IT field Help

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඩිග්‍රි එකක් නැති කෙනෙක්ට සාපේක්ෂව "අඩු qualifications" වලින් යන්න පුළුවන් පෝස්ට් එකක් තමයි support engineer.
    සමහර කම්පැනි වලින් නම් මේ පෝස්ට් එකට ඩිග්‍රි ඉල්ලනවා but එහෙම qualification එකක් ඉල්ලන්නෙ නැති කම්පැනිත් තියෙනවා. එහෙම paper qualification එකක් ඉල්ලන්නෙ නැති සහ එහෙම ඉල්ලන කම්පැනි පොදුවේ expect කරන skills ටිකක් මම පහලින් දාන්නම්.
    2-5 years experience in technical support/IT
    AWS/Azure knowledge
    Database knowledge (Oracle,MySQL, Mongo)
    Experience in Linux environment/ windows environment
    Good communication skills
    Bilingual or professional level of English knowledge
    Open for 24/7 shifts
    Good understanding of networking concepts

    මේ වගේ දේවල් තමයි ලොකුවට බලන්නේ. Usually, Support Engineer එකේ interviews දෙකක් හෝ තුනක් සෙට් වෙනවා. Technical interview එකේදි ගොඩක්ම බලන්නේ ඉංග්‍රිසි දැනුම, networking, real-life scenario එකක් දුන්නම ඒක කොහොමද handle කරන්නේ කියලා(Ex- "This printer is down. How are you going to fix it?" or "This customer has this problem with our product/network/system. How are you going to fix his problem?" ), ITIL/SLA, පොඩි පොඩි technical ("What is a firewall?", "What is the Raid configuration?" "What is a vpn?" ) වගේ දේවල්.
    කොහොම උනත් මේ support Engineer පෝස්ට් එකේ සැලරි නම් සාපේක්ෂව අඩුයි. Sysco Lab වගේ 150K (පෙග් කරන්න කලින්) below සැලරියක් තිබුනේ, for a individual with 5 0r so years experience under his belt.
    ගොඩක් ස්තුතියි මචන්:love:
    ටිකක් සබ්ජෙක්ට් එක ස්ටඩි කරලා පේපර් qualification එකකුත් හදා ගන්න try කරනවා
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    CSS igenaganna ayata hoda resource ekak..
    Busy una nisa roadmap ekk hadanna une na..ada hadala dannm ekak..
    https://media-exp1.licdn.com/dms/do...t=ZnqQqFAfYSe-y7Svsk4-Bio6tAtQECkiKoVfdmyyhbw

    ගොඩක් ස්තුතියි මචන්:love:
    ටිකක් සබ්ජෙක්ට් එක ස්ටඩි කරලා පේපර් qualification එකකුත් හදා ගන්න try කරනවා
    progress eka track krnna widihak thibba nm hodai..nattan time ynwa mara ikmanata..
    oya google doc ekak or diary ekaka hamadama krna/krpu wada tika document krnna..ethakota idea ekk ganna lesi next steps kiyaddi..
    ------ Post added on May 21, 2022 at 11:54 AM

    Roadmaps thiyena supiri site ekak hambuna..meke godak sub fields walata roadmaps thiyenwa :love2:
    https://roadmap.sh/

    ------ Post added on May 21, 2022 at 12:09 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    CSS igenaganna ayata hoda resource ekak..
    Busy una nisa roadmap ekk hadanna une na..ada hadala dannm ekak..
    https://media-exp1.licdn.com/dms/do...t=ZnqQqFAfYSe-y7Svsk4-Bio6tAtQECkiKoVfdmyyhbw

    progress eka track krnna widihak thibba nm hodai..nattan time ynwa mara ikmanata..
    oya google doc ekak or diary ekaka hamadama krna/krpu wada tika document krnna..ethakota idea ekk ganna lesi next steps kiyaddi..
    ------ Post added on May 21, 2022 at 11:54 AM
    ස්තූතියි මචන්.මම ගූගල් දොකියුමන්ට් එකක නොට් කරන්නම්.මේකේ දැම්මාම හරිනේ ඩොකියූමන්ට් ලින්ක් එක.මන් update කරන්නම් daily.

