IT field Help

Colours

Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    හුගක් රට කම්පැනි සෙල්ෆ් ස්ටදී ප්රිෆර් කරනවා.මොකද උන් කොටලා පොවපු උන්ට වඩා ස්ටෙප් ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ලංකාවේ නම් ඉතින් ඩිග්රි එක ගත්ත තැන හිටන් බලලා නේ ගන්නේ

    eka thamai machan case eka lankawe.... samahara ewunge eka standard ekk degree eka must skills experience adaala na
     
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon

    හැමෝම හිතන් ඉන්නේ degree නැතුව මේ සයිඩ් එකේ මුකුත් බෑ කියලා මන් වගේ අය.මේ ත්‍ර්ඩ් එක ඒ වගේ අයට ගොඩක් වටිනවා :love:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    පොරට set වෙන විදිහ බලලා කරා නම් හරි නෙහ්? Analytical mindset එකක් තියෙන උන්ට හරියනවා උඹ කියන විදිහ.. ඉක්මනට result බලන්න ඕන උන්ට හරියනවා මන් කියන විදිහ..😁 අපේ mans මේ දෙකෙන් කොයි එකද කියලා බලන්න දෙපැත්තෙන්ම basic lessons දෙකක් වගේ follow කරලා වැඩිපුර set වෙන path එක continue කරානම් හොඳයි කියලා හිතෙන්නේ..
    ඔව් මම ඒ පැත්ත නම් බැලුවේ නැ . උබ කියන එක හරි. ඒ පැත්තේ එකකුත් දාපන් වෙලා තියන විදිහට. දෙක බලලා හොද විදිහක් හදමු. මේක ලේසි වැඩක් නෙමේ ඔයි. :p :p :p
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    හැමෝම හිතන් ඉන්නේ degree නැතුව මේ සයිඩ් එකේ මුකුත් බෑ කියලා මන් වගේ අය.මේ ත්‍ර්ඩ් එක ඒ වගේ අයට ගොඩක් වටිනවා :love:

    habai machn thawa widiyak thiyenawa..mokk hari eka subject ekk thora gena eke certification okkoma kaloth place ekk thiyenawa job ekk sure... example ekk widiyata red hat Certificate karala architecture level ekatama karanna puluwanm job ekk sure System engineer, DevOps wage .

    Software development walata ehema certification gana nm Danne na .
     
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    eka thamai machan case eka lankawe.... samahara ewunge eka standard ekk degree eka must skills experience adaala na
    කාටවත් මඩ ගහනවා නෙමේ. මගේ යට ඉදලා තියනවා MSC කල කෙල්ලෝ. ගන්න දෙයක් නැ .:(:(:( උන්ට වඩා හොදයි ඉන්ටර්න් ආපු සමහර කොල්ලෝ. උන් සෙට් එකක් එක්ක මම තඩි ප්‍රොජෙක්ට් එකක් හදලා තියනවා වැඩ කරන කාලේ. මම හිතන්නේ අර සිරි අය්යා කියන එක හරි. පොඩ්ඩක් ඉගෙන ගත්තත් එක ප්‍රැක්ටිකල් කරලා එකේ තියන හරය හොයා ගන්න එකා උඩට යනවමයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    habai machn thawa widiyak thiyenawa..mokk hari eka subject ekk thora gena eke certification okkoma kaloth place ekk thiyenawa job ekk sure... example ekk widiyata red hat Certificate karala architecture level ekatama karanna puluwanm job ekk sure System engineer, DevOps wage .

    Software development walata ehema certification gana nm Danne na .
    මට කොහොම කරත් බේසික් ටිකේ ඉදලම කරන්න වෙනවා මචන්.යන පාත් ඒකවත් හරියට දන්නේ නැති එකෙක් මන්. :love:
    හැබැයි ඒ ෆීල්ඩ් ඒකට මගේ මුළු මහන්සියම දීලා උනත් කරන්න තරම් ආසයි
     
