අනිත් එක මචන් තව කට්ටිය ඉන්නවනම් සහ ප්‍රැක්ටිකල් තියෙනවනම් කම්මැලි නැතුව උද්යෝගයෙන් වැඩ කරන්න පුලුවන්. අපි කරන වැඩේට experienced අයගෙන් feedback එක ලැබෙනකොට අපි දන්නවා හරි path එකේ යන්නේ කියලා. තනියම ටියුටෝරියල් බලලා කරන්න ගියාම කම්මැලියි.
ටියුටෝරිඅල් බලලා මුල ඉදන් අග වෙනකන් කරලා දැන් හොදටම පුළුවන් එක දෙයක් උබලා කියපල්ලා?
practice first කියන අප්රෝච් එක තමා ඕකෙදි ප්‍රමෝට් කරන්න ඕනේ. දන්නේ නැති ඕනේ මගුලක් ගණන්ව.
හරි දැන් ඕක ප්‍රැක්ටිකල් ම වෙන විදිහ බලමුකෝ
උබලා flutter දන්නේ නැනේ. හරි දැන් මොකක්ද මුලින් කරන්න ඕනේ එහෙනම්?
ලෝකේ ඉන්න හොදම flutter ගුරා බලල උගේ ටියුට් එකක් ෆලෝ කරනවා.

එහෙම නෙමේ අපි කරන්නේ. මුලින්ම ඔය වචනේ ගහපන් නෙට් එකේ flutter
https://flutter.dev/
ඔන්න ඕකට නේ යන්නේ. දැන් ඔකේ උද ඉදන් අගට කියවපන් මොකක්ද තියෙන්නේ කියල
ඔන්න මගක් යනකොට අහු වෙනවා getting started කියල. ඒ කියන්නේ පටන් ගමු කියන එකනේ
ක්ලික් කරලා ඇතුලට පලයන්
https://docs.flutter.dev/get-started/install
ඔන්න එකේ තියනවා ඔපරේටින් සිස්ටම් ටිකට ඉන්ටෝල් කරන විදිහ. වින්ඩොව්ස් නේ අපේ තියෙන්නේ. එක ක්ලික් කරපන්
Windows install
https://docs.flutter.dev/get-started/install/windows
දැන් ඔන්න ඕකේ තියන ටික ෆලෝ කරපන්. උබ ඩිග්රි එකක් කරලා තියේ නම් මේකේ තියන දේවල් දැනගන්න ඕනේ දැනටම
තනියෙන් යන එකෙක් නම් තම ගේම . ඔක බලනකොට එන හැම වචනෙම සර්ච් කරන්න වෙනවා. එකම දේ කරලා කරලා ෆේල් වේවි හොයාගන්න ඕනේ එක කරන විදිහ
බැරිම උනොත් බලනවා කොමද ෆ්ලටර් වින්ඩොව්ස් වලට ඉන්ටෝල් කරන්නේ කියල. උබ උඩින් ට්‍රයි කරලා තියන නිසා අන්න තේරෙන්න ගන්නවා. උබ තියන හැම මගුලම සේඅර්ච් කරන නිසා වටේ පිටේ තියන අමතර ටෙක්නොලොජි එහෙම ටච් වෙනවා. බලපන් තියන වාසිය ඔකේ
ඕක ඉවර වෙලා බලපන් දැන් මොකක්ද කරන්නේ මේකෙන් කියල. ඕකෙන් කරලා තියන ඇප් හොයාගනින්. කෙලින්ම ඒවා කරන්න බලපන්. ඒ ලොකු ඇප් එක උබට ඒ වෙනකොට ඉම්පොසිබල් ටාස්ක් එකක්. හැබැයි උබ හිතපන් උබ මිට ටිකකට කලින් ෆ්ලටර් කියන වචනේ විතරයි අහලා තිබ්බේ. දැන් උබට එක ඉම්පොසිබල් නැනේ. අරකත් ඒ වගේ තමා.
ඔන්න ඔහොමයි මම දේවල් ඉගෙන ගන්නේ. ඕකම ප්ලැට්ෆෝම් එකකට ගන්න ට්‍රයි එකක් දෙනවා. තව එකෙක් දෙන්නෙක් සෙට් වෙන්න ඕනේ. වැඩ එක්ක තනියම කරන්න බැ ඔවාගේ ඒවා