එහෙනම් මගෙත් ඇටිටියුඩ් අවුල් නිසා වෙන්ටැ ආයෙ කෝල් නොකලෙ![]()
මොන පිස්සුද බන්. ඇටිටියුඩ් කියල ඇති පකක් නෑ. ඒ තියෙන්නෙ අනිත් ඒව වහගන්න තියෙන බොරුවක්.
ඔතන උබේ ඇටිටියුඩ්(කියාගන්න එක) කොච්චර හොඳ උනත් උබව ඉන්ටවිව් කරන එකාලා අඳුරන එකෙක් ආවොත් ඌව තමා ගන්නෙ. ලොක්කගෙ යාලුවෙක්ගෙ ළමයෙක් ආවොත් ඌව තමා ගන්නෙ. ඇටටියුඩ් පයිය තමා. 