IT field Help

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඔයගොල්ලෝ දැනටමත් දාලා තියෙන ත්‍රෙඩ් ටික බැලුවත් සෑහෙන දැනුමක් ගන්න පුලුවන් මචන්.
    මේකේ දෙයක් දාල තේරුමක් නැ බන් දැන්.
    මේකේ හොද දෙයක් දාපු ගමන් අර මිඩියා බල්ලෝ උට කෙලින්න එන්නේ.
    කොම හරි හොද දෙයක් වැටෙන එක වළක්වනවා මොකද උන්ට උන්ගේ බිස්නස් එක මේකේ කරගන්න බැරි නිසා
    ඕක තේරෙන එකා ගේම අදිනවා. බහුතරයක් අරුණගේ වලේම වැටෙනවා.
    අපරාදේ කාලේ දාන එක
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703

    ඔයාලගෙ ත්‍රෙඩ් බලනකොට මට තේරුනේ එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අති බහුතරය කැමතියි කියලයි. කොහොමත් ඕනෑම යහපත් වැඩක් කරනකොට විරුද්ධ වෙන සුලු පිරිසක් සිටීම සාමාන්‍ය දෙයක්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඔයාලගෙ ත්‍රෙඩ් බලනකොට මට තේරුනේ එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අති බහුතරය කැමතියි කියලයි. කොහොමත් ඕනෑම යහපත් වැඩක් කරනකොට විරුද්ධ වෙන සුලු පිරිසක් සිටීම සාමාන්‍ය දෙයක්.
    මෙතන එහෙම නෙමේ මචන් වෙන්නේ.
    ඕක ලොකු එක්ස්ප්ලේන් එකක් දෙන්න ඕනේ දෙයක් බන්.
    මෙහෙම නිකන් කියල තේරුමක් නැ
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මේකේ දෙයක් දාල තේරුමක් නැ බන් දැන්.
    මේකේ හොද දෙයක් දාපු ගමන් අර මිඩියා බල්ලෝ උට කෙලින්න එන්නේ.
    කොම හරි හොද දෙයක් වැටෙන එක වළක්වනවා මොකද උන්ට උන්ගේ බිස්නස් එක මේකේ කරගන්න බැරි නිසා
    ඕක තේරෙන එකා ගේම අදිනවා. බහුතරයක් අරුණගේ වලේම වැටෙනවා.
    අපරාදේ කාලේ දාන එක
    ඔයාලගේ උදව්වෙන් ගොඩක් අය ප්‍රවෝජන ගන්නවා මචන් පෙනුනේ නැති උනාට .
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මෙතන එහෙම නෙමේ මචන් වෙන්නේ.
    ඕක ලොකු එක්ස්ප්ලේන් එකක් දෙන්න ඕනේ දෙයක් බන්.
    මෙහෙම නිකන් කියල තේරුමක් නැ

    එලකිරි එකේ අමාරුනම් Educational දේවල් YouTube, Medium වගේ Platform එකක පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම ගොඩක් අය ඔයාලත් එක්ක එකතු වෙලා ප්‍රයෝජනයක් ගනී. එතකොට බාධාවක් නැතුව නිදහසේ කරගෙන යන්න පුලුවන්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේකේ දෙයක් දාල තේරුමක් නැ බන් දැන්.
    මේකේ හොද දෙයක් දාපු ගමන් අර මිඩියා බල්ලෝ උට කෙලින්න එන්නේ.
    කොම හරි හොද දෙයක් වැටෙන එක වළක්වනවා මොකද උන්ට උන්ගේ බිස්නස් එක මේකේ කරගන්න බැරි නිසා
    ඕක තේරෙන එකා ගේම අදිනවා. බහුතරයක් අරුණගේ වලේම වැටෙනවා.
    අපරාදේ කාලේ දාන එක
    ඔව් මමත් දැක්ක මේකෙ හොඳ වැදගත් ත්‍රෙඩ් එකක් ටිකක් නැගල යනකොටම ප්‍රධාන පක්ෂ දෙකේ මීඩියා කාරයො ටික ඇවිල්ල කුණුහරුප කියාගෙන හැමිනෙනව..
    එතනින් පස්සෙ කිසි කෙනෙක් ඒ ත්‍රෙඩ් වලට එන්නෙ නෑ :oo:
     
