IT Vacancies

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    27073313_10156218316099388_6385770166662797273_n.jpg
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    Java se trainee position ekak soyami. Salary important natha.training ekay wadagat. Pinwathek sitiy nam udaw karanna. Me dawas wala no job wela hikila inne... Bsc + ccna + ocja training from SLIIT + HND in .net technologies atha. Ithama hadisiy.. mahaaa loku company awashya natha. 8 man team ekaka uwada join weemata kamathiy sirawatama...
     

    jayacj

    Member
    Mar 5, 2018
    9
    0
    0
    Trainee QA engineer

    HI guys.. I have a vacancy for trainee QA engineer.. - Salary is 12,500 LKR during training period. office is Athurugiriya - UK time (11.AM to 8.PM ) .. if anyone interested send me your cv to [email protected]
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන්ලා,

    SharePoint developer ජොබ් එකක් තියනව. පට්ට Urgent.

    [FONT=&quot]C++ දැනගෙන ඉන්න ඕන. Projects කරල තියනව නම් හොඳයි.

    [/FONT] PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.

    මචන්ලා,

    React Native ජොබ් තියනව. සුපුරුදු පරිදි Urgent.

    [FONT=&quot]මම මේකෙ දන්න කීප දෙනෙක්ටත් ප්‍රයිවට් කතා කලා. සීනියර් ඩිවලොපර් සහ ජූනියර් දෙකෙන්ම ඕන.

    [/FONT] PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.

    මචන්ලා,

    VueJS developer ජොබ් තියනව. සුපුරුදු පරිදි Urgent.

    [FONT=&quot]UI/Angular knowledge is important.

    [/FONT] PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.

    මචන්ලා,

    HR in charge ජොබ් එකක් තියනව. මේකත් ඉතින් සුපුරුදු පරිදි Urgent. නැත්තන් TOPJOBS දානවනෙ.
    [FONT=&quot]
    ආ.. IT company එකක වැඩ කරල තියෙන්න ඕන. නැත්තන් IT field එකෙ අමාරුයි.

    ඒ වගේම හොයන්නෙ female කෙනෙක්. Independently වැඩ කරන්න පුලුවන් එක ඉතාම අනිවාර්යයි. කවුරුවත් පස්සෙන් ඉඳන් help කරන්නෙ නම් නෑ ඔන්න.

    [/FONT] PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.

    Closing in two days.

    මචන්ලා,

    Accountant ජොබ් තියනව. Urgent.

    Work from home. Part time (7pm to 1am)

    An accounting degree and 5+ years experience ඕන.


    • Corporate accounting experience
    • Very strong Excel Skills
    • Excellent Communication Skills තිබ්බොත් චාන්ස් වැඩී.
    එක ජොබ් එකක් කරන ගමන් උනත් කරන්න හොඳයි.



    PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.


    Opportunity closing in few days.

    Ladies and Gentlemen,

    Senior software QA ජොබ් තියනව. ඉක්මනට කියන්න මේකට නම් කට්ටිය ඉන්නව. ඉතින් competitive.ඉල්ලන ගාන අනුව තමයි. අපේ VueJS requirement එකට නම් premium එකක් ගෙවනව.

    [FONT=&quot]Automation tools ගැන දැන ගන්න ඕන. 4+ years experience [/FONT][FONT=&quot][FONT=&quot]ඕන.

    simpresssolutions @ gmail (dot) com එකට CV එකක් දාන්න. මේක මගෙ company එකෙ address එක නෙමේ ඔන්න.

    [/FONT][/FONT]යාලුවන්ටත් කියන්න.

    Ladies and Gentlemen,

    Part time iOS developer කෙනෙක් ඕන. Project Based. ඉක්මනට කියන්න.

    [FONT=&quot]SWIFT සිරාවට දැනගෙන ඉන්න ඕන. UI UX ගැන එහෙම ආයි හොඳටම ඕන.[FONT=&quot].

    simpresssolutions @ gmail (dot) com [/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]එකට email [/FONT][/FONT]හෝ PM එකක් දාන්න phone number එක්ක. හෙට වෙද්දි [/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]Finalize [/FONT][/FONT]කරනවා.