    CSS igenaganna ayata hoda resource ekak..
    Busy una nisa roadmap ekk hadanna une na..ada hadala dannm ekak..
    https://media-exp1.licdn.com/dms/do...t=ZnqQqFAfYSe-y7Svsk4-Bio6tAtQECkiKoVfdmyyhbw

    progress eka track krnna widihak thibba nm hodai..nattan time ynwa mara ikmanata..
    oya google doc ekak or diary ekaka hamadama krna/krpu wada tika document krnna..ethakota idea ekk ganna lesi next steps kiyaddi..
    ------ Post added on May 21, 2022 at 11:54 AM

    Roadmaps thiyena supiri site ekak hambuna..meke godak sub fields walata roadmaps thiyenwa :love2:
    https://roadmap.sh/

    ------ Post added on May 21, 2022 at 12:09 PM
    Catagory කරලා ලස්සනට තියෙනවා නේ :love:
    ------ Post added on May 21, 2022 at 12:12 PM
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    .මම ගූගල් දොකියුමන්ට් එකක නොට් කරන්නම්.මේකේ දැම්මාම හරිනේ ඩොකියූමන්ට් ලින්ක් එක.මන් update කරන්නම් daily.
    ow ehema krmu :D
     
    • Love
    Reactions: ST.PIERRE

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    @HAneo @siri_ayya @Night Rider @Amila llll
    thanks උබලගේ knowledge, experience මෙතන share කරාට
    කිරියේ මෙච්චර කල් දැක්ක හොදම thread එකක්:love:
    Bookmarked, කවුරුහරි help එකක් ඉල්ලන් ආවොත් මේක BUMP කරනවා

    අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට ඕනවටත් වඩා කරුණු තියෙනවා
    @ST.PIERRE උබටත් ස්තූතියි thread එක open කරාට
    වචනෙකින් හරි දායක වුණ අනිත් එවුන්ටත් පින්:yes:
    සිරාවටම පට්ට ත්‍රෙඩ් එක :love:
    ගොඩක් වටිනවා.
     
    • Love
    Reactions: ST.PIERRE

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    මචන් මම IT සයිඩ් එකට ගොඩක් ආසයි.ඒ ගැන මුලින් මට අහන්න කෙනෙක්වත් දැන ගන්න විදියක් වත් තිබ්බේ නෑ.ඒ හින්දම මන් වෙන පැත්තකින් ගියා. දැන් ඒ පැත්තේ රජයේ ජොබ් එකක් කරන්නේ. මේකේ මට කිසිම ආසාවක් නෑ . මට දැන් IT සයිඩ් ඒකට මාරු වෙන්න කල් ගිහින් වැඩිද?
    මට කරනවානම් කොහොමද කරන්න වෙන්නේ.
    Kal wadi na, issellama Computer Science basics tika igena ganiin. Lesima wade BIT (Colombo Campus external degree) wage ekak karanna patan ganin. oka karaddi ubata oya basics tika igena ganna puluwan. Ita passe mama recommend karanne ubata "AWS certified solutions architect associate" wage exam ekak karala certify weyan. (meka karanna BIT oni na, habai eka nokara meka karanawa nam issella computer science basics kohen hari igena gena inna wenawa, udemy hari kamak na) . AWS course ekata oni material okkoma Udemy thiyenawa , lankawe course karannna yanna epa. Udemy eka balala exam eka karapan. Oya certification eka pennalama job ekakata yanna puluwan. epathten issarahata yana eka thamai fast ma track eka, software engineering paththata enawata wada. ube wayasath ekka mula indala SE path eke yanawata wada ikmanin honda thenakata enna puluwan ara paththen.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    මචන් මන් කතා කරලා වෙලාව පොඩ්ඩක් හදාගෙන ICBT එකේ HND IT එක කරන්නද?
    Weekend තියෙන්නේ.4 ලක්ෂ වගේ යනවලු.
    මේක කරන්නද? වැඩක් වෙයිද කරන එකෙන්.නැත්තම් self study ම කරන් යන්නද?
    එපාපාපා! ඔයාගෙ දැනට තියන කොලිෆිකේෂන් එක මොකක්ද?
    Ok. මම self study නවත්තනේ නෑ.මන් ඒක ගොඩක් ආසාවෙන් කරන්නේ.අද HND කරපු එකෙක් හම්බුනා උත් එක්ක කතා කරද්දී නිකන් හිතුනේ හෙමින් පේපර් කොලොෆිකේශන් එකකුත් ගොඩ දා ගන්න.
    මට මේ මෙච්චරම ආසාව IT වලට ආවේ මේ ත්‍රෙඩ් එකෙන් හම්බුන ලොකු උදවු වලින්.අනික මට දැන් කරන දේ මාර ස්ට්‍රෙස්..
    හැබැයි IT ස්ට්‍රෙස් නම් නෑ කෙලින්ම ඩිප්‍රෙෂන් 🥴 එකතැනකට එනකං තියෙන ජොබ් එකට නං අත තියන්න එපා. මේක ලංකාව. 🙁
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    machan moratuwa uni eke ara dp education ekka karana online full stack course eka gena poddak balanna..
    lankawe IT sector vacancy thiyenne godakma developing walatane
    තැන්ක්ස් මචන්.මන් මුල ඉදලම යන්න බැලුවේ.ඒ හින්දා බේසික් දේවල් වලින්ම පටන් ගන්න වෙයි.