    • Sad
    • Like
    Reactions: abhilanka and HAneo

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔව් මමත් දැක්ක මේකෙ හොඳ වැදගත් ත්‍රෙඩ් එකක් ටිකක් නැගල යනකොටම ප්‍රධාන පක්ෂ දෙකේ මීඩියා කාරයො ටික ඇවිල්ල කුණුහරුප කියාගෙන හැමිනෙනව..
    එතනින් පස්සෙ කිසි කෙනෙක් ඒ ත්‍රෙඩ් වලට එන්නෙ නෑ :oo:

    ලංකාවෙ දේශපාලනය ගැනනම් මචන් පුදුම කලකිරීමක් තියෙන්නේ. මම දැන් මේ ෆෝරම් එකේ රෙජිස්ටර් වෙලා මාස දෙකක් විතර වෙනවා. ඔය ටික කාලෙට මම හැමදාම වගේ දේශපාලනයට සම්බන්ද මොකක් හරි ත්‍රෙඩ් එකක් දැක්කා. ලංකාවේ ලොකුම forum එක නිසා දේශපාලකයෝ තමන්ගේ ප්‍රචාරක වැඩවලට ElaKiri එක තෝරගන්නවා ඇති. දේශපාලනය නිසා මිනිස්සු රන්ඩු උනාට දේශපාලකයෝ රන්ඩු වෙන්නෙ නැහැ මොකද ඒගොල්ලො එකම කුලකයේ අය දශක ගානක් මාරුවෙන් මාරුවට මිනිස්සු රවට්ටලා තමන්ට හම්බකරගත්ත එක තමයි කලේ. මිනිස්සු ඕක තේරුම් අරගෙන මේ දේශපාලන ක්‍රමය වෙනස් කරනකම් ලංකාව හැමදාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් තමයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    එලකිරි එකේ අමාරුනම් Educational දේවල් YouTube, Medium වගේ Platform එකක පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම ගොඩක් අය ඔයාලත් එක්ක එකතු වෙලා ප්‍රයෝජනයක් ගනී. එතකොට බාධාවක් නැතුව නිදහසේ කරගෙන යන්න පුලුවන්.
    Balamu.
    Mama hadanne wenama platform ekak hadanna machan
    EX:
    දැන් උබලා බලපන්. උබලා දෙයක් බලන්න ඕනේ උනාම වීඩියෝ ටියුටෝරිඅල් එකක් බලනවා.
    මට කියපන් ඕකෙන් ප්‍රැක්ටිකල් උපරිම යන්නේ කින් කී දෙනාද කියල? 5% වත් නැ අනික් උන් කරන්නේ ඕක ඉවර වෙනකන් බලල හිතනවා හරි දැන් අපි ජාවා දනනවා කියල. ලොල් 70 එහෙම වෙනවා නම් කොච්චර ශෝක් ද බන්.
    මේකේ මොකක් හරි දාපුවම එකත් ඒ වගේම තමා. එන්ගේජ්මන්ට් එකක් නැ.

    අපි ප්ලැට්ෆෝම් එකක් හදන්න ඕනේ තනිකර ප්‍රැක්ටිකල් එක්ක යන්න. එකෙන් පිට යන එකාගේ සබ් එක නැති වෙනවා ඔටෝ.
    අදාළ සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන ඉවර උනමා එක 50% කම්ප්ලිට් වෙන්නේ. ඊට පස්සේ ෆලෝ අප් ප්ලැන් එකක් දාන්න ඕනේ. එක අඩුම ඒ මිනිහා ඒ දේ ප්‍රයෝගිකව යොදනකන් . මේකේ 100% එන්නේ අන්න එහෙම උන්ට. ප්‍රක්ටිකලි 100% එන්නේ න. හයි % එන විදිහට සිස්ටම් එක හදන්න වෙනවා.