    • Like
    Reactions: HAneo

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    කාටවත් මඩ ගහනවා නෙමේ. මගේ යට ඉදලා තියනවා MSC කල කෙල්ලෝ. ගන්න දෙයක් නැ .:(:(:( උන්ට වඩා හොදයි ඉන්ටර්න් ආපු සමහර කොල්ලෝ. උන් සෙට් එකක් එක්ක මම තඩි ප්‍රොජෙක්ට් එකක් හදලා තියනවා වැඩ කරන කාලේ. මම හිතන්නේ අර සිරි අය්යා කියන එක හරි. පොඩ්ඩක් ඉගෙන ගත්තත් එක ප්‍රැක්ටිකල් කරලා එකේ තියන හරය හොයා ගන්න එකා උඩට යනවමයි
    @HAneo @siri_ayya මචන් උබල දෙන මේ උපදෙස් ටික ඕනම මේ ෆීල්ඩ් එකට ආස, ඉගෙන ගන්න ආස කෙනෙක්ට ගයිඩ් එකක් වගේ මචන් :love:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    @HAneo @siri_ayya මචන් උබල දෙන මේ උපදෙස් ටික ඕනම මේ ෆීල්ඩ් එකට ආස, ඉගෙන ගන්න ආස කෙනෙක්ට ගයිඩ් එකක් වගේ මචන් :love:
    ඔව් උබ ඔය දීපු බේසික් ටික බලපන්. මොකද මට මේ සබ්ජෙක්ට් එක උගන්නපු සර් ඒ කාලේ අපිට කම්පුටර් බේසික් ටික තමා හොදටම ඉගැන්නුවේ. ඊට වඩා අපිට ප්‍රැක්ටිකල් වැඩියෙන් දුන්නා. එක හරි අමුතු ට්‍රේනින්ග් එකක්. එකෙන් තමා මම ගොඩ ආවේ. පොර ඉන්ගිනියර් කෙනෙක් ඉලෙක්ට්‍රොනික්. ඔය මිච්රෝචිප් එකේ ඉදන් හරිම බේසික් විදිහට වැඩ කරන විදිහ කියලා දුන්නා. එකෙන් මම ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට එක ලයින් එකකින් CPU එකේ RAM එකේ වෙන දේ ඔලුවට එනවා. ඒ ලෙවල් එක නිසා මට යන්න පුළුවන් උන පැති ගොඩක් තිබ්බා. බේසික් එක හරි නැත්නම් උබට මගක නවතින්න වෙනවා කියන එක මගේ අයිඩියා එක
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113

    ගොඩක් ස්තූතියි මචං degree එකක් කරාද ඔයා?
    ------ Post added on May 18, 2022 at 6:57 PM
    ඔව් මචන්. දැනට මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු හයක් විතර වෙනවා. මම තේරුම් ගත්ත විදියට, ඩිග්‍රි එකක් කියන්නේ (සමහර) කම්පැනි වල දොරෙන් ඇතුලට යන්න ඕන වෙන "යතුරක්" විතරයි. ඊට පස්සේ ඉහල තැනකට යන්න ඕන වෙන්නේ තමන්ගේ ස්කිල් සෙට් එක විතරයි. ඒත් ඩිග්‍රියක් තියෙනව නම් උඹට ලැබෙන opportunities වැඩියි. ඒ නිසා මම නම් කියන්නේ පුළුවන් කමක් තියෙනව නම් ඩිග්‍රි එකකට යන්න කියලා.
    පඩිය අඩුයි කියලා ලැබෙන opportunities මිස් කර ගන්න එපා. කොහොම හරි experience හදා ගන්න.
    උඹේ English language knowledge එක professional මට්ටමක තියෙනව කියල හිතනවා. ඒක ගොඩක් වටිනවා. ගොඩක් හොද skill set එකක් තිබුනත් අඩුම තරමේ professional මට්ටමේ ඉංග්‍රිසී දැනුමක් නැතුව සමහර IT කම්පැනි වලින් අයින් වෙන්න සිද්ද උන අය ගැන මට personal අත්දැකීම් තියෙනව.
    දැනටමත් කීප දෙනෙක් කියල තියෙනව වගේ java script , css, html පැත්තට යන එක හොද අයිඩියා එකක් කියල හිතනවා.
    උඹට පුලුවන් නම් support engineer side එක ගැනත් පොඩ්ඩක් බලන්න. ඒකට ලොකුවට paper qualification බලන්නෙ නෑ. Experience and skills තමයි බලන්නේ.
    අපිට ඕන තරම් අයිඩියාස්, ඇඩ්වයිස් දෙන්න පුලුවන්. ඒත් උඹේ පොටෙන්ෂල් එක දන්නේ උඹ විතරයි. ඒ අනුව හැමෝම කියල තියෙන තොරතුරු වලින් තමන්ට වඩාත් ගැලපෙන පැත්තක් තෝර ගන්න.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    uba bio karanan oka gemak newei. free welawata oya eka eka project karanna balapn machan youtube eke thiyena. Data structures and algorithms tika hadaganna. Hackerrank, leet code problem solve karanna try karanna. eth ekkama paper qualification ekak karagnna balanna part time wage. good luck ❤️
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඔව් උබ ඔය දීපු බේසික් ටික බලපන්. මොකද මට මේ සබ්ජෙක්ට් එක උගන්නපු සර් ඒ කාලේ අපිට කම්පුටර් බේසික් ටික තමා හොදටම ඉගැන්නුවේ. ඊට වඩා අපිට ප්‍රැක්ටිකල් වැඩියෙන් දුන්නා. එක හරි අමුතු ට්‍රේනින්ග් එකක්. එකෙන් තමා මම ගොඩ ආවේ. පොර ඉන්ගිනියර් කෙනෙක් ඉලෙක්ට්‍රොනික්. ඔය මිච්රෝචිප් එකේ ඉදන් හරිම බේසික් විදිහට වැඩ කරන විදිහ කියලා දුන්නා. එකෙන් මම ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට එක ලයින් එකකින් CPU එකේ RAM එකේ වෙන දේ ඔලුවට එනවා. ඒ ලෙවල් එක නිසා මට යන්න පුළුවන් උන පැති ගොඩක් තිබ්බා. බේසික් එක හරි නැත්නම් උබට මගක නවතින්න වෙනවා කියන එක මගේ අයිඩියා එක
    මේකෙන් ගොඩක් අය උබලාගේ උදව්වෙන් මූලික දැනුම ගනී අනිවර්‍යයෙන් :love:
    ඔයාලා කියපු විදියට මුල ඉදන්ම යන්න පාත් එක තියෙනවා .
    මුල් බේසික්ම ඔයා කියපු ටික ගන්න යූටියුබ් යුස් වගේ කරන්නද?

