machanla mata tyenawa MSC in computer forensics and risk management and BSC in computer software engineering.
mama uk wala idan last week awe.mona wage jobs walatda mata SL wala apply karanna puluwanda?
please help.
guys. who is going to reply ? please



වටිනා ත්රෙඩ් එකක් සහෝ
rep+
BA vacancies එහෙම තිබුනොත් කියන්න. Trainee උනාට කමක් නෑ..


Senior Software Engineer/Software Engineers - .Net



විල්සන් මාමා;14766935 said:මචන්ලා මම දැනට BCS PGD Level කරලා results එනකන් බලන් ඉන්නවා .
මට IT programming job එකක් කරන්න ඕනේ . Java තමයි දන්නේ . හැබැයි experiences නැහැ.
Trainees ලා ගන්න තැන් මොනාද මචන්ලා
පොඩ්ඩක් vacancies තියෙනවනම් කියහන්කෝ . ලොකු උදව්වක්



