IT field Help

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේ course එක මේක..buy කරොත් ලක්ෂ 3ක්‌ වත් වෙනවා.. සුපිරි course එකක් වගේ.. Off peak වෙලාවක download පාරක් දාපන් 😉
    Ow bn try karanna one....Me dawas tike poddak hira wela ekai awla :)
     
    • Love
    Reactions: ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Meka supiri.
    Meka 1 H reading ekak unata hariyata kaloth 1 month wage wadak

    මේ course එක මේක..buy කරොත් ලක්ෂ 3ක්‌ වත් වෙනවා.. සුපිරි course එකක් වගේ.. Off peak වෙලාවක download පාරක් දාපන් 😉
    3 eke Exercises with Solutions for each Module nane
    but study ekata hodayi. Hoda ekak wage pena widihata
    ------ Post added on Jun 5, 2022 at 12:21 AM

    Me course eka mama wage aluthin me field ekata ena ayatath awlk nethi wei neda?
    Look at the course content.
    Every thing you need is here. Intro ekama 1 week. eka kalath athi seen ekak thiyenne mek

    Youtube%20Kanalbilder%20-%20Branding%20%2B%20Logo%20(4.png

    Recomm_%20Schedule%20-%20Part%202.png

    ------ Post added on Jun 5, 2022 at 12:24 AM
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    Meka supiri.
    Meka 1 H reading ekak unata hariyata kaloth 1 month wage wadak

    3 eke Exercises with Solutions for each Module nane
    but study ekata hodayi. Hoda ekak wage pena widihata
    ------ Post added on Jun 5, 2022 at 12:21 AM

    Look at the course content.
    Every thing you need is here. Intro ekama 1 week. eka kalath athi seen ekak thiyenne mek

    Youtube%20Kanalbilder%20-%20Branding%20%2B%20Logo%20(4.png

    Recomm_%20Schedule%20-%20Part%202.png

    ------ Post added on Jun 5, 2022 at 12:24 AM
    Ow ehnm mama meka download krgena krnna patan gnnwa. Thanks brother
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Ow ehnm mama meka download krgena krnna patan gnnwa. Thanks brother
    ඔව් උබ ඉගෙන ගෙන අපිටත් කියපන් වෙන විදිහ.
    ත්‍රෙඩ් එකක් දාපන් ස්ටඩි ප්ලැන් සහ උබ ඔය පාත් එකේ යනකොට එන ගල් මුල් ඒවාට උබ දුන්න විසදුම්
    එහෙම ලියන එකඟ උබව 100% පොලිෂ් වෙනවා. ඒ වගේම වරදක් තිබ්බොත් එකත් අහු වෙනවා
    ඉගෙන ගන්නකොට වැරදි වෙන්න ඕනේ. එහෙම නැති උනොත් හරියට එක්පිරියන්ස් එකක් එන්නේ නැ . වැදගත් දේ ඕක ඉන්දස්ට්‍රි එකේ කරනකොට වැරදි නොවී හරියට කරන්නන උදව් වෙන්නේ ඉගෙන ගන්න කාලේ වෙන වැරදි
    එල කරන් යන්න බ්‍රෝ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ course එක මේක..buy කරොත් ලක්ෂ 3ක්‌ වත් වෙනවා.. සුපිරි course එකක් වගේ.. Off peak වෙලාවක download පාරක් දාපන් 😉
    අපේ අම්මෝ, overpricedනේ
    අපි රාජපක්ෂ පුත්තු නෙමෙයි නානක්කේ:sorry:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මෙන්න මේ වගේ සිනරියෝ බලන්න ඕනේ.

    1. බ්‍රාන්ච් 4 ක් හදන්න ඕනේ

    1. dev
    1. cr-100
    2. Init
    3. staging
    4. prod
    2. ඔයා නොර්මලි කමිට් කරන්නේ dev එකට. cr-100 කියන බ්‍රාන්ච් එකට ඔය චේන්ජ් එකක් කරලා කමිට කරනවා. ඊට පස්සේ ඒ චේන්ජ් එක බලලා තමා dev එකට පුෂ් කරන්නේ.

    3. දැන් ඔයා වැඩ කරමින් ඉන්නේ cr-100 බ්‍රාන්ච් එකේ. ඔයාට ඕනේ වෙනවා dev බ්‍රාන්ච් එක checkout කරගන්න. එක කොහොමද කරන්නේ කියල හොයන්න ඕනේ?

    4. හොයා හදපු ෆයිල් තියන ෆෝල්ඩර් එකක් දැනට රිමෝට් හදපු රිපෝ එකකට දාන්නේ කොහොමද?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon

    තැන්ක්ස් මචන්.මන් පොඩි practice එකක් අර ගන්න ගමන් ඉන්නේ function ගැන
     
    • Like
    Reactions: siri_ayya and HAneo

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    @siri_ayya @HAneo
    study කරපු ටික මන් මේකේ දාන්නම් මචන්

    Updated
    Java script study කරගෙන යනවා freecodecamp එකේ. එකේ නම් ගොඩක් තියෙන නිසා study කරන්න update එක එකම වෙයි.ඒ අතර study කරන්න පොඩි පොඩි දේවල් තියෙනවනම් කියන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Updated
    Java script study කරගෙන යනවා freecodecamp එකේ. එකේ නම් ගොඩක් තියෙන නිසා study කරන්න update එක එකම වෙයි.ඒ අතර study කරන්න පොඩි පොඩි දේවල් තියෙනවනම් කියන්න.
    Elakiri
    Ara workshop eka amathaka karanna epa
    Eke repo eka danna balanna
     
    • Love
    Reactions: ST.PIERRE