IT field Help

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    කැම්පස් එකේදී ඕවට එක්සැම් තියනවා ෆේල් උනොත් රිපීට් හහැහ. උබට ඒ වගේ බෝම්බාඩ් කරන්න ඕනේ නැ . දැනට උඩින් බලපන්. වෙන්න ඕනේ පස්සේදී උබ දැන් ඉගෙන ගන්න දේ ඕනේ වෙනවා. අදාළ අවස්ථාවේදී මතක් වෙන්න ඕනේ අන්න අර වීඩියෝ එකේ ඒ කැල්ල තිබ්බ කියල. පස්සේ ආයිම බලලා තමා දැනුම තහවුරු කරගන්න ඕනේ මම හිතනවා එක හොද අප්රෝච් එකක් කියල මුලින් හෙනම කට්ටක් කනවට වඩා. මොකද ඉක්මන් ප්රෝග්රස් එකකුත් තියනවා නේ

    මතක තියාගන්න මේ පැත්තේ තමා දේවල් ඉක්මනින්ම වෙනස් වෙන්නේ සහ දැනුම වැඩිපුරම තියෙන්නේ. අද තියන එක නෙමේ හෙට. ඉතින් වෙන්න ඕනේ හැම දේම මතකේ තියන එක නෙමේ. ඒ වෙලාවට ඕනේ කරන එක තියෙන්නේ කොහෙද කියල මතක තියන එක තමා වැදගත්
    මොකක්ද 🙄?
    මචන් මන් කතා කරලා වෙලාව පොඩ්ඩක් හදාගෙන ICBT එකේ HND IT එක කරන්නද?
    Weekend තියෙන්නේ.4 ලක්ෂ වගේ යනවලු.
    මේක කරන්නද? වැඩක් වෙයිද කරන එකෙන්.නැත්තම් self study ම කරන් යන්නද?
     
    • Like
    Reactions: Jasonbrody

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    මචන් මම IT සයිඩ් එකට ගොඩක් ආසයි.ඒ ගැන මුලින් මට අහන්න කෙනෙක්වත් දැන ගන්න විදියක් වත් තිබ්බේ නෑ.ඒ හින්දම මන් වෙන පැත්තකින් ගියා. දැන් ඒ පැත්තේ රජයේ ජොබ් එකක් කරන්නේ. මේකේ මට කිසිම ආසාවක් නෑ . මට දැන් IT සයිඩ් ඒකට මාරු වෙන්න කල් ගිහින් වැඩිද?
    මට කරනවානම් කොහොමද කරන්න වෙන්නේ.
    Mn hituwe uba cargils cyla whotto
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචන් මන් කතා කරලා වෙලාව පොඩ්ඩක් හදාගෙන ICBT එකේ HND IT එක කරන්නද?
    Weekend තියෙන්නේ.4 ලක්ෂ වගේ යනවලු.
    මේක කරන්නද? වැඩක් වෙයිද කරන එකෙන්.නැත්තම් self study ම කරන් යන්නද?
    මම කියන්නේ උබ මාසයක් විතර ඔහොම පලයන් ඉන්ටරස්ට් එකක් තියේද බලන්න. ඔය ලෙවල් එකට උගන්නන්නේ නැ HND හැබැයි ඔයිට වඩා සබ්ජෙක්ට් වැඩි සහ විස්තර වැඩි. මාසයක් ට්‍රයි කරපන් තනියෙන් කරන්න. එකෙන් තමා මම නම් කියන්නේ ටැලන්ට් එක හැදෙන්නේ.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මම කියන්නේ උබ මාසයක් විතර ඔහොම පලයන් ඉන්ටරස්ට් එකක් තියේද බලන්න. ඔය ලෙවල් එකට උගන්නන්නේ නැ HND හැබැයි ඔයිට වඩා සබ්ජෙක්ට් වැඩි සහ විස්තර වැඩි. මාසයක් ට්‍රයි කරපන් තනියෙන් කරන්න. එකෙන් තමා මම නම් කියන්නේ ටැලන්ට් එක හැදෙන්නේ.
    Ok. මම self study නවත්තනේ නෑ.මන් ඒක ගොඩක් ආසාවෙන් කරන්නේ.අද HND කරපු එකෙක් හම්බුනා උත් එක්ක කතා කරද්දී නිකන් හිතුනේ හෙමින් පේපර් කොලොෆිකේශන් එකකුත් ගොඩ දා ගන්න.
    මට මේ මෙච්චරම ආසාව IT වලට ආවේ මේ ත්‍රෙඩ් එකෙන් හම්බුන ලොකු උදවු වලින්.අනික මට දැන් කරන දේ මාර ස්ට්‍රෙස්..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Ok. මම self study නවත්තනේ නෑ.මන් ඒක ගොඩක් ආසාවෙන් කරන්නේ.අද HND කරපු එකෙක් හම්බුනා උත් එක්ක කතා කරද්දී නිකන් හිතුනේ හෙමින් පේපර් කොලොෆිකේශන් එකකුත් ගොඩ දා ගන්න.
    මට මේ මෙච්චරම ආසාව IT වලට ආවේ මේ ත්‍රෙඩ් එකෙන් හම්බුන ලොකු උදවු වලින්.අනික මට දැන් කරන දේ මාර ස්ට්‍රෙස්..
    ඔව් ඕක කඩාගන්න එපා. මම කියන්නේ පේපර් කොලිෆිකේෂන් වලට කෙලින්ම ඩිග්රි එකක් කරපන් බන්. මොන HND දැන්. මේකෙන් උබේ කැමැත්ත අකමැත්ත බලලා එක කරපන්. උබ ඩිග්රි එක කරන්නේ දිවලොපර් කෙනෙක් ගේ දැනුමෙන්. එහෙම උනාම ඒ කරන දේ පොලිෂ් වෙනවා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඔව් ඕක කඩාගන්න එපා. මම කියන්නේ පේපර් කොලිෆිකේෂන් වලට කෙලින්ම ඩිග්රි එකක් කරපන් බන්. මොන HND දැන්. මේකෙන් උබේ කැමැත්ත අකමැත්ත බලලා එක කරපන්. උබ ඩිග්රි එක කරන්නේ දිවලොපර් කෙනෙක් ගේ දැනුමෙන්. එහෙම උනාම ඒ කරන දේ පොලිෂ් වෙනවා.
    කෙලින්ම ඩිග්‍රි කරන්න පුළුවන්ද?මන් හිතුවේ HND ඕනෙමයි කියලා.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    @HAneo @siri_ayya @Night Rider @Amila llll
    thanks උබලගේ knowledge, experience මෙතන share කරාට
    කිරියේ මෙච්චර කල් දැක්ක හොදම thread එකක්:love:
    Bookmarked, කවුරුහරි help එකක් ඉල්ලන් ආවොත් මේක BUMP කරනවා

    අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට ඕනවටත් වඩා කරුණු තියෙනවා
    @ST.PIERRE උබටත් ස්තූතියි thread එක open කරාට
    වචනෙකින් හරි දායක වුණ අනිත් එවුන්ටත් පින්:yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    කෙලින්ම ඩිග්‍රි කරන්න පුළුවන්ද?මන් හිතුවේ HND ඕනෙමයි කියලා.
    පිස්සුද බන්. BIT එකට AL ද කොහෙද ඉල්ලුවේ මතක නැ . SLIIT එකෙත් ඉල්ලන්නේ AL වගේ. ඔව්

    SLIIT - a Credit pass in Maths or Physics at the G.C.E (Advanced Level) examination
    BIT මෝරා -Three passes in the G.C.E. (A/L)

    දන්නා උන් හෙල්ප් කරපල්ලා අලුතෙන් ඩිග්රි කරන සෙට් එක.

    මේකේ BIT එකට වෙනම ත්‍රෙඩ් එකක් තියනවා. එකත් බලන්න පුතා. ඔය වගේ මාසෙක මුලික අඩිතාලමක් දාගන්න එක වටිනවා කෙලින්ම ගිහින් මුහුදට දානවට වඩා මම නම් කියන්නේ.ඔය හේතුව නිසා තම ස්කොලේ ICT විෂයක් විදිහට කරන්නෙත් මට පෙන්නේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    පිස්සුද බන්. BIT එකට AL ද කොහෙද ඉල්ලුවේ මතක නැ . SLIIT එකෙත් ඉල්ලන්නේ AL වගේ. ඔව්

    SLIIT - a Credit pass in Maths or Physics at the G.C.E (Advanced Level) examination
    BIT මෝරා -Three passes in the G.C.E. (A/L)

    දන්නා උන් හෙල්ප් කරපල්ලා අලුතෙන් ඩිග්රි කරන සෙට් එක.