    ඔව් මචන්. දැනට මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු හයක් විතර වෙනවා. මම තේරුම් ගත්ත විදියට, ඩිග්‍රි එකක් කියන්නේ (සමහර) කම්පැනි වල දොරෙන් ඇතුලට යන්න ඕන වෙන "යතුරක්" විතරයි. ඊට පස්සේ ඉහල තැනකට යන්න ඕන වෙන්නේ තමන්ගේ ස්කිල් සෙට් එක විතරයි. ඒත් ඩිග්‍රියක් තියෙනව නම් උඹට ලැබෙන opportunities වැඩියි. ඒ නිසා මම නම් කියන්නේ පුළුවන් කමක් තියෙනව නම් ඩිග්‍රි එකකට යන්න කියලා.
    පඩිය අඩුයි කියලා ලැබෙන opportunities මිස් කර ගන්න එපා. කොහොම හරි experience හදා ගන්න.
    උඹේ English language knowledge එක professional මට්ටමක තියෙනව කියල හිතනවා. ඒක ගොඩක් වටිනවා. ගොඩක් හොද skill set එකක් තිබුනත් අඩුම තරමේ professional මට්ටමේ ඉංග්‍රිසී දැනුමක් නැතුව සමහර IT කම්පැනි වලින් අයින් වෙන්න සිද්ද උන අය ගැන මට personal අත්දැකීම් තියෙනව.
    දැනටමත් කීප දෙනෙක් කියල තියෙනව වගේ java script , css, html පැත්තට යන එක හොද අයිඩියා එකක් කියල හිතනවා.
    උඹට පුලුවන් නම් support engineer side එක ගැනත් පොඩ්ඩක් බලන්න. ඒකට ලොකුවට paper qualification බලන්නෙ නෑ. Experience and skills තමයි බලන්නේ.
    අපිට ඕන තරම් අයිඩියාස්, ඇඩ්වයිස් දෙන්න පුලුවන්. ඒත් උඹේ පොටෙන්ෂල් එක දන්නේ උඹ විතරයි. ඒ අනුව හැමෝම කියල තියෙන තොරතුරු වලින් තමන්ට වඩාත් ගැලපෙන පැත්තක් තෝර ගන්න.
    ගොඩක් ස්තුතියි මචං .මන් වගේම ගොඩක් අය මේකෙන් දෙයක් ඉගෙන ගනී
    ------ Post added on May 18, 2022 at 10:01 PM
     
    • Like
    Reactions: aloysius

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    uba bio karanan oka gemak newei. free welawata oya eka eka project karanna balapn machan youtube eke thiyena. Data structures and algorithms tika hadaganna. Hackerrank, leet code problem solve karanna try karanna. eth ekkama paper qualification ekak karagnna balanna part time wage. good luck ❤️
    ගොඩක් ස්තුතියි මචන්.මට මුල ඉදන්ම යන්න ඕනේ.

    mamath construction field eke idala computer side ekata maru une. age 26 wage
    මචන් උබ degree එකක් කරනවද paper qualification වලට
    ------ Post added on May 18, 2022 at 10:05 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    ගොඩක් ස්තුතියි මචන්.මට මුල ඉදන්ම යන්න ඕනේ.

