IT field Help

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    වෙන ත්‍රෙඩ් එකක ලින්ක් එක දාලා තිබුන නිසා අහම්බෙන් මේ ත්‍රෙඩ් එකට ආවේ. @HAneo @siri_ayya බොහොම වටිනා උපදෙස් ටිකක් දීලා තියෙනවා. තමන්ගේ වටිනා කාලය ශ්‍රමය කැපකරලා අනිත් අයට උදව් කරන වෘත්තිකයන් ඉන්නවා දකින්නට ලැබීමත් සතුටක්. අවුරුදු 20 කට විතර කලින් මම ඉගෙනගන්න පටන් ගත්ත කාලේ ඔහොම උපදෙස් දෙන්න කවුරුත් හිටියේ නෑ.

    මම ගැන කිව්වොත් මම IT ඩිග්‍රී එකක ඩිප්ලෝමා ලෙවල් එක දක්වා කරලා ඊට පස්ස අතඇරලා දැම්මා. හේතුව මම කලින් ත්‍රෙඩ් එකකත් කියලා තියෙනවා වගේ පැනික් වෙලා ඉන්ටවිව් වලට සාර්තකව මුහුනදීමට නොහැකි වීම. මේ මෑතක් වෙනකන්ම තාත්ත එක්ක ව්‍යාපාරයක් විදියට වගා කරපු එක කලේ. දැන්නම් කරන්නේ අපේ ගෙදර වත්තේ කෑමට අවශ්‍ය එලවලු වවලා නඩත්තු කරන එක. ඊට අමතරව microtasking sites වල වැඩ කරනවා.

    මගේ ලොකුම විනෝදාංශය තමයි Coding Puzzles විසඳන එක. ඇත්තටම කිව්වොත් ඉස්කෝලෙ යන කාලේ ගේම් ගහන්න ඇබ්බහි වෙලා හිටිය මගේ ගේම් ගහන එක සම්පූර්නයෙන්ම නැවතුනා ප්‍රෝග්‍රෑමින් ඉගෙනගත්තට පස්සේ.

    තව IT related ත්‍රෙඩ් කිහිපයක් සහ මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මට ගැන Business Application Development ඉගෙනගන්න ආසාවක් ආවා. Algorithmic problem solving වලට අවශ්‍ය නැති නිසා මම UI Development, Design Patterns, Version Control වගේ areas ස්ටඩි කරලා නෑ. ඒ කියන්නේ මම මෙච්චර කල් හදපු ඔක්කොම Console Applications තමයි. වයස වැඩි නිසාත් experience නැති නිසාත් Developer ජොබ් එකක් ගන්න බැරි බව මම දන්නවා. ඒත් මෙච්චර කල් ඉගෙන නොගත්ත අලුත් දෙයක් ඉගෙන ගන්න ආසයි.

    මම දැනටමත් C# දන්න නිසාත් ලොජිකල් පැත්තට ආස නිසාත් .Net Backend Development පැත්ත ඉගෙනගන්න හිතුනා. මට මේක පටන්ගන්න ඕනෑ කොහොමද කියලා පොඩි උපදෙසක් දෙන්න පුලුවන්නම් වටිනවා. ස්ටඩි කරන්න පටන් ගන්නෙ කොතනින්ද. Backend Development වලට කලින් HTML, CSS, JavaScript සහ Frontend Framework එකක් ගැන අවබෝධයක් තියෙන්න ඕනෑද වගේ දේවල්. Thanks in advance.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama

    මේ ත්‍රෙඩ් එක මතකම නැති වෙලා ගිහින් තිබ්බේ. මචන් වැඩ ඉන්නේ. රිප්ලයි එකක් නොදැම්මොත් ආයි බම්ප් කරපන්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේ ත්‍රෙඩ් එක මතකම නැති වෙලා ගිහින් තිබ්බේ. මචන් වැඩ ඉන්නේ. රිප්ලයි එකක් නොදැම්මොත් ආයි බම්ප් කරපන්.
    හරි මචන් ඔයාට ෆ්‍රී වෙලාවක රිප්ලයි කරන්න
     
    • Love
    Reactions: ST.PIERRE

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Thread එක වැඩියේ bump කරේ නැත්තේ මේ දවස් වල bit 1 sem එකට වැඩ කරනවා.ඒ අතර CS50 කෝස් එක කරනවා.
    BIT help ekak ehema onanam kiyanna machan ona welawaka..
    EK thread ekatath join wenna..
    tawa whatsapp group ekakuth thiyanawa..
    ewa ona wenawa issarahata karagena yaddi
     
    • Love
    Reactions: ST.PIERRE

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මට IT කරන්න ඕන...
    Guide එක මේකේ තියෙනවා.තව thread කීපයක්මත් තිබුනා එක එක side වලට special වෙච්ච.

    @HAneo මොකද කියන්නේ මාව ගොඩ දාගන්න පුලුවන්ද මගේ මේ තියන දැනුම අනුව??
     
    • Haha
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේකේ ඉන්න අයට දැන් මේ වගේ ත්‍රෙඩ් දාන්න කිසිම ඉන්ටරස්ට් එකක් නැ
    මොකද එක පැත්තකින් රටේ තත්වේ
    අනික් පැත්තෙන් මේකේ ඉන්න ගං කබර හැත්තක් දේශපාලනේ ප්‍රමෝට් කරන
    දෙයක් කරලා ගොඩ යන්න ඉන්න උන්ට කියන්න තියෙන්නේ මේකේ ආතල් එකකත් ගනිල්ලා
    ඒ වගේම ඒ ආතල් එකට දාන ත්‍රෙඩ් පස්සේ යන කතාවත් තේරුම් ගනිල්ලා
    උබලා දැනට වලේ නම් ඉන්නේ අර වගේ ඒවා අඩු කරලා මේ වගේ ත්‍රෙඩ් ප්‍රමෝට් කරපල්ලා
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,029

    munta kiyala wadak na ban,indrege pippiya iba iba innawa meke un
     
    • Sad
    • Like
    Reactions: ST.PIERRE and HAneo

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේකේ ඉන්න අයට දැන් මේ වගේ ත්‍රෙඩ් දාන්න කිසිම ඉන්ටරස්ට් එකක් නැ
    මොකද එක පැත්තකින් රටේ තත්වේ
    අනික් පැත්තෙන් මේකේ ඉන්න ගං කබර හැත්තක් දේශපාලනේ ප්‍රමෝට් කරන
    දෙයක් කරලා ගොඩ යන්න ඉන්න උන්ට කියන්න තියෙන්නේ මේකේ ආතල් එකකත් ගනිල්ලා
    ඒ වගේම ඒ ආතල් එකට දාන ත්‍රෙඩ් පස්සේ යන කතාවත් තේරුම් ගනිල්ලා
    උබලා දැනට වලේ නම් ඉන්නේ අර වගේ ඒවා අඩු කරලා මේ වගේ ත්‍රෙඩ් ප්‍රමෝට් කරපල්ලා

    ඔයගොල්ලෝ දැනටමත් දාලා තියෙන ත්‍රෙඩ් ටික බැලුවත් සෑහෙන දැනුමක් ගන්න පුලුවන් මචන්.