iT jobs aduda dan? Lankawe witarak case ekakda?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,315
    36,193
    113
    මැදමහනුවර
    google wage company wala lay off wela
    ඒවුනාට පොඩි කම්පනිවලට ගන්නවනෙ අරකෙ වැඩකරලා තියන හින්දා


    USA wala minissu interview ekake gannath 1 year wage innawa
    ඇයි එහෙ කම්පනි දෙක තුනයිද තියෙන්නෙ?
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,061
    2,938
    113
    Lokema adui

    USA wala minissu interview ekake gannath 1 year wage innawa

    samahara un google wage company wala lay off wela thama unemployed

    Ai seen eka thama
    Yeah layoffs and outsourcing to India

    Apeth data science team ekak fully Bangalore wala team ekakata outsource kala. Indian ekek unit manager inne.

    products walata witharak tariff gahan nathuwa services walatath tariff gahuwoth hari
     
    • Like
    Reactions: acryan

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    ow Industry eka wenas wenawa, poddak aduy wage hithenawa topjob eke search karala baluwama
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    විස්වාස කරනවනම් කරපන්

    මට අදත් ඉන්ටවිව් හෙටත් ඉන්ටවිව්

    දහවෙනිදා පෝය දවසෙත් ඉන්ටවිව්

    එකොළොස් වෙනිදත් ඉන්ටවීව්

    @SLK_sri @Nidarshana_k @Tramadol
    උඹ බෝඩිමක නේද ඉන්නේ, කොහොමද වියදම් ටික කවර් කරගන්නේ මේ දවස්වල 🤔 දැන් ගොඩක් කල් නේද ජොබ් එකක් නැතිව 🙄
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,315
    36,193
    113
    මැදමහනුවර
    උඹ බෝඩිමක නේද ඉන්නේ, කොහොමද වියදම් ටික කවර් කරගන්නේ මේ දවස්වල 🤔 දැන් ගොඩක් කල් නේද ජොබ් එකක් නැතිව 🙄
    අම්මයි තාත්තයි එක්ක ඉන්නෙ. අයියා බැඳලා කැනඩා ඉන්නෙ. සල්ලි එවනවා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,312
    113
    iT jobs aduda dan? Lankawe witarak case ekakda?
    ඕක වුණේ කොරෝනා කාලෙ ඩොලර් එකට හිකිච්ච ගමන් IT side එකේ පඩි වැඩි වෙච්ච හැටි බලලා කොල්ලයි බල්ලයි සේරම IT කොරන්ඩ ගියානෙ. Private කැම්පස් කාරයො නියමෙට මඩිය තර කරගත්තා course අ‍ැඟේ ගහල. AI සීන් එක අ‍ාවෙ නැතිව වුණත් ඔය කාලෙ පටන් ගත්ත උන් බුරුතු පිටින් එළියට එද්දි හැමනිලා තියෙන්න තිබුණෙ.

    AI සීන් එක එක්ක job එකකට අරන් පඩියක් දීලා තියා ගන්න නම් සැබෑම පොරක් වෙන්න ඕනමයි. පව් ඉතින් එ‍්කෙන් මාර උන් ගොඩක් හැලෙනවා. IT side එකත් දැන් තනිකරම කොරෝනා කාලෙ civil engineering කරපු උන්ට වගේ.

    ඉස්සරහට කියලත් හොඳ අතට හැරෙයිද දන් නෑ ඉතින්. Job තිබුණත් පඩි scale නම් අඩු වෙනවා හෝ අඩුම තරමෙ stagnate වෙනවා එ‍්ක ෂුවර්.

    තමන් සැබෑ පොරක් නම් ඕවා කාගෙන ගිහින්, සැබෑ වෙනසක් කරලා ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි කාලයක් තිබ්බ job security එක නම් තියෙයි කියල හිතන්න බෑ. කොහොමත් ඉස්සරහට IT side එකම gig economy එකකට යයි කියල හිතෙනවා. පඩි ගෙවල තියාගෙන ඉන්නවට වඩා වැඩෙන් වැඩේට ඔලු මාරු කරන එක company වලට sensible වෙයි. Base load එක අදින්න AI තියෙනවනෙ.

    ඕකත් ඉතින් Plane වගේම තමයි. හිතපන්කො අද කාලෙ plane එකකට take off කරන්න, fly කරන්න, කොටින්ම land කරන්න පවා කාවවත් ඕනද? නෑනෙ. Auto pilot එකට සේරම පුළුවන්. Pilot ඉන්නෙ ඉන්ඩ ඕනවටනෙ. හැබැයි regulation නිසායි, තාමත් pilot ලා නැති plane එකකට කවුරුත් නගින් නැති නිසායි උන් ඉතින් ඉන්නවට ඉන්නවා

    එ‍් pilot ලා වගේ තමයි IT side එකේ සේරටම ඉන්න වෙන්නෙ. උන් කරන වැඩේ අත්‍යාවශ්‍යම හෝ AI වලට කරන්න බැරි නෑ, හැබැයි විවිධ හේතු නිසා පොඩි පිරිසක් හරි තියා ගන්නත් වෙනවා.
     
