජොබ් එකට යන ගමන්.මට ස්ටඩි වලට වෙලාව තියෙනවා.ඒත් කෝස් එකට යන්න නිවාඩු නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මං හිතුවෙ programming වලට බය නැතිවෙන්න web dev පැත්තෙන් පටන් අරන්, ඊටපස්සේ computer org, c language වගේ ඒවාට එනවද කියලා.. Web dev කරාම programming වලට බය යනවනේ.. අනික ඉක්මනට දෙයක් හදාගන්න වුණත් පුළුවන් නෙ මොකුත් install කරගන්නෙ එහෙම නැතුව..
    එකත් හොද දෙයක්. මම හිතනවා බේසික් එක නැතුව ගියාම නිකන් අදුරේ ඉන්නවා වගේ. උබ කියන එකේදී ඉතින් ඉස්සරහට යනකොට ඔය ටික එන එක ඇත්ත. මේ අප්රෝච් එක තෝරාගත්තේ මුගේ තියන කුතුහලය අව්ස්සලා ගන්න. අඩුම ගානේ පොඩි කැල් එකක්වත් හදලා ඊළග එකට යමු කියන අදහස දුන්නේ.ඒ වගේම මේක ලොකු කාලයක් නෙමේ මගේ ටාගට් එක මාස දෙකක් වගේ මේකට ගන්න කියල. ඊළගට වෙබ් එක ජම්ප් ස්ටාර්ට් එකක් දෙන්න පුළුවන් කියන අයිඩියා එකෙන්

    degree ekk patan ganin.. Bala bala inna epa hoda Company walata yanna ba degree ekk nathuwa
    කතා කර කර ඉන්නේ මචන් වෙන ෆීල්ඩ් එකක ඉන්න එකෙක් ඒ ජොබ් එක කරන ගමන් මේ පැත්තට හිමින් මයිග්රේට් කරන්න වගේ වැඩක්
    ------ Post added on May 18, 2022 at 7:50 PM
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    Degree කරන්න මට කෝස් එකට ජෝයින් වෙන්න බෑනේ.ජොබ් එකට යන ගමන්.මට ස්ටඩි වලට වෙලාව තියෙනවා.ඒත් කෝස් එකට යන්න නිවාඩු නෑ.

    weekend karanna barida... self study skills walin witarak hoda company ekakata join wenna bari wei , freelancing thamai karanna wenne
     
    • Like
    • Love
    Reactions: ST.PIERRE and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    weekend karanna barida... self study skills walin witarak hoda company ekakata join wenna bari wei , freelancing thamai karanna wenne
    හුගක් රට කම්පැනි සෙල්ෆ් ස්ටදී ප්රිෆර් කරනවා.මොකද උන් කොටලා පොවපු උන්ට වඩා ස්ටෙප් ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ලංකාවේ නම් ඉතින් ඩිග්රි එක ගත්ත තැන හිටන් බලලා නේ ගන්නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    එකත් හොද දෙයක්. මම හිතනවා බේසික් එක නැතුව ගියාම නිකන් අදුරේ ඉන්නවා වගේ. උබ කියන එකේදී ඉතින් ඉස්සරහට යනකොට ඔය ටික එන එක ඇත්ත. මේ අප්රෝච් එක තෝරාගත්තේ මුගේ තියන කුතුහලය අව්ස්සලා ගන්න. අඩුම ගානේ පොඩි කැල් එකක්වත් හදලා ඊළග එකට යමු කියන අදහස දුන්නේ.ඒ වගේම මේක ලොකු කාලයක් නෙමේ මගේ ටාගට් එක මාස දෙකක් වගේ මේකට ගන්න කියල. ඊළගට වෙබ් එක ජම්ප් ස්ටාර්ට් එකක් දෙන්න පුළුවන් කියන අයිඩියා එකෙන්

    කතා කර කර ඉන්නේ මචන් වෙන ෆීල්ඩ් එකක ඉන්න එකෙක් ඒ ජොබ් එක කරන ගමන් මේ පැත්තට හිමින් මයිග්රේට් කරන්න වගේ වැඩක්
    ------ Post added on May 18, 2022 at 7:50 PM
    පොරට set වෙන විදිහ බලලා කරා නම් හරි නෙහ්? Analytical mindset එකක් තියෙන උන්ට හරියනවා උඹ කියන විදිහ.. ඉක්මනට result බලන්න ඕන උන්ට හරියනවා මන් කියන විදිහ..😁 අපේ mans මේ දෙකෙන් කොයි එකද කියලා බලන්න දෙපැත්තෙන්ම basic lessons දෙකක් වගේ follow කරලා වැඩිපුර set වෙන path එක continue කරානම් හොඳයි කියලා හිතෙන්නේ..