IT Professional Certificates. (Redhat, AWS)

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    IT Field එකේ අයට කරන්න පුලුවන් Professional Certificates ගැන කතාරකන්න බලාපොරොත්තුවෙන් මේ ත්‍රෙඩ් එක open කරන්නෙ.

    දැනට IT Field එකේ demand එක තියෙන certificates ගැන කතා කරමු.
    කට්ටියට තියෙන ප්‍රශ්න මේකෙ දාන්න.

    Redhat Certificates කරන්න pace institute එක හොදයි.

    මට දැනගන්න ඕනෙ AWS ලංකාවෙ කරන්න තැන් තියෙනවද කියලා.
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    AWS නම් ලංකාවේ දන්නා තැනක් නෑ බ්‍රෝ තියනවා නම් මෙකෙ කොටන්ඩ
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ado redhat exam eka witharak karanna widiyak nadda bn ?
    mage laga poth 2ka thiyenawa course eka kara exam kare na thama
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    AWS walata class yanna oni ne. Udemy eke laabeta courses thiyanawa. Eewa ekak purchase karala balala igena ganna puluwan.mamath me dawas wala karanawa.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    Exam කරන පුලුවන් Exam center එකයි, Exam Free එකයි දෙකම දාන්න පුලුවන් නම් ගොඩක් වැදගත් වෙයි.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    Redhat exam clz යන්නේ නැතුව self study කරලා exam එක විතරක් කරන්න තැනක් දන්නවද...