    එකේදී ඇත්තටම ඒ ගැන ඉන්ටරස්ට් තියන උන් නේ එන්නේ. එහෙම නැතුව කාලයක් දෙකට දාන එක තේරුමක් නැ . ඊට වඩා මම දැක නකරනවා වගේ PM වලින් ඕනේ උන්ට හෙල්ප් එක දෙන එක සැහෙන්න වටිනා දෙයක්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අපි ප්ලැට්ෆෝම් එකක් හදන්න ඕනේ තනිකර ප්‍රැක්ටිකල් එක්ක යන්න. එකෙන් පිට යන එකාගේ සබ් එක නැති වෙනවා ඔටෝ.
    අදාළ සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන ඉවර උනමා එක 50% කම්ප්ලිට් වෙන්නේ. ඊට පස්සේ ෆලෝ අප් ප්ලැන් එකක් දාන්න ඕනේ. එක අඩුම ඒ මිනිහා ඒ දේ ප්‍රයෝගිකව යොදනකන් . මේකේ 100% එන්නේ අන්න එහෙම උන්ට. ප්‍රක්ටිකලි 100% එන්නේ න. හයි % එන විදිහට සිස්ටම් එක හදන්න වෙනවා.

    එකේදී ඇත්තටම ඒ ගැන ඉන්ටරස්ට් තියන උන් නේ එන්නේ.

    100% agree. Practical based තමයි මචන් ඉගෙනගන්න තියෙන සුදුසුම ක්‍රමය. ඉගෙනගන්න ඇත්තටම උනන්දුවක් තියෙන කෙනා කොහොමහරි මහන්සි වෙලා වැඩ ටික කරනවා. Tutorials තනියම බලලා කරද්දී ලොකු motivation එකක් නැහැ.

    Platform එකක් හැදුවොත් අපි අනිවාර්යෙන්ම එකතු වෙනවා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අපි ප්ලැට්ෆෝම් එකක් හදන්න ඕනේ තනිකර ප්‍රැක්ටිකල් එක්ක යන්න. එකෙන් පිට යන එකාගේ සබ් එක නැති වෙනවා ඔටෝ.
    අදාළ සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන ඉවර උනමා එක 50% කම්ප්ලිට් වෙන්නේ. ඊට පස්සේ ෆලෝ අප් ප්ලැන් එකක් දාන්න ඕනේ. එක අඩුම ඒ මිනිහා ඒ දේ ප්‍රයෝගිකව යොදනකන් . මේකේ 100% එන්නේ අන්න එහෙම උන්ට. ප්‍රක්ටිකලි 100% එන්නේ න. හයි % එන විදිහට සිස්ටම් එක හදන්න වෙනවා.
    ඒකනම් නියම වැඩක් කරනවනම්..
    coursera එකේ සමහර courses complete කරන්න අනිවාර්යෙන් qwiklabs practical sessions complete කරන්න ඕනෙ වගේ වැඩක් නේද මේ කියන්නෙ?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඒකනම් නියම වැඩක් කරනවනම්..
    coursera එකේ සමහර courses complete කරන්න අනිවාර්යෙන් qwiklabs practical sessions complete කරන්න ඕනෙ වගේ වැඩක් නේද මේ කියන්නෙ?

