IT top-up degree help

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මචන් BIT එකේ HND එක අරගෙන, Top up එකක් කරන්න කියලා බැලුවේ..
    Computer science වගේ තමා කරන්න ඉන්නේ..

    කරපු කවුරැහරි ඉන්නවද?

    මන් full time work කරන ගමන් කරන්නේ.. එ හින්දා ඒකටත් සෙට් වෙන එකක් වෙන්න ඕනෙ..

    කරපු/දන්න කවුරැ හරි ඉන්නවනම් විස්තර කියපන්කො...
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    Machan HND ekak Karala top up degree ekak karanna. Part time karanna hodama option eka thamai eka. BCS Karala top-up eka karannath puluwan.
     
    • Like
    Reactions: Average-Guy

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    Top up ekata HND onehma na ban. Cinec , Esoft godak than wala HND or ant Other Diploma nethuwa karanna puluwan.. working experience thiyenawa nam thami hebei. minimum 5-6 years wage.
     

    Jeshan101

    Member
    Dec 26, 2020
    16
    3
    3
    මචන් BIT එකේ HND එක අරගෙන, Top up එකක් කරන්න කියලා බැලුවේ..
    Computer science වගේ තමා කරන්න ඉන්නේ..

    කරපු කවුරැහරි ඉන්නවද?

    මන් full time work කරන ගමන් කරන්නේ.. එ හින්දා ඒකටත් සෙට් වෙන එකක් වෙන්න ඕනෙ..


    කරපු/දන්න කවුරැ හරි ඉන්නවනම් විස්තර කියපන්කො...
    machn. dn uba top up degree ekak karana gamnd inne. kohomd wisthara