පොඩි දෙයක් තියෙනව යාලුවනි දැන ගන්න. අපේ company එකත් ඔය ගොඩක් ඒවා වගේ පිටරට ලොකු company එකක IT වැඩ කරන එකක්. මහ ලොකු staff එකකුත් නෑ. එක මැනේජර් කෙනයි ඉන්නෙත්. පටන් අරනුත් වැඩි කාලයක් නෑ.
ප්රස්නේ මේකයි, මේකෙ මැනේජර් කාරයාට පොඩ්ඩ ඇත්තං මල පනිනවා. error එකක් bug එකක් අහු උනොත් ඔක්කොම ඉස්සරහ මහ කැත විදියට බනිනවා. ගොඩක් වැරදි වෙන්නෙ requirements clear නෑ. ඒවා කිව්වමත් මොලයක් නැද්ද ඔක්කොම මං කියන්න ඕනෙද අරකයි මේකයි. කට්ටියටම එපා වෙලා ඉන්නෙ. ඒ ගොල්ලො නං කියන්නෙ මේ වගේ එකෙක් කලින් තැන්වල මුණගැහිලා නෑ කියලා. මගෙ මුල් ම රස්සාව නිසා ලොකු අදහසක් නෑ.
මට දැන ගන්න ඕනෙ IT field එකේ හැටිද මේ? බග් එකක් ආපු ගමන් ආත බූත නැතුව බැනුම් අහන එක? බනින එකත් මහ එපා කරපු ඒවා කිය කිය බනින එක..
වෙන තැනකට ඉල්ලුම් කරන්න හිතුනත් කොහෙත් එහෙම නං හදිස්සි වෙලා තේරුමක් නෑනෙ. ඒකයි මේ ඔයාලගෙන් ඇහුවෙ. මේ ලොක්කගෙ අවුල නැතුව අනික් හැමදේම හොඳයි එතන. ඒත් ආත්ම ගරුත්වය නැති කරනව මේ යකා.
මෙහෙම නැති උනාට මීට වඩා වෙන පර්ස්න තියෙනවා මං දන්න තරමින් එක එක company වල. උදාහරණයක් විදියට රෑ වෙනකල් වැඩ, අඩු පඩි, කැපිලි, sexual harassments, etc.
ඔයාල වැඩ කරන තැන් වල කොහොමද? අදහසක් කියලා යන්න මේ ගැන.

waraddak unoth uta wadak na ube compile eke case code eke podi glitch ekak e kathandara u danneth na uta wadakuth na, uta one uge wade kerenna...ithin ooka thama case eka...

ඔයා මාරයි නේ! එහෙම තමයි කලින්. 