    මේකේ BIT එකට වෙනම ත්‍රෙඩ් එකක් තියනවා. එකත් බලන්න පුතා. ඔය වගේ මාසෙක මුලික අඩිතාලමක් දාගන්න එක වටිනවා කෙලින්ම ගිහින් මුහුදට දානවට වඩා මම නම් කියන්නේ.ඔය හේතුව නිසා තම ස්කොලේ ICT විෂයක් විදිහට කරන්නෙත් මට පෙන්නේ
    තැන්ක්ස් මචන් මන් ඉස්සෙල්ලා self study වලින් subject එක ඔළුවට දාගෙන ඉන්නම්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Mora Bit නම් කරන්න එපා.. මට bit කරපු අය හම්බෙලා තියෙනවා..mora it syllabus ඒකෙන් 1/5ක්‌ විතර තමයි bit හොඳ.. අනිත් එක state uni external කියන්නෙ ටිකක් කුඩම්මාගේ සැලකිලි.. මං දන්න තරමින් mora bit කරලා it field එකේ ඉස්සරහට ආපු උන් පට්ට අඩුයි.. මට නම් කවදාවත් in person හම්බවෙලා නෑ එහෙම එකෙක්..

    Sliit, iit degree එකක් කරාට අවුලක් නෑ.. ඒකට පිළිගැනීමක් තියෙනවා.. හැබැයි ඕකට යන්නත් කලින් මාස 1.5ක්‌ විතර study කරලා යන්න.. මං නම් හිතන්නේ ඔයා web dev project එකක් කරලා java oop self study කරලා set කරගන්නවා කියන්නෙ degree එක අල්ලන් යන්න පුළුවන් උනන්දුවයි කැපවීමයි තියෙනවා.. ඒ නිසා හදිසි වෙන්න එපා.. මං මේ comment එකේ උඩ කියපු target එකට මාස 1.5කින් විතර reach වෙන්න බලමු.. ඒක success නම් සහ ඔයාට ඒ process එක satis නම් degree එකකට යමු.. නැත්නම් කාලය සල්ලි අපරාදේ නෙ...
     
    Yes i think this plan works (y) :love:
     
    ඔව් ඒක හොදයි.කලින් self study මාස කීපයක් කරලා සබ්ජෙක්ට් එක හොදට ඔළුවට දාගෙන ඊට පස්සේ බලනවා මොකද්ද කරන්න ඕනේ කියලා.
    මන් HND එක ගැන අහුවේ මන් හිතුවේ bit කරන්න අනිවාර්යෙන් HND කරලා ඉන්න ඕනේ කියලා.icbt එකේ ලිෆ්ලට් එකේ එහෙම තිබ්බ හින්දා .මොකද ඒකටත් අවුරුදු 2 ක් වගේ යන හින්දා දන්මම කරොත් කාලය ඉතුරු වෙයි ඩිග්‍රි කරන්න කියලා.
     
    • Like
    Reactions: HAneo

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඩිග්‍රි එකක් නැති කෙනෙක්ට සාපේක්ෂව "අඩු qualifications" වලින් යන්න පුළුවන් පෝස්ට් එකක් තමයි support engineer.
    සමහර කම්පැනි වලින් නම් මේ පෝස්ට් එකට ඩිග්‍රි ඉල්ලනවා but එහෙම qualification එකක් ඉල්ලන්නෙ නැති කම්පැනිත් තියෙනවා. එහෙම paper qualification එකක් ඉල්ලන්නෙ නැති සහ එහෙම ඉල්ලන කම්පැනි පොදුවේ expect කරන skills ටිකක් මම පහලින් දාන්නම්.
    2-5 years experience in technical support/IT
    AWS/Azure knowledge
    Database knowledge (Oracle,MySQL, Mongo)
    Experience in Linux environment/ windows environment
    Good communication skills
    Bilingual or professional level of English knowledge
    Open for 24/7 shifts
    Good understanding of networking concepts

    මේ වගේ දේවල් තමයි ලොකුවට බලන්නේ. Usually, Support Engineer එකේ interviews දෙකක් හෝ තුනක් සෙට් වෙනවා. Technical interview එකේදි ගොඩක්ම බලන්නේ ඉංග්‍රිසි දැනුම, networking, real-life scenario එකක් දුන්නම ඒක කොහොමද handle කරන්නේ කියලා(Ex- "This printer is down. How are you going to fix it?" or "This customer has this problem with our product/network/system. How are you going to fix his problem?" ), ITIL/SLA, පොඩි පොඩි technical ("What is a firewall?", "What is the Raid configuration?" "What is a vpn?" ) වගේ දේවල්.
    කොහොම උනත් මේ support Engineer පෝස්ට් එකේ සැලරි නම් සාපේක්ෂව අඩුයි. Sysco Lab වගේ 150K (පෙග් කරන්න කලින්) below සැලරියක් තිබුනේ, for a individual with 5 0r so years experience under his belt.