IT field Help

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    උබ රෑ ඇහැරන් ඉදලා පුරුදු වෙලා වගේ. ඒත් ඉතින් රෑ තියෙනවනේ වැඩ කර ගන්න.
    මාත් ඉස්සර රෑ ඇහැරිලා වැඩ කරන්න ගත්ත සින්දුවක් එහෙම දාගෙන.. පස්සෙ තේරුණා මන් කරන්නෙ නිදි විකාරෙන් off peak data වලින් youtube video බල බල ඉන්න එක විතරයි කියල.. දැන් උදේ 5.30ට නැගිටිනවා 11ට නිදාගන්නවා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon

    මමත් ඔහොම තමයි බන්. පස්සේ තේරෙන්නේ නිදි මතේ වෙලාව ගෙවලා විතරයි තියෙන්නේ කියලා.

    mona wada da bn. tv series, youtube thamayi :lol:
    උබ තව මොනවා හරි ඉගෙන ගන්නවා කිව්වා නේද?
    ------ Post added on Jul 6, 2022 at 4:35 PM
     
    • Like
    Reactions: siri_ayya

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    මමත් ඔහොම තමයි බන්. පස්සේ තේරෙන්නේ නිදි මතේ වෙලාව ගෙවලා විතරයි තියෙන්නේ කියලා.

    උබ තව මොනවා හරි ඉගෙන ගන්නවා කිව්වා නේද?
    ------ Post added on Jul 6, 2022 at 4:35 PM
    mama nam mokak hari institute ekakata gihin karanna kiyala hithagena hitiye. mata paper qualification mokuth nathi hinda.
    lankawe case hinda mokuth wadak karaganna baruwa inne.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    mama nam mokak hari institute ekakata gihin karanna kiyala hithagena hitiye. mata paper qualification mokuth nathi hinda.
    lankawe case hinda mokuth wadak karaganna baruwa inne.
    ඒ වගේ කරන්න හොඳ institute මොනවද?
    Sliit එකේ 19 ක් විතර දැන්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මාත් ඉස්සර රෑ ඇහැරිලා වැඩ කරන්න ගත්ත සින්දුවක් එහෙම දාගෙන.. පස්සෙ තේරුණා මන් කරන්නෙ නිදි විකාරෙන් off peak data වලින් youtube video බල බල ඉන්න එක විතරයි කියල.. දැන් උදේ 5.30ට නැගිටිනවා 11ට නිදාගන්නවා
    ඕක තම ඉතින් හැම එකාටම් වෙන්නේ. කන්ටෙන්ට් එකක් තියන යුටුබ් වීඩියෝ දාගත්තොත් වැඩ කරලා හමාරයි. ඕකට මම කරන්නේ බලපු ෆිල්ම් බලන එක. එකේ ඉන්ටරස්ට් පාට් යනකොට විතරයි බැලෙන්නේ. අනික් ස්ටෝරි එක දනන්වනේ. ලොල්
    ඊලග එක මම දාගෙන තියනව් අමාරුම සහ අමතක වෙන ටාස්ක් ලිස්ට් එකක්. ඒවා තමා 11 පස්සේ කරන්නේ. මොන නින්දද 5 විතර වෙනකන් තේරෙන්නේ නැ . හරකා නගුල අල්ලගත්තා වගේ තමා .
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    acbt kiyala ekak baluwe. eke nam echchra ganan na.
    Icbt එකේ එක 10 ක් වගේ

    ඕක තම ඉතින් හැම එකාටම් වෙන්නේ. කන්ටෙන්ට් එකක් තියන යුටුබ් වීඩියෝ දාගත්තොත් වැඩ කරලා හමාරයි. ඕකට මම කරන්නේ බලපු ෆිල්ම් බලන එක. එකේ ඉන්ටරස්ට් පාට් යනකොට විතරයි බැලෙන්නේ. අනික් ස්ටෝරි එක දනන්වනේ. ලොල්
    ඊලග එක මම දාගෙන තියනව් අමාරුම සහ අමතක වෙන ටාස්ක් ලිස්ට් එකක්. ඒවා තමා 11 පස්සේ කරන්නේ. මොන නින්දද 5 විතර වෙනකන් තේරෙන්නේ නැ . හරකා නගුල අල්ලගත්තා වගේ තමා .
    5 වෙනකන් කරලා නිදා ගන්නේ කීයටද?
    ------ Post added on Jul 6, 2022 at 7:44 PM
     
    • Wow
    Reactions: Amila llll

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    5 වෙනකන් කරලා නිදා ගන්නේ කීයටද?
    ------ Post added on Jul 6, 2022 at 7:44 PM
    දවසට පැය 7 නිදියනවා. එක 5 වෙන අවස්ථා තියනවා. සමහර විට දවසම ෆිල්ම් බලලා 7 නිදාගෙන පහුවදා 9 වෙනකන්. ඔක්කොම දෙපෙන්ඩ් වෙන්නේ ටාස්ක් එකේ හාඩ් එක මත සහ කොච්චර ඉන්ටරස්ටින්ග් ද කියන එක මත. හිතපන් ඔන්න වැඩක් කරගෙන යනවා. එක තැනක හිර වෙනවා කිසිම අයිඩියා එකක් එන්නේ නැ . එකට හොදම දේ එතනින් ස්ටොප් කරලා පහුවදා පටන් ගන්න එක. හැබැයි උබලට එනවා ස්ටිප් ටාස්ක් එක ටයිම් බේස් දැන් කරන්න ඕනේ. එහෙම උනාම පහුවදාට දාන්න බැනේ බන්. මම අර ක්රමේම ෂොට් කට එකක් කරන්නේ.