    අනිත් එක මචන් තව කට්ටිය ඉන්නවනම් සහ ප්‍රැක්ටිකල් තියෙනවනම් කම්මැලි නැතුව උද්යෝගයෙන් වැඩ කරන්න පුලුවන්. අපි කරන වැඩේට experienced අයගෙන් feedback එක ලැබෙනකොට අපි දන්නවා හරි path එකේ යන්නේ කියලා. තනියම ටියුටෝරියල් බලලා කරන්න ගියාම කම්මැලියි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    අනිත් එක මචන් තව කට්ටිය ඉන්නවනම් සහ ප්‍රැක්ටිකල් තියෙනවනම් කම්මැලි නැතුව උද්යෝගයෙන් වැඩ කරන්න පුලුවන්. අපි කරන වැඩේට experienced අයගෙන් feedback එක ලැබෙනකොට අපි දන්නවා හරි path එකේ යන්නේ කියලා. තනියම ටියුටෝරියල් බලලා කරන්න ගියාම කම්මැලියි.
    ටියුටෝරිඅල් බලලා මුල ඉදන් අග වෙනකන් කරලා දැන් හොදටම පුළුවන් එක දෙයක් උබලා කියපල්ලා?
    practice first කියන අප්රෝච් එක තමා ඕකෙදි ප්‍රමෝට් කරන්න ඕනේ. දන්නේ නැති ඕනේ මගුලක් ගණන්ව.

    හරි දැන් ඕක ප්‍රැක්ටිකල් ම වෙන විදිහ බලමුකෝ
    උබලා flutter දන්නේ නැනේ. හරි දැන් මොකක්ද මුලින් කරන්න ඕනේ එහෙනම්?
    ලෝකේ ඉන්න හොදම flutter ගුරා බලල උගේ ටියුට් එකක් ෆලෝ කරනවා. :no::no:

    එහෙම නෙමේ අපි කරන්නේ. මුලින්ම ඔය වචනේ ගහපන් නෙට් එකේ flutter
    https://flutter.dev/
    ඔන්න ඕකට නේ යන්නේ. දැන් ඔකේ උද ඉදන් අගට කියවපන් මොකක්ද තියෙන්නේ කියල

    ඔන්න මගක් යනකොට අහු වෙනවා getting started කියල. ඒ කියන්නේ පටන් ගමු කියන එකනේ
    ක්ලික් කරලා ඇතුලට පලයන්
    https://docs.flutter.dev/get-started/install

    ඔන්න එකේ තියනවා ඔපරේටින් සිස්ටම් ටිකට ඉන්ටෝල් කරන විදිහ. වින්ඩොව්ස් නේ අපේ තියෙන්නේ. එක ක්ලික් කරපන්
    Windows install
    https://docs.flutter.dev/get-started/install/windows

    දැන් ඔන්න ඕකේ තියන ටික ෆලෝ කරපන්. උබ ඩිග්රි එකක් කරලා තියේ නම් මේකේ තියන දේවල් දැනගන්න ඕනේ දැනටම
    තනියෙන් යන එකෙක් නම් තම ගේම . ඔක බලනකොට එන හැම වචනෙම සර්ච් කරන්න වෙනවා. එකම දේ කරලා කරලා ෆේල් වේවි හොයාගන්න ඕනේ එක කරන විදිහ

    බැරිම උනොත් බලනවා කොමද ෆ්ලටර් වින්ඩොව්ස් වලට ඉන්ටෝල් කරන්නේ කියල. උබ උඩින් ට්‍රයි කරලා තියන නිසා අන්න තේරෙන්න ගන්නවා. උබ තියන හැම මගුලම සේඅර්ච් කරන නිසා වටේ පිටේ තියන අමතර ටෙක්නොලොජි එහෙම ටච් වෙනවා. බලපන් තියන වාසිය ඔකේ

    ඕක ඉවර වෙලා බලපන් දැන් මොකක්ද කරන්නේ මේකෙන් කියල. ඕකෙන් කරලා තියන ඇප් හොයාගනින්. කෙලින්ම ඒවා කරන්න බලපන්. ඒ ලොකු ඇප් එක උබට ඒ වෙනකොට ඉම්පොසිබල් ටාස්ක් එකක්. හැබැයි උබ හිතපන් උබ මිට ටිකකට කලින් ෆ්ලටර් කියන වචනේ විතරයි අහලා තිබ්බේ. දැන් උබට එක ඉම්පොසිබල් නැනේ. අරකත් ඒ වගේ තමා.

