IT TOP UP DEGREE එකක් කරන්න සප් එකක් දෙන්න

thusthara

Active member
  • Dec 17, 2016
    178
    128
    43
    colombo
    SLIATE HNDIT කරා PENDING රිසාල්ට් 5ක් තියෙනවා. PENDING රිසාල්ට් වලින් Networking TOP UP Degree කරගන්න පුලුවන් තෑනක් කියනවද?
     
    • Like
    Reactions: kinkon

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    SLIATE HNDIT කරා PENDING රිසාල්ට් 5ක් තියෙනවා. PENDING රිසාල්ට් වලින් Networking TOP UP Degree කරගන්න පුලුවන් තෑනක් කියනවද?
    esoft eke puluwan.
     
    • Love
    Reactions: thusthara