    Kal wadi na, issellama Computer Science basics tika igena ganiin. Lesima wade BIT (Colombo Campus external degree) wage ekak karanna patan ganin. oka karaddi ubata oya basics tika igena ganna puluwan. Ita passe mama recommend karanne ubata "AWS certified solutions architect associate" wage exam ekak karala certify weyan. (meka karanna BIT oni na, habai eka nokara meka karanawa nam issella computer science basics kohen hari igena gena inna wenawa, udemy hari kamak na) . AWS course ekata oni material okkoma Udemy thiyenawa , lankawe course karannna yanna epa. Udemy eka balala exam eka karapan. Oya certification eka pennalama job ekakata yanna puluwan. epathten issarahata yana eka thamai fast ma track eka, software engineering paththata enawata wada. ube wayasath ekka mula indala SE path eke yanawata wada ikmanin honda thenakata enna puluwan ara paththen.
    මම මේ ටිකේ computer science basic ටික මේකේ අය දීපු පාත් එකට ස්ටඩි කරනවා මචන්.
    ------ Post added on May 21, 2022 at 7:27 PM

    එපාපාපා! ඔයාගෙ දැනට තියන කොලිෆිකේෂන් එක මොකක්ද?

    හැබැයි IT ස්ට්‍රෙස් නම් නෑ කෙලින්ම ඩිප්‍රෙෂන් 🥴 එකතැනකට එනකං තියෙන ජොබ් එකට නං අත තියන්න එපා. මේක ලංකාව. 🙁
    Qualification අහුවෙ IT වලද?

    ICBT එකේ degree එක කරන්නනම් ඊට කලින් අනිවර්යයෙන්ම HND කරන්න ඕනේ. ඒක අවුරුදු 2 යි.degree එක අවුරුද්දයි.

    ස්ට්‍රෙස් උනත් බන් කැමති ෆීල්ඩ් ඒකක ඉද්දී එක දැනෙන ප්‍රමානේ අඩු වෙයි කියලා හිතනවා...ඔව් ඒක කරන ගමන් මේක ස්ටඩි කරනවා.
    ------ Post added on May 21, 2022 at 7:30 PM
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    Qualification අහුවෙ IT වලද?
    Any? 😏
    ICBT එකේ degree එක කරන්නනම් ඊට කලින් අනිවර්යයෙන්ම HND කරන්න ඕනේ. ඒක අවුරුදු 2 යි.degree එක අවුරුද්දයි.

    ස්ට්‍රෙස් උනත් බන් කැමති ෆීල්ඩ් ඒකක ඉද්දී එක දැනෙන ප්‍රමානේ අඩු වෙයි කියලා
    ඔච්චර නහින්න ඕන නෑ. පේපර් කොලිෆිකේෂන් ගන්න ලේසි ක්‍රම තියෙනවා.

    ඔයා හෙල්ත්කෙයා ඉන්ඩස්ට්‍රි හින්දා මෙන්න යාලුවෙක්🤣
    https://uk.linkedin.com/in/angela-yu-963a584b
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Any? 😏

    ඔච්චර නහින්න ඕන නෑ. පේපර් කොලිෆිකේෂන් ගන්න ලේසි ක්‍රම තියෙනවා.

    ඔයා හෙල්ත්කෙයා ඉන්ඩස්ට්‍රි හින්දා මෙන්න යාලුවෙක්🤣
    https://uk.linkedin.com/in/angela-yu-963a584b
    Pharmacist
    IT සම්බන්ධව නම් කලින් මුකුත් නෑ

    මොනවද ලේසි ක්‍රම කිව්වේ.sliit එකෙත් 4 years
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    Pharmacist
    IT සම්බන්ධව නම් කලින් මුකුත් නෑ