    [/FONT][/FONT]යාලුවන්ටත් කියන්න.

    මචන්ලා,

    JAVA developer ජොබ් එකක් තියනව. Software Engineer. පට්ට Urgent.

    [FONT=&quot]Angular Framework දැනගෙන ඉන්න ඕන. Projects කරල තියනව නම් හොඳයි.

    [/FONT] PM කරන්න. 60 -75K salary based on experience. යාලුවන්ටත් කියන්න.

    Ok මචන්ලා,

    Systems Engineer ජොබ් එකක් තියනව.

    [FONT=&quot]Networking, System maintenance, backup procedures, software system installations, Cloud technologies like AWS, VMs, UNIX/Linux troubleshooting දැනගෙන ඉන්න ඕන. [/FONT][FONT=&quot][FONT=&quot]Shell scripts, Perl, Ruby, Python[/FONT] කරල තියනව නම් හොඳයි.

    [/FONT] PM කරන්න. 50 -70K salary based on experience. යාලුවන්ටත් කියන්න. [FONT=&quot][/FONT]

    Original Thread: http://www.elakiri.com/forum/showthread.php?t=1838600
    Good Luck.
     

    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    Systems Engineer ජොබ් එක back on line. 50 - 70K based on experience.

    [FONT=&quot]Networking, System maintenance, backup procedures, software system installations, Cloud technologies like AWS, VMs, UNIX/Linux troubleshooting දැනගෙන ඉන්න ඕන. [/FONT][FONT=&quot][FONT=&quot]Shell scripts, Perl, Ruby, Python[/FONT] කරල තියනව නම් හොඳයි.[/FONT]
     

    flashmark

    Member
    Aug 1, 2007
    67
    1
    0
    Twitter, Facebook media campaign vacancy ! නිවසේ සිටම data entry හා සමාන රැකියාවක්

    ඔබ නිවසේ සිට කරන්න පුළුවන් රැකියාවක් සොයනවද? මසකට රුපියල් 10,000 වැටුපකට අන්තර්ජාලය ඔස්සේ twitter සහ facebook ඔස්සේ tweets, posts share කිරීමට ඔබ කැමතිද? (ඔබට වෙනම ගිණුම් ලබා දෙනු ලැබේ).
    ඔබගේ එදිනෙදා දමන පෝස්ට්ස් සහ ට්වීට්ස් සියල්ලෙහි links මම කියන දිනවලදී මා වෙත ලැබීමට සැලැස්විය යුතුය.
    ඔබ පල කල යුතු posts මා විසින් ලබා දෙනු ලැබේ. re-posts සහ re-tweets වලට අදාල නොවේ)
    ඔබගේ නිරවද්‍යතාවය 100% විය යුතුය (සෑම පෝස්ට්ස් එකක්ම පල කිරීමෙන් පසු ඔබ විසින් ආපසු නිවැරදි බවය සහතික කර ගතයුතුය)
    ඔබගේ නිවරදිබවය අඩු උවහොත් එයට සමගාමීව ඔබට ලබා දෙන වැටුපෙන් එය අඩු වීම ඉඩ ඇත.
    English සාමාන්‍ය අවබෝදයක් තිබිය යුතුය.
    ඔබ කැමති පැය ගණනක් වැඩ කරන්න පුළුවන්. නමුත් ලැබේ දෙන tasks වල deadline වලට පෙර ඒවා නිම කල යුතුය.
    දැනට රැකියාවක නියුතු නොමැති අයට පමණක් වලංගුය (School leavers welcome )
    ඔබ නිවාඩු ලබා ගන්නේ නම් එය ඊට අදාල දින අවසන් කල යුතු reports ඊට පෙර දින මා වෙත ලැබීමට සැලවිය යුතුය.
    ඔබේ පළමු සතියේ වේතනය මුල් සතිය අවසානයේ ලැබේ දෙනු ලැබේ (විශ්වාසය තහවරු කිරීමට)

    ඔබේ cv මා වත එවන්න email කරන්න (දුරකථන අංකය , skype / viber / whatsapp ) ඇතුලත්ව.

    [email protected]