    මචන් උබ degree එකක් කරනවද paper qualification වලට
    ------ Post added on May 18, 2022 at 10:05 PM
    kalin karanna plan karan hitiye. corona case eka hinda karanna bari una. danata poddak hold karala inne lankawe case adu wenakan.

    programing walata nam course ekak karana eka hodayi.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    kalin karanna plan karan hitiye. corona case eka hinda karanna bari una. danata poddak hold karala inne lankawe case adu wenakan.

    programing walata nam course ekak karana eka hodayi.
    කෝස් කිව්වේ කැම්පස් එකකට join වෙලාද?
    ඔයා කරේ කොහෙන්ද?
     
    • Like
    Reactions: Amila llll

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේකෙන් ගොඩක් අය උබලාගේ උදව්වෙන් මූලික දැනුම ගනී අනිවර්‍යයෙන් :love:
    ඔයාලා කියපු විදියට මුල ඉදන්ම යන්න පාත් එක තියෙනවා .
    මුල් බේසික්ම ඔයා කියපු ටික ගන්න යූටියුබ් යුස් වගේ කරන්නද?
    එක දෙකට සිමා වෙන්න එපා. මුලින් පොඩි සර්ච් එකක් දාන්න. එකේ එනවා නෝට්ස්, යුටියුබ් විඩියෝස් වගේ දේවල් ඔක්කොම ගන්න ඕනේ. ඔය තියන හැම එකම ඔයාට සෙට් වෙන්නේ නැති වෙයි. හැබැයි එන එක වීඩියෝ එකක් ඔයාට සෙට් වෙයි. අන්න ඒ කෙනාව ෆලෝ කරලා තියාගන්න. නෝට් පෑඩ් එකක් අරගෙන අර වීඩියෝ එකේ තියන වැදගත් දේවල් ලියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඊට යටින් දාගන්න ටයිම් stamp එක එක්ක. ඔය එහම කරගෙන යනකොට ඔයාට හොද නෝට් එකක් ලැබෙනවා. පස්සේ කාලෙක එක බලල දැනුම රෙෆ්රේෂ් කරගන්න පුළුවන්. ඒ ටික එකතු කරලා පොඩි වෙබ් සයිට් එකක් හදන්න පුළුවන් දැනුම අවම. මේ වගේ එකක්

    https://www.w3schools.com/html/default.asp

    ඒ වගේම හුගක් කැම්පස් වල ඔන්ලයින් LMS ෆ්‍රී දෙනවා. මම ඉගෙන ගත්ත එක සෝස් එකක් ඒක . මම ලංකාවේ කැම්පස් වල කිසිම දෙයක් බලලා නැ . එකට හේතුව 2010 විතර වෙනකොට මට තේරුනා මාක් අය්යා කැම්පස් එකෙන් එලියට එන්න කලින් ෆේස්බුක් වගේ එකක් හැදුවා නම් උන්ගේ කැම්පස් වල උගන්නන ඒවා අපේ ඒවාට වඩා ගව් ගානක් උඩින් තියෙන්නේ කියල. ඉතින් මම හෙව්වා ඒ වගේ දේවල්. MIT එකේ තියනවා ඕපන් කොස් වෙයාර් එකක්. ඔයා මුලින් පොඩි අයිඩියා එකක් අරගෙන ඒ වගේ එකකින් ඉගෙන ගන්න.

    https://ocw.mit.edu/search/?l=Undergraduate&t=Computer Science
     
    ගොඩක්ම හොදට දැන් පාත් එක තියෙනවා මචන් ඕන කෙනෙක්ට යන්න.ඕන කෙනෙක්ට මේ ත්‍රෙද් එකෙන් ලේසියෙන්ම හොයා ගත්තකි.
     
    • Like
    Reactions: HAneo