    මොනවද ලේසි ක්‍රම කිව්වේ.sliit එකෙත් 4 years
    BCS පුළුවන්. Any Cert+exp හදාගෙන HND bypass කරන්න පුළුවන්. මොනා හරි Bachelor එකක් තියනවා නං direct masters පුළුවන්. ෆෝමල් පාත් එක චූටි බබාලට තියෙන්නෙ🤣 ඔයාට ඕන කරියර් ක්‍රොස් කරන්නනෙ. පිළිවෙලට,

    1. Fundamentals (මාසයක් වගේ)
    ex: O/L IT syllabus 😁

    2. Professional stuff
    ex: Career bootcamp

    3. Start working 🤪

    ගයිඩ්ලයින් එකක් ඕනනං BCS-Heq refer කරන්න. සල්ලි දෙන්න ඕන නෑ.😜 හෑනියාගෙ🦸 ක්‍රමේත් හොඳයි. මචං මේ ඉන්ඩස්ට්‍රි එක ට්‍රැඩිෂනල් ඒවට වඩා පොඩි වෙනසක් තියනවා ඒක Ability over qualified 🙃. සහතිකයක් නම් අර උඩ පසන් දාපු දම්මිකගෙ UoM එක ඇති පටන්ගන්න.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    BCS පුළුවන්. Any Cert+exp හදාගෙන HND bypass කරන්න පුළුවන්. මොනා හරි Bachelor එකක් තියනවා නං direct masters පුළුවන්. ෆෝමල් පාත් එක චූටි බබාලට තියෙන්නෙ🤣 ඔයාට ඕන කරියර් ක්‍රොස් කරන්නනෙ. පිළිවෙලට,

    1. Fundamentals (මාසයක් වගේ)
    ex: O/L IT syllabus 😁

    2. Professional stuff
    ex: Career bootcamp

    3. Start working 🤪

    ගයිඩ්ලයින් එකක් ඕනනං BCS-Heq refer කරන්න. සල්ලි දෙන්න ඕන නෑ.😜 හෑනියාගෙ🦸 ක්‍රමේත් හොඳයි. මචං මේ ඉන්ඩස්ට්‍රි එක ට්‍රැඩිෂනල් ඒවට වඩා පොඩි වෙනසක් තියනවා ඒක Ability over qualified 🙃. සහතිකයක් නම් අර උඩ පසන් දාපු දම්මිකගෙ UoM එක ඇති පටන්ගන්න.
    Sliit වගේ ලොකු ගණන් ඒවා කරන්න ඕනේත් නෑ නේද?
    අද නිකමට ඇහුවා.17 ක් කිව්වා.
     
    • Like
    Reactions: kevin_levin

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Sliit වගේ ලොකු ගණන් ඒවා කරන්න ඕනේත් නෑ නේද?
    අද නිකමට ඇහුවා.17 ක් කිව්වා.
    SLIIT giyapu yaluwo onataram innawa IT job kalata developing witharai puluwan..
    hadisiyakata pc ekata OS ekawath daganna baha..
    kellek innawa video presentation ekak hadaganna danne na mama hadala dunne :P
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    Sliit වගේ ලොකු ගණන් ඒවා කරන්න ඕනේත් නෑ නේද?
    අද නිකමට ඇහුවා.17 ක් කිව්වා.
    විකාරද යකු🙃 ඒ සල්ලිවලින් ගෝට් චීස් කමු

    SLIIT giyapu yaluwo onataram innawa IT job kalata developing witharai puluwan..
    hadisiyakata pc ekata OS ekawath daganna baha..
    BIT ලේසි කියයි හැබැයි ඇහුවොත් 🦸
    ------ Post added on May 21, 2022 at 9:42 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    SLIIT giyapu yaluwo onataram innawa IT job kalata developing witharai puluwan..
    hadisiyakata pc ekata OS ekawath daganna baha..
    kellek innawa video presentation ekak hadaganna danne na mama hadala dunne :P

    Sliit එකේ degree එක ගොඩක් අය වටිනාකමක් දීලා කතා කරනවා. ඇහුවොත් කියන්නෙ sliit කරන්න කියලා degree කරන්න ඕනනම්.sliit එකම රේකමන්ඩ් කරන්නේ මොකද බන් ගොඩක් අය?

    විකාරද යකු🙃 ඒ සල්ලිවලින් ගෝට් චීස් කමු
    කවදා හරි පේපර් qualification ඕන උනොත් කියලා කරන්න හොඳ මොකද්ද?
    ------ Post added on May 21, 2022 at 9:54 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Sliit එකේ degree එක ගොඩක් අය වටිනාකමක් දීලා කතා කරනවා. ඇහුවොත් කියන්නෙ sliit කරන්න කියලා degree කරන්න ඕනනම්.sliit එකම රේකමන්ඩ් කරන්නේ මොකද බන් ගොඩක් අය?
    ඒක semi government නිසයි ටිකක් strict නිසයි තමා.. හොඳ වැඩ්ඩො එළියට එනවා sliit ඒකෙන්.. අපේ company ඒකෙත් sliit එකෙන් ආපු හොඳ set එකක් ඉන්නවා..