    ඔන්න ඔහොමයි මම දේවල් ඉගෙන ගන්නේ. ඕකම ප්ලැට්ෆෝම් එකකට ගන්න ට්‍රයි එකක් දෙනවා. තව එකෙක් දෙන්නෙක් සෙට් වෙන්න ඕනේ. වැඩ එක්ක තනියම කරන්න බැ ඔවාගේ ඒවා
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔන්න ඔහොමයි මම දේවල් ඉගෙන ගන්නේ. ඕකම ප්ලැට්ෆෝම් එකකට ගන්න ට්‍රයි එකක් දෙනවා. තව එකෙක් දෙන්නෙක් සෙට් වෙන්න ඕනේ. වැඩ එක්ක තනියම කරන්න බැ ඔවාගේ ඒවා

    I will definitely join you and when you are ready please let us know.
     
    • Like
    Reactions: HAneo and animation

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    මේකේ ඉන්න අයට දැන් මේ වගේ ත්‍රෙඩ් දාන්න කිසිම ඉන්ටරස්ට් එකක් නැ
    මොකද එක පැත්තකින් රටේ තත්වේ
    අනික් පැත්තෙන් මේකේ ඉන්න ගං කබර හැත්තක් දේශපාලනේ ප්‍රමෝට් කරන
    දෙයක් කරලා ගොඩ යන්න ඉන්න උන්ට කියන්න තියෙන්නේ මේකේ ආතල් එකකත් ගනිල්ලා
    ඒ වගේම ඒ ආතල් එකට දාන ත්‍රෙඩ් පස්සේ යන කතාවත් තේරුම් ගනිල්ලා
    උබලා දැනට වලේ නම් ඉන්නේ අර වගේ ඒවා අඩු කරලා මේ වගේ ත්‍රෙඩ් ප්‍රමෝට් කරපල්ලා
    ත්‍රෙඩ් ටික බලාගෙන යනගමන් 😘💆
     
    • Like
    Reactions: HAneo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    @ST.PIERRE නූල දාලා අවුරුදු 1.5 ක් විතර වෙනෝ.දැන් situation එක how:)?
    උබ දන්නැද්ද ඌ ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ:no::no::no:
    උගෙ ජුන්ඩ විතරයි දැන් වැඩ කරන්නේ ඒකෙන් තමා ඌ කිරියට ලොග් වෙන්නේ :sorry::sorry:
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    @ST.PIERRE නූල දාලා අවුරුදු 1.5 ක් විතර වෙනෝ.දැන් situation එක how:)?
    මම react වලින් react native පටන් ගත්තා මචන්. Play store එක app එකක් දැම්මා...
    https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.slsnakes

    තව project කීපයක් pending. Intern එකක් හොයන ගමන් තවම සෙට් උනේ නෑ. Linkdn කීපයකට දැනට apply කරා.

    උබ දන්නැද්ද ඌ ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ:no::no::no:
    උගෙ ජුන්ඩ විතරයි දැන් වැඩ කරන්නේ ඒකෙන් තමා ඌ කිරියට ලොග් වෙන්නේ :sorry::sorry:
    :lol: දැන් expose වෙලා ඉන්නේ කිරියේ. මුකුත් කියන්නත් බෑ දැන්.
    ------ Post added on Sep 9, 2023 at 7:39 PM

    හොඳ progress එකක් තියෙනවා. පලවෙනි android app එකත් මම දැක්ක මේ ලගදී release කරලා තිබ්බා. ❤️
    තව project කීපයක් pending
    ------ Post added on Sep 9, 2023 at 7:39 PM