    වැඩේ හිර උන ගමන් එකට අයි ට්‍රයි කරන්නේ නැ . දගනන්ව ෆිල්ම් එකක් . එක්කෝ ගිහින් නානවා. ඒ කියන්නේ මම හිටි මයින්ඩ් එක වෙනස් කරගන්නවා පැයක් වගේ ඇතුලත. එකම තමා අපි පහුවදා කරනකොටත් වෙන්නේ. දැන් අරක ආයිම බලනවා. ෆ්‍රෙෂ් මයින්ඩ් එකෙන් ඉන්න නිසා හුගක් වෙලාවට වැඩේ කරගන්නන පුළුවන්. ඒ වගේ ඒවා තමා 5 වෙනකන් වගේ ඇදෙන්නේ
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    දවසට පැය 7 නිදියනවා. එක 5 වෙන අවස්ථා තියනවා. සමහර විට දවසම ෆිල්ම් බලලා 7 නිදාගෙන පහුවදා 9 වෙනකන්. ඔක්කොම දෙපෙන්ඩ් වෙන්නේ ටාස්ක් එකේ හාඩ් එක මත සහ කොච්චර ඉන්ටරස්ටින්ග් ද කියන එක මත. හිතපන් ඔන්න වැඩක් කරගෙන යනවා. එක තැනක හිර වෙනවා කිසිම අයිඩියා එකක් එන්නේ නැ . එකට හොදම දේ එතනින් ස්ටොප් කරලා පහුවදා පටන් ගන්න එක. හැබැයි උබලට එනවා ස්ටිප් ටාස්ක් එක ටයිම් බේස් දැන් කරන්න ඕනේ. එහෙම උනාම පහුවදාට දාන්න බැනේ බන්. මම අර ක්රමේම ෂොට් කට එකක් කරන්නේ.

    වැඩේ හිර උන ගමන් එකට අයි ට්‍රයි කරන්නේ නැ . දගනන්ව ෆිල්ම් එකක් . එක්කෝ ගිහින් නානවා. ඒ කියන්නේ මම හිටි මයින්ඩ් එක වෙනස් කරගන්නවා පැයක් වගේ ඇතුලත. එකම තමා අපි පහුවදා කරනකොටත් වෙන්නේ. දැන් අරක ආයිම බලනවා. ෆ්‍රෙෂ් මයින්ඩ් එකෙන් ඉන්න නිසා හුගක් වෙලාවට වැඩේ කරගන්නන පුළුවන්. ඒ වගේ ඒවා තමා 5 වෙනකන් වගේ ඇදෙන්නේ
    හොඳ idea ටිකක් හැමෝටම.
     
    • Love
    Reactions: HAneo

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    ඕක තම ඉතින් හැම එකාටම් වෙන්නේ. කන්ටෙන්ට් එකක් තියන යුටුබ් වීඩියෝ දාගත්තොත් වැඩ කරලා හමාරයි. ඕකට මම කරන්නේ බලපු ෆිල්ම් බලන එක. එකේ ඉන්ටරස්ට් පාට් යනකොට විතරයි බැලෙන්නේ. අනික් ස්ටෝරි එක දනන්වනේ. ලොල්
    ඊලග එක මම දාගෙන තියනව් අමාරුම සහ අමතක වෙන ටාස්ක් ලිස්ට් එකක්. ඒවා තමා 11 පස්සේ කරන්නේ. මොන නින්දද 5 විතර වෙනකන් තේරෙන්නේ නැ . හරකා නගුල අල්ලගත්තා වගේ තමා .

    youtube package ekak damm 30gb eka iwarayi. extragb 32gb wage gaththa ekath iwarayi. :D dan me thawa 6gb gaththa. dwas 2k tiyenwa reset wenna.

    Icbt එකේ එක 10 ක් වගේ
    ado ehemada mama corona walata kalin baluwe ethakota nam occhara ganan nadda koheda
     
    • Wow
    Reactions: ST.PIERRE

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    youtube package ekak damm 30gb eka iwarayi. extragb 32gb wage gaththa ekath iwarayi.
    youtube unlimited packege eka use karana mama. time eka left:(
    10.30 ට විතර නිදා ගන්න ඕනේ බන්.ගොඩක් වෙලා ඇහැරන් හිටියොත් නැගිටින්න බෑ 4 ට
    maath meeka try karala balanna ona. ude nagittama dawasema nidimathaine.
     
    • Love
    Reactions: ST.PIERRE

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    ඒකේ HND එක අනිවාර්යෙන් කරන්න ඕනේ. අවුරුද්දයි degree එක ඒකෙන් පස්සේ
    mama balapu dwas wala HND eka Australia gihin karanna option eka tibba

    youtube unlimited packege eka use karana mama. time eka left:(

    maath meeka try karala balanna ona. ude nagittama dawasema nidimathaine.
    mama ara 7days 15gb ekak daagaththe.
     
    • Love
    Reactions: ST.PIERRE