උබ රෑ ඇහැරන් ඉදලා පුරුදු වෙලා වගේ. ඒත් ඉතින් රෑ තියෙනවනේ වැඩ කර ගන්න.eka thamayi bn case eka. raata ninda yanne na.
උබ රෑ ඇහැරන් ඉදලා පුරුදු වෙලා වගේ. ඒත් ඉතින් රෑ තියෙනවනේ වැඩ කර ගන්න.eka thamayi bn case eka. raata ninda yanne na.
මාත් ඉස්සර රෑ ඇහැරිලා වැඩ කරන්න ගත්ත සින්දුවක් එහෙම දාගෙන.. පස්සෙ තේරුණා මන් කරන්නෙ නිදි විකාරෙන් off peak data වලින් youtube video බල බල ඉන්න එක විතරයි කියල.. දැන් උදේ 5.30ට නැගිටිනවා 11ට නිදාගන්නවාඋබ රෑ ඇහැරන් ඉදලා පුරුදු වෙලා වගේ. ඒත් ඉතින් රෑ තියෙනවනේ වැඩ කර ගන්න.
mona wada da bn. tv series, youtube thamayiඋබ රෑ ඇහැරන් ඉදලා පුරුදු වෙලා වගේ. ඒත් ඉතින් රෑ තියෙනවනේ වැඩ කර ගන්න.

මමත් ඔහොම තමයි බන්. පස්සේ තේරෙන්නේ නිදි මතේ වෙලාව ගෙවලා විතරයි තියෙන්නේ කියලා.මාත් ඉස්සර රෑ ඇහැරිලා වැඩ කරන්න ගත්ත සින්දුවක් එහෙම දාගෙන.. පස්සෙ තේරුණා මන් කරන්නෙ නිදි විකාරෙන් off peak data වලින් youtube video බල බල ඉන්න එක විතරයි කියල.. දැන් උදේ 5.30ට නැගිටිනවා 11ට නිදාගන්නවා
උබ තව මොනවා හරි ඉගෙන ගන්නවා කිව්වා නේද?mona wada da bn. tv series, youtube thamayi![]()
mama nam mokak hari institute ekakata gihin karanna kiyala hithagena hitiye. mata paper qualification mokuth nathi hinda.මමත් ඔහොම තමයි බන්. පස්සේ තේරෙන්නේ නිදි මතේ වෙලාව ගෙවලා විතරයි තියෙන්නේ කියලා.
උබ තව මොනවා හරි ඉගෙන ගන්නවා කිව්වා නේද?
------ Post added on Jul 6, 2022 at 4:35 PM
ඒ වගේ කරන්න හොඳ institute මොනවද?mama nam mokak hari institute ekakata gihin karanna kiyala hithagena hitiye. mata paper qualification mokuth nathi hinda.
lankawe case hinda mokuth wadak karaganna baruwa inne.
acbt kiyala ekak baluwe. eke nam echchra ganan na.ඒ වගේ කරන්න හොඳ institute මොනවද?
Sliit එකේ 19 ක් විතර දැන්.
ඕක තම ඉතින් හැම එකාටම් වෙන්නේ. කන්ටෙන්ට් එකක් තියන යුටුබ් වීඩියෝ දාගත්තොත් වැඩ කරලා හමාරයි. ඕකට මම කරන්නේ බලපු ෆිල්ම් බලන එක. එකේ ඉන්ටරස්ට් පාට් යනකොට විතරයි බැලෙන්නේ. අනික් ස්ටෝරි එක දනන්වනේ. ලොල්මාත් ඉස්සර රෑ ඇහැරිලා වැඩ කරන්න ගත්ත සින්දුවක් එහෙම දාගෙන.. පස්සෙ තේරුණා මන් කරන්නෙ නිදි විකාරෙන් off peak data වලින් youtube video බල බල ඉන්න එක විතරයි කියල.. දැන් උදේ 5.30ට නැගිටිනවා 11ට නිදාගන්නවා
Icbt එකේ එක 10 ක් වගේacbt kiyala ekak baluwe. eke nam echchra ganan na.
5 වෙනකන් කරලා නිදා ගන්නේ කීයටද?ඕක තම ඉතින් හැම එකාටම් වෙන්නේ. කන්ටෙන්ට් එකක් තියන යුටුබ් වීඩියෝ දාගත්තොත් වැඩ කරලා හමාරයි. ඕකට මම කරන්නේ බලපු ෆිල්ම් බලන එක. එකේ ඉන්ටරස්ට් පාට් යනකොට විතරයි බැලෙන්නේ. අනික් ස්ටෝරි එක දනන්වනේ. ලොල්
ඊලග එක මම දාගෙන තියනව් අමාරුම සහ අමතක වෙන ටාස්ක් ලිස්ට් එකක්. ඒවා තමා 11 පස්සේ කරන්නේ. මොන නින්දද 5 විතර වෙනකන් තේරෙන්නේ නැ . හරකා නගුල අල්ලගත්තා වගේ තමා .
දවසට පැය 7 නිදියනවා. එක 5 වෙන අවස්ථා තියනවා. සමහර විට දවසම ෆිල්ම් බලලා 7 නිදාගෙන පහුවදා 9 වෙනකන්. ඔක්කොම දෙපෙන්ඩ් වෙන්නේ ටාස්ක් එකේ හාඩ් එක මත සහ කොච්චර ඉන්ටරස්ටින්ග් ද කියන එක මත. හිතපන් ඔන්න වැඩක් කරගෙන යනවා. එක තැනක හිර වෙනවා කිසිම අයිඩියා එකක් එන්නේ නැ . එකට හොදම දේ එතනින් ස්ටොප් කරලා පහුවදා පටන් ගන්න එක. හැබැයි උබලට එනවා ස්ටිප් ටාස්ක් එක ටයිම් බේස් දැන් කරන්න ඕනේ. එහෙම උනාම පහුවදාට දාන්න බැනේ බන්. මම අර ක්රමේම ෂොට් කට එකක් කරන්නේ.5 වෙනකන් කරලා නිදා ගන්නේ කීයටද?
------ Post added on Jul 6, 2022 at 7:44 PM
හොඳ idea ටිකක් හැමෝටම.දවසට පැය 7 නිදියනවා. එක 5 වෙන අවස්ථා තියනවා. සමහර විට දවසම ෆිල්ම් බලලා 7 නිදාගෙන පහුවදා 9 වෙනකන්. ඔක්කොම දෙපෙන්ඩ් වෙන්නේ ටාස්ක් එකේ හාඩ් එක මත සහ කොච්චර ඉන්ටරස්ටින්ග් ද කියන එක මත. හිතපන් ඔන්න වැඩක් කරගෙන යනවා. එක තැනක හිර වෙනවා කිසිම අයිඩියා එකක් එන්නේ නැ . එකට හොදම දේ එතනින් ස්ටොප් කරලා පහුවදා පටන් ගන්න එක. හැබැයි උබලට එනවා ස්ටිප් ටාස්ක් එක ටයිම් බේස් දැන් කරන්න ඕනේ. එහෙම උනාම පහුවදාට දාන්න බැනේ බන්. මම අර ක්රමේම ෂොට් කට එකක් කරන්නේ.
වැඩේ හිර උන ගමන් එකට අයි ට්රයි කරන්නේ නැ . දගනන්ව ෆිල්ම් එකක් . එක්කෝ ගිහින් නානවා. ඒ කියන්නේ මම හිටි මයින්ඩ් එක වෙනස් කරගන්නවා පැයක් වගේ ඇතුලත. එකම තමා අපි පහුවදා කරනකොටත් වෙන්නේ. දැන් අරක ආයිම බලනවා. ෆ්රෙෂ් මයින්ඩ් එකෙන් ඉන්න නිසා හුගක් වෙලාවට වැඩේ කරගන්නන පුළුවන්. ඒ වගේ ඒවා තමා 5 වෙනකන් වගේ ඇදෙන්නේ
ඕක තම ඉතින් හැම එකාටම් වෙන්නේ. කන්ටෙන්ට් එකක් තියන යුටුබ් වීඩියෝ දාගත්තොත් වැඩ කරලා හමාරයි. ඕකට මම කරන්නේ බලපු ෆිල්ම් බලන එක. එකේ ඉන්ටරස්ට් පාට් යනකොට විතරයි බැලෙන්නේ. අනික් ස්ටෝරි එක දනන්වනේ. ලොල්
ඊලග එක මම දාගෙන තියනව් අමාරුම සහ අමතක වෙන ටාස්ක් ලිස්ට් එකක්. ඒවා තමා 11 පස්සේ කරන්නේ. මොන නින්දද 5 විතර වෙනකන් තේරෙන්නේ නැ . හරකා නගුල අල්ලගත්තා වගේ තමා .
dan me thawa 6gb gaththa. dwas 2k tiyenwa reset wenna.ado ehemada mama corona walata kalin baluwe ethakota nam occhara ganan nadda kohedaIcbt එකේ එක 10 ක් වගේ
පවුම් වලින් ගෙවන්න තියෙන්නේ. ඒ නිසා ගණන් ගහින්.ado ehemada mama corona walata kalin baluwe ethakota nam occhara ganan nadda koheda
aparade e dawas wala karagaththa nam godaපවුම් වලින් ගෙවන්න තියෙන්නේ. ඒ නිසා ගණන් ගහින්.