    Os එකක් දාන ඒකවත්, presentation හදන ඒකවත් නෙවේනේ dev ලගේ වැඩේ.. උන්ට programming පුළුවන් නම් එච්චරයි..
    කවදා හරි පේපර් qualification ඕන උනොත් කියලා කරන්න හොඳ මොකද්ද?
    Self study කරලා projects දෙක තුනක් ගහගත්තට පස්සේ intern/ase යන්න පුලුවන් calcey වගේ ඒවල නම් degree බලන්නෙත් නෑ.. මේකේ requirements බලන්නකෝ..
    https://www.calcey.com/careers/software-engineers-full-stack-development/

    Paper qualification ගැන worry වෙන්න එපා.. Portfolio එකක් හදාගෙන ජොබක් set වුණාට පස්සේ ඒ පැත්ත බලමු..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    Sliit එකේ degree එක ගොඩක් අය වටිනාකමක් දීලා කතා කරනවා. ඇහුවොත් කියන්නෙ sliit කරන්න කියලා degree කරන්න ඕනනම්.sliit එකම රේකමන්ඩ් කරන්නේ මොකද බන් ගොඩක් අය?

    කවදා හරි පේපර් qualification ඕන උනොත් කියලා කරන්න හොඳ මොකද්ද?
    ------ Post added on May 21, 2022 at 9:54 PM
    රාජ්ය නොවන යුනි වලින් රෙපියුටඩ්ම එකක් නිසා සහ රාජ්ය නොවන රාජ්ය ආයතනයක් වීමත් හේතුවක්.

    මම උඩ කිවුව ඔක්කොම. නහින්න කැමතිනම් කොලේජ් ලෙවෙල් ෂිට්🙃 වගේ ඒවා. BIT-UOC නම් මැත්ස් උකෝනවා දැන්🥴
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඒක semi government නිසයි ටිකක් strict නිසයි තමා.. හොඳ වැඩ්ඩො එළියට එනවා sliit ඒකෙන්.. අපේ company ඒකෙත් sliit එකෙන් ආපු හොඳ set එකක් ඉන්නවා..

    Os එකක් දාන ඒකවත්, presentation හදන ඒකවත් නෙවේනේ dev ලගේ වැඩේ.. උන්ට programming පුළුවන් නම් එච්චරයි..

    Self study කරලා projects දෙක තුනක් ගහගත්තට පස්සේ intern/ase යන්න පුලුවන් calcey වගේ ඒවල නම් degree බලන්නෙත් නෑ.. මේකේ requirements බලන්නකෝ..
    https://www.calcey.com/careers/software-engineers-full-stack-development/

    Paper qualification ගැන worry වෙන්න එපා.. Portfolio එකක් හදාගෙන ජොබක් set වුණාට පස්සේ ඒ පැත්ත බලමු..
    Self learn කරන අයටත් පුළුවන් නේද.self learn දැනට ඔයාලා දීපු පාත් එකේ කරලා ප්‍රෝග්‍රස් බලලා ඊළඟට කරන ඒවා තීරණේ කරොත් හොඳයි නේද.දැන්ම degree වලට හදිස්සි වෙන්නේ නැතුව.මට පොඩ්ඩක් අව්ල තිබ්බේ degree දැන් පටන් ගත්තේ නැත්තම් කර ගන්න කල් අඩු වෙයිද කියලා.

    රාජ්ය නොවන යුනි වලින් රෙපියුටඩ්ම එකක් නිසා සහ රාජ්ය නොවන රාජ්ය ආයතනයක් වීමත් හේතුවක්.

    මම උඩ කිවුව ඔක්කොම. නහින්න කැමතිනම් කොලේජ් ලෙවෙල් ෂිට්🙃 වගේ ඒවා. BIT-UOC නම් මැත්ස් උකෝනවා දැන්🥴
    මම දැනට self learn කරනවා.කරලා ටිකක් ඔලුවට දා ගත්තාම බලනවා ඉස්සරහට මොකද කරන්නේ කියලා නේද.
    ------ Post added on May 21, 2022 at 10:25 PM
     
    • Like
    Reactions: kevin_levin