    Last edited:

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    671
    93
    private campus walin 1 intake ekkin 300-500 eliyata daddi intern ekakwath hoyaganne kohomada ban nikan ekek? Project tikak ehema goda dagena hoda waddek une nattam issarahata sahena amaru wei jobakata yanna
    මචං ලංකාවේ ඕනෑම degree එකක් කරලා ජොබ් හොයා ගන්න බැරි වුණාම තියෙන්නේ එක option එකයි... ඒ තමා teaching....Gov or Pvt school teaching... tuition class.... හරියට business එක කලොත්, ගොඩම තමා...
     
    • Like
    Reactions: GeeBeePee

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    විස්වාස කරනවනම් කරපන්

    මට අදත් ඉන්ටවිව් හෙටත් ඉන්ටවිව්

    දහවෙනිදා පෝය දවසෙත් ඉන්ටවිව්

    එකොළොස් වෙනිදත් ඉන්ටවීව්

    @SLK_sri @Nidarshana_k @Tramadol
    More than one year wage idan job ekak hoyanawa neda ? Mata matahakai threads dala tibba. Thama set une nadda. Ochchara interviews face karalath set nowenna reason eka mokadda ? poddak a side ekath consider karanna.
     
    • Like
    Reactions: Siriusthevirus

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    ඕක වුණේ කොරෝනා කාලෙ ඩොලර් එකට හිකිච්ච ගමන් IT side එකේ පඩි වැඩි වෙච්ච හැටි බලලා කොල්ලයි බල්ලයි සේරම IT කොරන්ඩ ගියානෙ. Private කැම්පස් කාරයො නියමෙට මඩිය තර කරගත්තා course අ‍ැඟේ ගහල. AI සීන් එක අ‍ාවෙ නැතිව වුණත් ඔය කාලෙ පටන් ගත්ත උන් බුරුතු පිටින් එළියට එද්දි හැමනිලා තියෙන්න තිබුණෙ.

    AI සීන් එක එක්ක job එකකට අරන් පඩියක් දීලා තියා ගන්න නම් සැබෑම පොරක් වෙන්න ඕනමයි. පව් ඉතින් එ‍්කෙන් මාර උන් ගොඩක් හැලෙනවා. IT side එකත් දැන් තනිකරම කොරෝනා කාලෙ civil engineering කරපු උන්ට වගේ.

    ඉස්සරහට කියලත් හොඳ අතට හැරෙයිද දන් නෑ ඉතින්. Job තිබුණත් පඩි scale නම් අඩු වෙනවා හෝ අඩුම තරමෙ stagnate වෙනවා එ‍්ක ෂුවර්.

    තමන් සැබෑ පොරක් නම් ඕවා කාගෙන ඉස්සරහට ගිහින්, සැබෑ වෙනසක් කරලා ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි කාලයක් තිබ්බ job security එක නම් තියෙයි කියල හිතන්න බෑ. කොහොමත් ඉස්සරහට IT side එකම gig economy එකකට යයි කියල හිතෙනවා. පඩි ගෙවල තියාගෙන ඉන්නවට වඩා වැඩෙන් වැඩේට ඔලු මාරු කරන එක company වලට sensible වෙයි. Base load එක අදින්න AI තියෙනවනෙ.

    අද කාලෙ තියෙන Plane වගේම තමයි. අද කාලෙ plane එකකට take off කරන්න, fly කරන්න, කොටින්ම land කරන්න පවා කාවවත් ඕනද? නෑනෙ. Auto pilot එකට සේරම පුළුවන්. Pilot ඉන්නෙ ඉන්ඩ ඕනවටනෙ. හැබැයි regulation නිසායි, තාමත් pilot ලා නැති plane එකකට කවුරුත් නගින් නැති නිසායි උන් ඉතින් ඉන්නවට ඉන්නවා

    එ‍් pilot ලා වගේ තමයි IT side එකේ සේරටම ඉන්න වෙන්නෙ. උන් කරන වැඩේ අත්‍යාවශ්‍යම හෝ AI වලට කරන්න බැරි නෑ, හැබැයි විවිධ හේතු නිසා පොඩි පිරිසක් හරි තියා ගන්නත් වෙනවා.
    නැහැ බං ටික කාලයක් ඉඳලා කොහොමත් ඕක අමාරුවෙන් දිව්වේ පහුගිය අවුරුදු දහය ඇතුළත ඕන එකෙක්ගෙන් ඇහුවොත් කට ඇරියොත් කියන්නේ ITකියලා.
    ඕකත් රැල්ලට ගිය scene එකක් තිබ්බෙ. I FS වුණත් පහුවෙනකොට ගත්තේ හෙන අඩු පඩියට
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,525
    113
    විස්වාස කරනවනම් කරපන්

    මට අදත් ඉන්ටවිව් හෙටත් ඉන්ටවිව්

    දහවෙනිදා පෝය දවසෙත් ඉන්ටවිව්

    එකොළොස් වෙනිදත් ඉන්ටවීව්

    @SLK_sri @Nidarshana_k @Tramadol
    මචන් පොඩ්ඩක් උඹේ බැක්ග්‍රවුන්ඩ් එක කියපන්කො. මන් මේ කාලයක් තිස්සේ startup එකකක් වැඩ. ග්රොත් එකක් නැහැ බන්. වෙන තැනකට සෙට් වෙන්න වෙයි වගේ.