ඒකේ HND එක අනිවාර්යෙන් කරන්න ඕනේ. අවුරුද්දයි degree එක ඒකෙන් පස්සේaparade e dawas wala karagaththa nam goda![]()
youtube unlimited packege eka use karana mama. time eka leftyoutube package ekak damm 30gb eka iwarayi. extragb 32gb wage gaththa ekath iwarayi.

maath meeka try karala balanna ona. ude nagittama dawasema nidimathaine.10.30 ට විතර නිදා ගන්න ඕනේ බන්.ගොඩක් වෙලා ඇහැරන් හිටියොත් නැගිටින්න බෑ 4 ට
mama balapu dwas wala HND eka Australia gihin karanna option eka tibbaඒකේ HND එක අනිවාර්යෙන් කරන්න ඕනේ. අවුරුද්දයි degree එක ඒකෙන් පස්සේ
mama ara 7days 15gb ekak daagaththe.youtube unlimited packege eka use karana mama. time eka left
maath meeka try karala balanna ona. ude nagittama dawasema nidimathaine.
Mage Slt 10 GB per day thiyenne.youtube package ekak damm 30gb eka iwarayi. extragb 32gb wage gaththa ekath iwarayi.dan me thawa 6gb gaththa. dwas 2k tiyenwa reset wenna.
ado ehemada mama corona walata kalin baluwe ethakota nam occhara ganan nadda koheda
mage 165gb eka tiyenne. wena ekakata maru wenna one.Mage Slt 10 GB per day thiyenne.
Dialog 90 GB ekada koheda thiyenawa.
10 Gb for day worthmage 165gb eka tiyenne. wena ekakata maru wenna one.